මට හොද security application එකක් හොයල දෙන්නකෝ. ඒ කියන්නේ phone එක නැති උනොත් එහෙම කරන්න පුළුවන් features තියන එකක්. Virus Guard එකක් නෙමෙයි.
free da app eka machan ?avast eka thama mama nam use karanne. eke anti theft feature eka install wenne hide wela. nikam ain karannat baha.



avast eka thama mama nam use karanne. eke anti theft feature eka install wenne hide wela. nikam ain karannat baha.
free da app eka machan ?

මට හොද security application එකක් හොයල දෙන්නකෝ. ඒ කියන්නේ phone එක නැති උනොත් එහෙම කරන්න පුළුවන් features තියන එකක්. Virus Guard එකක් නෙමෙයි.
free da app eka machan ?
100% free. no ads. with a firewall.
anti theft can be installed in 2 methods rooted or non-rooted.. rooted method is good i think cuz it install as a system app and hidden from app drawer.![]()




http://www.elakiri.com/forum/showthread.php?t=1472052
මේවගේ එකක් හොයලා දෙනවාද මේක install කරලා තියනවා කියලා user දැනගන්න බැහැ


yea...... mata denata set una hodama anti-theft eka...(with virus guard)![]()
nikamma remove karanna puluwan..ubata one kage hari hora allanna wage wadakatada...?![]()


මචං Phone එකට Usb OTG Cable එකෙන් Pen එක Connect කරන්න තියන ලේසිම ක්‍රමේ මොකක්ද?
එක එක Script Run කර කර ඉන්න ගියාම එපා වෙනව..![]()
පෙන් එක ගහපු ගමන් වැඩ කරන්න මුකුත් Software එකක් නැද්ද?


USB OTG Cable එක connect කලාම කෙලින්ම detect කරනවා,,MP3 Video තියෙනවා නම් album, movies, music player එකට auto update වෙනවා..pen එකේ file බලන්න නම් file manager එකක් ඕනේ වෙනවා.. මම නම් use කරන්නේ Solid Explorer එක.
ගන්න කැමති නම්..
https://www.box.com/s/qx1wfrurem0i0ifn4xft
මුලින් උඩ link එකේ apk file එක බාගෙන ෆෝන් එකට install කරගනින්
ඊටපස්සේ Play Store එකෙන් Soild Explorer බාගනින්..
https://play.google.com/store/apps/details?id=pl.solidexplorer

