meka .:: ANDROID වැඩකාරයෝ Part II keewata xperia wetharamada manda.....
ප්රශ්නේ තියෙන්නේ ගොඩ දෙනෙක් ගාව Xperia phones තියෙන එකයි..maga thiyanan ics eka wada karida

අඩෝ මම දැනුයි මේ ත්රෙඩ් එක දැක්කෙ..
ඒත් මම Pen එක Connect කරන්නෙත් මෙහෙමම තමයි..
මම ඇහුවෙ මේ Mount,Unmount කර කර ඉන්නෙ නැතුව කෙලින්ම Pen එක ගහපු ගමන් වැඩ කරන්න හදන්න බැරිද?
Xtended Kernal & FXP Rom එක තියෙන්නෙ මගෙ LWW එකේ..![]()
චිරි චිරි වැස්ස;14299945 said:Hard Reset නොකර Google Play Account එක වෙනස් කරන්න මෙන්න ලේසිම විදිහක්
![]()
මේක කරන්න පුලුවන් Root කරල තියන phones වල විතරයි

මම හෙව්ව බංඑහෙම එකක් මීට මීට මාස දෙකකට කලින්නම් xda එකේ මං දැක්කේ නෑ මචන්. දැන්නම් තියෙනවද දන්නේ නෑ. මං 19i එක දුන්නට පස්සේ ඒ ගැන බැලුවේ නෑ.


meka .:: ANDROID වැඩකාරයෝ Part II keewata xperia wetharamada manda.....

Settings \ Accounts & Sync වලින් google account එක delete කලාම වෙන්නෙත් මේකම නේද බන්?![]()

චිරි චිරි වැස්ස;14303032 said:සමහර 4ns වල Account එක remove කරන්න දෙන්නෙ නෑ reset නොකර

එහෙමත් එකක්ද..... අද බන් ඒක දන්නේ.![]()
EK එකෙන් නෙමේ.
ගමේදි මට හදන්න උන ඒවා 
ගොඩක් දෙනෙක් ළඟ තියෙන්නේ Xperia වෙන්න ඇති බන්. උඹ කලින් දාපු post එක මමත් දැක්කා, ඒත් xperia වලින් පිට android ගැන මං නම් මෙලෝ දෙයක් දන්නේ නෑ.![]()















එහෙමත් එකක්ද..... අද බන් ඒක දන්නේ.![]()

දන්න කෙනෙක් කියපන් මචන් ? CWM Recovery install කලොත් PCC,SUS update කරන්න පුලුවන්ද කියල?![]()

meka .:: ANDROID වැඩකාරයෝ Part II keewata xperia wetharamada manda.....
