Sri Siddartha Gauthma The Movie

Mbx

Active member
  • Nov 29, 2011
    343
    124
    43
    Movie Trailer



    Movie Making





    Realeasing In Eap Theaters On 24 Th January 2013
     
    Last edited:
    • Like
    Reactions: rukshan0000

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මේ චිත්‍රපටයත් පුදුම ලස්සනක් තියෙන්නෙ.. මං බැලුවා තුන් හතර පාරක්ම..



    මේක කොහොම වෙයිද දන්නෑ.. ආවම බලන්න ඕනි.. :yes:

     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    I don't think the actor is appropriate to act like Lord Buddha, he is way too built, I watched the trailer, I think he might be good for some other action movie part or something..
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    චිතරපටය බලන්න ආශාවක් ඇති උනත් බුද්ධ චරිතය නිසා හිතට පොඩි කලකිරීමක් එනවා

    :no::no::no:
     

    csbtatu

    Active member
  • Sep 24, 2007
    875
    95
    28
    37
    Dubai
    I don't think the actor is appropriate to act like Lord Buddha, he is way too built, I watched the trailer, I think he might be good for some other action movie part or something..
    Hes not acting as lord Buddha. Hes doing the roll of Prince Siddartha. No one has ever acted as Lord Buddha.
     

    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,180
    191
    63
    Colombo
    මේ චිත්‍රපටයත් පුදුම ලස්සනක් තියෙන්නෙ.. මං බැලුවා තුන් හතර පාරක්ම..



    මේක කොහොම වෙයිද දන්නෑ.. ආවම බලන්න ඕනි.. :yes:


    මේකනම් නියම ෆිල්ම් එක... මේ පාර එක කොහොම වෙයිද මංදා... ;)
     

    dish tv

    Member
    Nov 8, 2012
    4
    0
    0
    56189851413457194906078.png
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනව :confused:

    එදා tv එකට ඇවිල්ල මේ චිත්‍රපටය හදපු අය අනම් මනම් කියල , අන්තිමට කිවුව සියලුම භික්ෂූන් වහන්සේලාට නොමිලේ පෙන්වනව කියල :shocked:

    ඇයි දෙයියනේ භික්ෂුන් වහන්සේලාට නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩණ විභූසනට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි නැද්ද ? :eek::eek:
    මම ොඩක් දවස්වල tv ේ දැක්ක එක එක film ආවම හාමුදුරුවරු වැඩල හාමුචුරුවරු තමයි කියන්නෙ ේ චිත්‍රපටිය ොදයි කියල film hall එේ ඉදන්ම කියනව. ොන විකාරයක්ද ??

    අනික ඒ කියපු එකෙන් කිවුවෙ අනිත් අය ේක සල්ලි දීල බලන්න ඕන කියල නෙ :yes::yes:

    ඉතින් මෙතන බුද්ධ චරිතෙ විකුණනව ේ ය:growl::growl:
     
    Last edited:
    • Like
    Reactions: Ayeshlive

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly

    ඉතින්
    මෙතන බුද්ධ චරිතෙ විකුණනව නේ යකෝ :growl::growl:

    තර්ක කරත හැකි මචන්.. එහෙම නම් ආගමික කෘතීනුත් අයින් ම කරල දාන්න ඕන book shops වලින්.. ඇයි ඉතින් අච්චු ගහල විකුණන එකනෙ කරන්නෙ..:D
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    තර්ක කරත හැකි මචන්.. එහෙම නම් ආගමික කෘතීනුත් අයින් ම කරල දාන්න ඕන book shops වලින්.. ඇයි ඉතින් අච්චු ගහල විකුණන එකනෙ කරන්නෙ..:D

    බලන් යනකොට ඒකත් ඇත්ත :(