මේක අපේ පන්සලෙත් එඩිට් කරලා අපි පෙන්නුවා
මේක අපේ පන්සලෙත් එඩිට් කරලා අපි පෙන්නුවා
ටොරෙන්ට් තියෙනවා කොලිටි වීඩියෝ එකේ
මට මෙහෙම ප්රශ්නයක් තියෙනව
එදා tv එකට ඇවිල්ල මේ චිත්රපටය හදපු අය අනම් මනම් කියල , අන්තිමට කිවුව සියලුම භික්ෂූන් වහන්සේලාට නොමිලේ පෙන්වනව කියල
ඇයි දෙයියනේ භික්ෂුන් වහන්සේලාට නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩණ විභූසනට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි නැද්ද ?
මම ගොඩක් දවස්වල tv එකේ දැක්ක එක එක film ආවම හාමුදුරුවරු වැඩල හාමුචුරුවරු තමයි කියන්නෙ මේ චිත්රපටිය හොදයි කියල film hall එකේ ඉදන්ම කියනව. මේ මොන විකාරයක්ද ??
අනික ඒ කියපු එකෙන් කිවුවෙ අනිත් අය මේක සල්ලි දීල බලන්න ඕන කියල නෙ
ඉතින් මෙතන බුද්ධ චරිතෙ විකුණනව නේ යකෝ