චරිතෙ හොද නැති මිනිස්සු එක්ක කථා කරන්න ඕනෙ නෑ නෙහ්.. වෙන එකෙක්ව හොයා ගනිය

dakka kalsasliit සහෝ මමත් කාලේකින් සෙට් වුනා ඔන්නමම කෙමදාස මාස්ටර්ගේ ඔපෙරාවක් ඉල්ලුවා එකට වෙනම මාස්ටර්ගේ වැඩසටහනක් කරනවා කියලා කිව්වා. එක කලාදා දන්නේ නෑ ?
kuppameniya kanne thota bada yaddine ithin api mokatada kuppameniya gena katha koranne thota onnam katha karapan![]()



ජයන්තගේ ඔපෙරාවක් ඉල්ලුවොත් හෙටම ලැබෙයිsasliit සහෝ මමත් කාලේකින් සෙට් වුනා ඔන්නමම කෙමදාස මාස්ටර්ගේ ඔපෙරාවක් ඉල්ලුවා එකට වෙනම මාස්ටර්ගේ වැඩසටහනක් කරනවා කියලා කිව්වා. එක කලාදා දන්නේ නෑ ?

අදත් ප්රස්තූතය ප්‍රථම ප්‍රෙමය ද???????????????????![]()
අඩෝ සංවර වෙයන් ෂෝ එක කරන්නේ කව්ද කියල දන්නවා නෙහ්![]()

කොයි කථාවද ?Married club එකේ කට්ටිය සැසාගේ කතාවට මොකද කියන්නේ.......

සසාත් ,සසාගේ පවුලගෙ අයත්, ඒ අහල පහල වැඩිහිටියොත්...
දැක්කනෙ බැන්දට පස්සෙවත් මූ එක්ක අර කෙල්ලව තනියෙං අරින් නෑ.. කොයි වගේ බුවෙක්ද කියලා දන්නවා![]()


deyiyoo saakki ekata daanda watinawa mu genakotu tikak peenne..man skool inne no unicode![]()



ඇත්ත නෙහ් කියල තියෙන්නේ




