2013 Jan 18 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ජයන්තගේ ඔපෙරාවක් ඉල්ලුවොත් හෙටම ලැබෙයි :yes:

    tuzki-bunny-emoticon-011.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    ජයා :-
    හලෝ
    ටි ටී නංගී කොහොමද ඉතින්..
    ටි ටී :- සුදු වෙලා
    ජයා :- ඔව් නංගී අපි ඉතින් A/C එකේමනේ ඉන්නේ..
    ටි ටී :- නෑ අයියා මම කියුවේ කොන්ඩේ...!!!
    :lol::lol::lol::lol:
    ඔබත් අදම තට්ටේ ගාන්න..
    සදා කොන්ඩේ සුදු වීමෙන් වලකා ගත හැක....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    sasliit සහෝ මමත් කාලේකින් සෙට් වුනා ඔන්න :) මම කෙමදාස මාස්ටර්ගේ ඔපෙරාවක් ඉල්ලුවා එකට වෙනම මාස්ටර්ගේ වැඩසටහනක් කරනවා කියලා කිව්වා. එක කලාදා දන්නේ නෑ ?
    කොලා නේන්නම්................:shocked: භද්‍ර කල්පයකට පමණ කලින්............
    හෆොයි ඇහුවෙ නැද්ද? මම උඹවත් මතක් කරල ඒක බැක් මියුසික් එකට දැම්ම පිරිනිවන් මංගල්ලය..........