2013 Jan 18 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    හෙට දවසේ අප දෙදෙනා
    අද වාගෙම හමුවිය යුතුවේ
    අද දවසේ මවෙත ගෙනා
    මිහිර හෙටත් ගෙන ආ යුතු වේ

    කිසි වෙනසක් නැති එකම දෙයක් ඇත
    එය මා හද රැදි ආදරයි
    මගෙ ජීවිතයම නෞකාවක් නම්
    එය ඔබ සුරකින සාගරයයි

    හෙට දවසේ....

    අද සුපිපෙන මල හෙට නොපිපේවී
    ලෝකය දිවයයි වෙනස් වෙලා
    එලෙස වෙනස්‍වන ලොවෙහි අළුත්වන්
    ආදරයම මම ඉදිමි බලා

    හෙට දවසේ....
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සැසාගෙ කතාවේ ලිරික්ස්...:rolleyes:


    ප්‍රියා සූරියසේනනට සිංදුවක් ලියාගන්න ඔනවෙලා ගියාලු ප්‍රේම කීර්තිද අල්විස්ගෙ ගෙදර......

    හැබැයි ඉතින් නිකම් නෙමෙයි පොඩි බෝතලේකුත් අරගෙනලු ගියේ..........
    කරුමෙ කියන්නෙ ප්‍රේමකීර්තිත් හදිස්සියකට ගෙදරින් එළියට යන්න ලෑස්ති වෙනවළු , මිනිහට බස් එකත් පරක්කු වෙලාළු හරිද?
    ඉතින් මාර වැඩේ ප්‍රේම කීර්තිත් නියම කොල්ලනේ...... බෝතලේ දිහා බලනවළු... අතේ ඔරලෝසුව දිහා බලනවළු.... මාර අප්සට එක ..... කොළයක් අතට අරගෙන මොනවද පේලි 2,3ක් ලියල මිනිහ දිව්වළු බස් එකට.... හරි....
    ප්‍රියා සූරියසේන වැඩේ කෙරුණෙ නැති නිසා අපසෙට් එකේ .... පාරට බැස්සලු ... බහින ගමන් බැලුවලු අර ලියල තියෙන පේලි 2,3 මොකද්ද කියලා.....
    ඒකෙ තිබුනලු
    "හෙට දවසේ..... අපදෙදෙනා.....
    මේ වාගෙම හමු විය යුතුවේ.....
    අද දවසේ.... මවෙත ගෙනා.....
    මිහිර හෙටත් ගෙන ආ යුතුවේ.....
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔය සැසා ජයනාතට
    බස් ටිකට් එකේ ලියලා දීලා ජයා ගේ
    ගෙදරට මාට්‍ටු උන සින්දුව නේද???
    :eek::eek::eek:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    L4Dez.jpg
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඇත්ත බන්. දැන් හැදෙන සින්දුවගේ නෙමේ ඒකාලේ ගොඩක් සින්දුවල පිටිපස්සේ ලොකු කථා තියනවා. අද මොනද සින්දු කියන්නේ සල්ලි හොයන්න හදපුවා.

    :):):)

    pitipasse keewe kole anith paththeda?:lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කිසි වෙනසක් නැති එකම දෙයක් ඇත එය මා ලැබු ඔබෙ ආදරයයි....
    මගෙ ජීවිතයම නෞකාවක් නම් එය ඔබ සුරකින් සාගරයයි