2013 Jan 18 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    some aiya ekka ba......... :(
    199.gif

    hapooo oka nawattaganinko bans
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ වගේ ගීත රචකයෙක්, නිවේදකයෙක් ඝාතනය කරනු ලැබුවෙ ජාතියේ ම අවාසනාවට
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes: මට ඔහොම කිව්වේ නැ :(
    නාඩ හිටුකෝ...ජිංගල් එකකුත් හදල දුන්නට පස්සේ.............:eek::eek:
    ප්‍රේම කීර්තිද අල්විස් මහත්ම‍යා බොනපාට් සංගම‍යේ සාමාජික‍යෙක්..... අහන්නත් සන්තෝස‍යි......:cool::cool::cool:
    එකෙන් ම...........:cool:
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    සින්දුවේ මාර විරහ රසයක් තියෙනව එක වයලින් එකෙන් ලස්සනට කියන්වා
    දන්නා තරමට වරහ්ව දෙන්න පුළුවන් ගොඩක් වයලින් එකෙනුයි බටනලවෙනුයි
    ඒ වයේ ලස්සණ කොටස් තෙයෙන සින්දු ගොඩක් ජනප්‍රියයි
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මේ වගේ ගීත රචකයෙක්, නිවේදකයෙක් ඝාතනය කරනු ලැබුවෙ ජාතියේ ම අවාසනාවට :(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    yako umba heenen dodawanawada? man me ude hawasa yana bus eka genane umba me kiyanne, jeewitheta man dekala nha Kandy - Colombo kisima bus ekak tea walata nawattanawa :no::no:
    උඹ කි‍යන්නේ A/C බස් ගැනද..... ඒවා නම් ඉතින් නවත්තන්නේ නෑ තම‍යි......
    සමහර private බස් නවත්තන්නේ නැතුව ‍යන වෙලාවල් ති‍යනවා.....
    හැබැ‍යි CTB නම් ගොඩක් ඒවා එතන නවත්තනවා.....