2013 Jan 18 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,857
    113
    40
    හත් ඉලව්වෙ!
    -9999999999999999999999 rep and take this
    tuzki-bunny-emoticon-008.gif

    m1826.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Naki wela hondatama...kahinawa kahinawa iwarayak nehe ada....:baffled::rofl:
    ඔක අසනීපෙන් ඉන්නේ......
    නමුත් ෂෝ එක නොකර ඉන්නෙ නෑ.............

    ඒකයි අපේ රේඩියෝ ටීම් එකේ කැපවීම..නැද්ද දිලා..............
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අද කාලෙත් අර්ථවත්, අහන්න පුළුවන්, ලස්සන, සාහිත්‍යයෙන් පර්පූර්ණ, විඳින්න හැකි ගීත ඕනතරම් තියෙනව. අතීතටයට සාපේක්ෂව අඩුවෙන්න පුළුවන්. නමුත් අවශ්‍යය පමණ තියෙනව. රැල්ලට ජනප්‍රිය වෙන හෝ බලෙන් ජනප්‍රිය කරන ගීතවලට තමයි වැඩි හරියක් කට්ටියගෙ සිත් ඇදෙන්නෙ. ඒක නිසා අරවගේ ගීත යට යනව.

    :yes::yes::yes: eka aththa ayiya, balen assawana sindu hera thooraa beraagena sindu ahuwanam adath e wage lassana sindu api athare thiyanawa athalossak hari