2013 Jan 18 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    m0173.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes::yes: eka aththa ayiya, balen assawana sindu hera thooraa beraagena sindu ahuwanam adath e wage lassana sindu api athare thiyanawa athalossak hari

    අනිව මල්ලි. දැන් ගොඩක් වෙලාවට මාධ්‍යයෙන් එයාලට ඕන ඒවනෙ ජනප්‍රිය කරවන්නෙ. දාල දාලම ජනප්‍රිය කරවනව. එහෙම නැත්තම් එපා ම කරවනව. ඒව අහනව මිසක් ඒ වගේ ගීත අහන්න විදියක් නෑ සමහරුන්ට. සමහරුන්ට ඕනකමක් නෑ ඒ වගේ අහන්න.
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    කදුල ඉතින් සමාවෙයන්....
    අප වෙන් වෙමු අද හවසට....
    මගේ ගෙපැලට ඇ එනවා.....
    සිරි යහනේ තනි රකින්න.....//

    කළු වලාව නැගෙන්න එපා - ගගට උඩින් හැන්දෑවට......
    මුදුන් ලිය යටින් පොලවේ - ගොම හේදෙයි අලුත් පිටම.....
    කන්ද කපා සද පායා - සද රැස් යහනට වඩින්න.......
    සද එළියෙන් අගේ ගතේ - පිපි ගෝමර මල් දකින්න.....

    කදුල ඉතින් සමාවෙයන්....
    අප වෙන් වෙමු අද හවසට....
    මගේ ගෙපැලට ඇ එනවා.....
    සිරි යහනේ තනි රකින්න.....

    මල් දෙවැටේ වතු සුදු මල් - පිපේවි ඇ පිළිගන්නට......
    උපුල් තල ඔමරි සිනා - මතුවෙයි මල් පරදන්නට....
    බිලිදු ගෙන කිරි සුවදක් - ගෙපෙළ දොරින් හමා එන්න....
    ඉඩ දියන් වලාකුලේ - මගේ සිහිනේ මල පිපෙන්න....

    කදුල ඉතින් සමාවෙයන්....
    අප වෙන් වෙමු අද හවසට....
    මගේ ගෙපැලට ඇ එනවා.....
    සිරි යහනේ තනි රකින්න.....