2013 Jan 18 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Location: හඳුනාගෙන නොමැත
    tuzki-bunny-emoticon-027.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    තැටිය මැද්දෙ කලු කරාපු
    පහන් තිරය මැදට ආපු
    හනුමන්තත් පුදුම හිතෙනවා
    රාමාටත් බැරි උනාවු
    මහ වැඩකට පෙලබුනාවු
    අපි දැකල එයා හඩනවා

    (ඇයි කොහොද එයා
    නෑ නෑ දැන් එයා මෙහේ නෑ)

    ඉරට එලිය අඩු උනාට
    සදට එලිය අඩු උනාට
    අපිට මොටද කලාමැදිරියෝ

    මදුරු තුඩට අහු උනාට
    ඇගෙන් බිදක් අඩු උනා‍ට
    නෑ නෑ නෑ නේ දෙනෙත් අඩන්නේ

    ඉසුරු ..........
    අමුතු ලොවක අප රදාපු
    සිහින සිහින නොවේ සැමදිනේ
    දිනක අපට අප පතාපු
    ලොවක රජව නං දරාපු
    පෑදේ පෑදේ වාසනාවේ
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    වැඩිය ඕනෙ නෑ කොම් නෙට් එකේ අයිතිකාරයා... ගලහිටියාවෙ ප්‍රින්සිපල්, කව්රුවත් උඹව දන්නෑ...
    හැබැයි ගේට්ටුවෙ මුර කාරයා.. ඒ ලග තියෙන කඩේ රෑට මුරකරන එකා... ඔය වගේ ඔය අවට නයිට් ඩියුටි කරන උං ඔක්කොම උඹව දන්නවා.. ඒක එහෙම උනේ කොහොමද කියලා තමයි ප්‍රශ්නෙ..
    :sorry:

    ගයානය මාව දන්නෙ නෑ :growl: ඉස්කෝලෙ මුර කරන්න එන්නෙ තෝ නේද ගස් බල්ලා කනව අමුවෙන් දැනගනින් :growl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ehmadha chamaryage ahnne naene man wadiya :Dmokkdha sindhuwa:nerd:

    සිතින් විතරක් පෙම් කරන්නම් එක චාමරගෙ.

    යමුනා මාලිනී පෙරේරා කියන්නෙනම් ඉතින් ජනප්‍රිය ගීත රචිකාවියක්නෙ. අනිත් ගොඩක් කාන්තාවන් ඒ වගේ ජනප්‍රිය නෑ.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අහස මැද්දෙ කළු කරාපු...
    පීරිසියක් හැඩට ආපු...
    එලියන්ටත් පුදුම හිතෙනවා......
    මායන්ටත් බැරි උනාලු....
    විසි එක වැඩ කෙල උනාලු.....
    දන ගහලා ඔරියා අඩනවා....//

    ඇයි කොහෙද එයා.... නෑ.... නෑ දැං ඔරියා මෙහේ නෑ...... //

    ඉර හද පුපුරල ගියාම....
    ලොව ගිනිගෙන අළු උනාම....
    තරු ලොව රජ වෙනවද ඔරියෝ.....
    කොම්පියුටර් හැකි උනාට....
    එළකිරි කොම් ලොග් උනාට....
    නෑ.... නෑ ....නෑ ....නේ නගුට හැදෙන්නේ..... :lol:

    අහස මැද්දෙ කළු කරාපු...

    එළකිරි අය සෙට් කරාපු....
    ත්‍රෙඩ් එකකදි කිච උනාලු...
    සිහින සැබෑ නොවේ ඔරියගේ....
    දිනෙක සක්වලිං එවාපු.....
    බඹ ගානක් පතුල බැහැපු...
    පෑදේ පෑදේ පශ්චාත් භාගේ.......... :shocked::lol:

    අහස මැද්දෙ කළු කරාපු...