2013 Jan 18 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    වැඩසටහන නියමයි
    රේඩ්යෝ ටීම් එකටයි
    දත කිබුලා අයයි ,සස්ලිට් අය්යට්යි ජය
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් ඒක තමයි. අර චාමරගෙ සිංදුව ලියුවෙ මතක විදියට ආරාධනා ඒකනායක කියල පද රචිකාවියක්
    ela ela:D.jayasrilage sindhu liyanne eghollomodha ayye:nerd:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,763
    1
    4,852
    113
    40
    හත් ඉලව්වෙ!
    iwarailu...
    100.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කවුරුත් පාහේ වැඩිය හඳුනන්නෙ නැති හා හඳුනාගන්න උනන්දුවක් නැති ගීතයේ උල්පත හෙවත් මූලාරම්භය, වස්තූබීජය හටගන්නා පදරචක රචිකාවන්ගේ නිර්මාණයන් අගයල මෙ වගේ සොඳුරු වැඩසටහනක් ගෙන ආවට බොහොමත් ම ස්තූතියි. ගොඩක් දෙනෙකුට ගීත රචකයන්ගේ අගය වගේ ම ඒ අයව දැනගැනීමට ආසාවක්, උනන්දුවක් මේ වැඩසටහන මඟින් ඇතිවෙන්න ඇති කියල හිතනව. මං හිතනව ඒක තමයි මේ වගේ වැඩසටහනකින් වෙන්නත් ඕන දේ.

    හැමදා ම වගේ ජීටී අයිය ඇතුළු එළකිරි පාලනාධිකාරියටත්, එළකිරි රේඩියෝ ටීම් එකටත් විශේෂ ස්තූතිය. ඒ වගේ ම රේඩියෝ ත්‍රේඩ් එකේ අදහස් පලකරමින් ගුණ දොස් කියමින් දායක වෙන අපේ සාමාජික සාමාජිකාවන්ටත් රේඩියෝ අහපු සැමටත් බොහොමත් ම ස්තූතියි.
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    රූකඩ මඩු යාග පොලේ
    කොල නුඹේ රුවට ලොලේ
    ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්‌ ...//


    ඈත ලන්ද දිය මංකඩ
    බේම පිපී තිබුණු මලට
    ආලවන්ත බහක්‌ දෙන්න ආ බඹරින්දු
    මලට ලොලේ පිණි කදුලේ
    නිතර රැදි උන් බඹරින්දු
    ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්‌

    රූකඩ මඩු ...

    යාය පුරා මල් උතුරා
    කොල දැරවි කුමරි වෙලා
    මාල හතක වරම ගන්න
    දෑත වනන්නා
    නිබද මගේ පිරුණු සෙනෙ
    නුඹ නොදනි මල්මද ලන්දු
    ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්‌

    රූකඩ මඩු ...
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මම ත්‍රෙඩ් එකේ වැඩිය නොහිටියට අහගෙන හිටියෙ ශෝ එකම. :cool:
    සුපුරුදු විදියටම සුපිරිමයි ශෝ එක සසා අයියෙ :yes::yes:
    සුබ රාත්‍රියක් කිව්වා සේරටම :cool: