NDT – BSc ප්‍රශ්න and කුහක කම

malithshamal

Active member
  • Oct 4, 2008
    535
    69
    28
    machan,mama bsc aya dapu post walin dekapu apakshapaathima cmment eka meka.ube apakshapathi comment ekata godak thanx.mama NDT.mama NDT eka 100%k niweradie kiyannehe.den NDT eka gena yawana mada prachara gena godak kanagatui.2013-01-01 wenidaapita gahapu welawe GODA UDA canteen eke ape prabathaya kadapu welawe,awurudu gaanak parana ape pinthure(WALA CAnteen) kadapu welawe,FZ bike eka kudu karapu welawe api 4to gehewe nehe..4to araena ewagen authu prayojana ganda hithuweth ne,apita dukai ubalage ROSHANta una de gena.awankawama dukai mata nam e gena..api AL fail wela ape un nemei.apeth ennawa hoda result gaththa un."thopi s3e po***Yo"kiyala ahanda api kemathi ne.ape ahema un ahtheth ne..depeththenma depeththata denna one gawurawaya dunna nam meeta wada hodata me ? visada ganda tibuna
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    උඹල කියනවා විභාග වලින් මනින එක කුහක කමලු. ඒකෙන් උඹල අදහස් කරන්නෙ අපිට කිසිම වෙනම recognition එකක් දෙන්න එපා කියලද? උබලත් අපි වගේම ඩිප්ලෝමා එක ගත්ත ගමන් engineer කියලද? ඒක අසාධරණ නැද්ද එතකොට? අපිටත් ලේසියෙන් AL වල වැඩි මහන්සි නොවී ලාවට රිසල්ට් දාල NDT කරන්න තිබුන එහෙමනම්. අවුරුදු 3න් ඩිප්ලෝම එක ලැබෙනවා. අපිට වගේ අවුරුදු 4ක් යන්නෙ නෑ. එහෙම හොඳයිද? අපිත් ලේසියෙන් දේවල් කරල ජොලියෙ ඉන්න කැමතියි.

    NDT උන් උඹ වගේ පස්සෙ ඒ qualification සම්පූර්ණ කරල ඉස්සරහට එනවට අපේ කිසිම අකමැත්තක් නෑ. මම සහ මම දන්න අනික් උන් එහෙම කිසිම වෙනස්කමක් කරලා නෑ. ඒත් උඹලට out උන ග්මන් උඹල අපි වගේ කියල කියවන්න යන එක හරිද කියල හිතල බලපන්.

    මෙතන Bsc හරි NDT හරි කාටවත් කඩේ යමක් නෙමේ තියෙන්නේ. කැම්පස් නොගිය කෙනෙක්ට මතු උන ගැටළු කීපයක්

    ඉතින් ඇයි බන් NDT එවුන්ට Bsc deg. එක කරන්න බැරි? උන් AL වල අඩු ලකුණු ගත්ත නිසාද? HND dip. එක තියන උන් Bsc. කරනවනේ? ඒවාට උඹල මොනවද කියන්නේ ?

    පස්සේ සුදුසුකන් සම්පුර්ණ කරලා එනවා කියන්නේ experiance එකෙන් උඹල මුලින්ම Bsc ගහල ගිහින් ගත්තු පඩිය ගන්නකොටද?

    උඹ මෙහෙම හිතපන්. උඹ මහන්සි වෙලා පන්තියෙ පලවෙනියා හෝ batch top ගහනවා. එතකොට අඩු ලකුනු ගත්ත එකා කියනවා උබට මොකුත් විශේෂ පිලිගැනීමක්, ක්ලාස් එකක් දෙන්න එපා විභාග වලින් මනින එක කුහකයි කියල. ඒකට උඹ කැමතිද?

    ඉතින් බන් උඹල ඔහොම කියල ඉල්ලන්නේ මොනවද? එකෙක් batch top උනා කියල පන්තියේ අනිත් උන්ට මොනවහරි ලැබෙනවද? ඕව නිකන් වැඩ බැරි දාසල පොර වෙන්න දගලන අසාර්ථක උත්සහ නෙවේද? උඹල සමාජයෙන් ඉල්ලන විශේෂ පිළිගැනීම මොනවගේ වෙන්න ඕනෙද?

    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    machan,mama bsc aya dapu post walin dekapu apakshapaathima cmment eka meka.ube apakshapathi comment ekata godak thanx.mama NDT.mama NDT eka 100%k niweradie kiyannehe.den NDT eka gena yawana mada prachara gena godak kanagatui.2013-01-01 wenidaapita gahapu welawe GODA UDA canteen eke ape prabathaya kadapu welawe,awurudu gaanak parana ape pinthure(WALA CAnteen) kadapu welawe,FZ bike eka kudu karapu welawe api 4to gehewe nehe..4to araena ewagen authu prayojana ganda hithuweth ne,apita dukai ubalage ROSHANta una de gena.awankawama dukai mata nam e gena..api AL fail wela ape un nemei.apeth ennawa hoda result gaththa un."thopi s3e po***Yo"kiyala ahanda api kemathi ne.ape ahema un ahtheth ne..depeththenma depeththata denna one gawurawaya dunna nam meeta wada hodata me ? visada ganda tibuna

    මන් හැමදාම කියන්නෙ අපි හැමෝම මිනිස්සු බන්. අපි ජීවත් වෙන්න තමයි හැම දේම කරන්නෙ. අත පය නැතුව විසඳගන්න බැරි ප්‍රශ්නයක් නෑ. අපිට පුලුවන් නම් අපේ උන්ගෙ වැරදි තියෙනවා කියල පිලිගන්න, උඹලට පුලුවන් නම් උඹලගෙ උන්ගෙ වැරදි තියෙනව කියල පිලිගන්න, එතකොට අපිට මේව මිනිස්සු වගේ විසදගන්න පුලුවන්. ගහගන්න එක වත් කුඩු කරන එකවත් විදිය නෙවෙයි.

    දැන් ඔය කේන්තියෙන් ඉන්න උන්ගෙත් වෙලාවක කේන්තිය නිවෙයි. එතකොට ආපහු ඔහොම කියන එක නතරවෙයි. (මම උනත් මෙවෙලෙ කේන්තියක් නෑ කියන්නෙ නෑ. ඉතින් ඇතුලෙ ඉන්න උන්ට ඒක වැඩියි.) නමුත් ඒක නතරවුන දවසක් මේක මිනිස්සු වගේ කතාකරල විසඳගන්න ඕන. හැම මනුස්සයෙකුටම වෘත්තිය ගෞරවයක් තියෙනව කියන එක අපි බහුතරයක් අනිවා පිලිගන්නවා. මේ පාර සිද්දියෙ තියෙන ප්‍රශ්නෙ ඒක කඩන, ගහන වලියකට වඩා මිනීමරුමක්, සමූල ඝාතනයක් වගේ උන එක. කෙල්ලන්ගෙ හොස්ටල් එකට ගහපු එක අමුම අමු වැරදියි. කඩු වලින්, බෝතල් වලින් කපපු එකත් යුද්ධයක් වගේ නෙ වලියකට වඩා. ඒකයි දැන් හැම එකාම මලෙන් ඉන්නෙ. ඒක උඹලගෙ ගොඩක් උන් සාධාරනීකරනය කරන්න හදපු නිසයි අපේ උන්ට මල.

    උඹලගෙ නිදහස් මධ්‍යස්ථ මතයක් තියෙන උන්ගෙ හඬ කවදාවත් ඇහෙන්නෙ නෑ. ඉතින් අපිට අහෙන්නෙ උඹලගෙ පිස්සුවෙන් වගේ කියවන උන් කියන ඒව විතරයි. ඒකත් මේකට එක හේතුවක්. අපි හිතන්නෙ හැමෝම එහෙමයි කියල එතකොට. හිත රිදුන නම් sorry මචන්. We are all humans, in the end.
    :yes::yes::yes:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මනුස්සයෙක්ගේ සමස්ත ජීවිතය විභාගේ ලංකුනු වලින් මනින කුහක හැතිකරය ඉන්නතක කල් මගේ රටට ඉදිරියට යන්න ලැබෙන්නේ නැති බවය්
    මේ කතාවට නන් කටට මසුරන් දාන්න වටිනව.......:yes: :yes:
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    [/SIZE]
    මෙතන Bsc හරි NDT හරි කාටවත් කඩේ යමක් නෙමේ තියෙන්නේ. කැම්පස් නොගිය කෙනෙක්ට මතු උන ගැටළු කීපයක්

    ඉතින් ඇයි බන් NDT එවුන්ට Bsc deg. එක කරන්න බැරි? උන් AL වල අඩු ලකුණු ගත්ත නිසාද? HND dip. එක තියන උන් Bsc. කරනවනේ? ඒවාට උඹල මොනවද කියන්නේ ?

    පස්සේ සුදුසුකන් සම්පුර්ණ කරලා එනවා කියන්නේ experiance එකෙන් උඹල මුලින්ම Bsc ගහල ගිහින් ගත්තු පඩිය ගන්නකොටද?

    [/SIZE]ඉතින් බන් උඹල ඔහොම කියල ඉල්ලන්නේ මොනවද? එකෙක් batch top උනා කියල පන්තියේ අනිත් උන්ට මොනවහරි ලැබෙනවද? ඕව නිකන් වැඩ බැරි දාසල පොර වෙන්න දගලන අසාර්ථක උත්සහ නෙවේද? උඹල සමාජයෙන් ඉල්ලන විශේෂ පිළිගැනීම මොනවගේ වෙන්න ඕනෙද?

    උන් පස්සෙ ඒව complete කරන එක ගැන අපේ කිසිම ප්‍රශ්නයක් නෑ මචන්. මෙතන තියෙන්නෙ හැමවෙලේම අපේ ඩිග්‍රි එක අඩු ගානට දාල අපේ qualification අවතක්සේරු කරන්න හදන එක ගැන ප්‍රශ්නයක්. කාටවත් පස්සෙ BSc කරන්න බැරි නෑ. නමුත් NDT ඩිප්ලෝම එකෙන් engineer වෙන්නෙ නෑ. එහෙම කියන එක අපිට කරන අසාධාරණයක්.

    උඹ කියන්නෙ කිසිම වෙනසක් නැතුව හැමෝටම එකම දේ දෙන්න ඕන කියලද? එතකොට doctor සහ nurse සමාන වෙනවද? එතකොට දොස්තර අවුරුදු 6ක් කට්ට කාගෙන ඉගෙනගන්නෙ ඇයි?

    බැච් ටොප් වෙන එකා වෙන්නෙ ඌට අනික් උන්ට වඩා මොකක් හරි පුලුවන් නිසා. උගේ ක්ලාස් එකට කොම්පැනි වලින් සලකන්නෙ ඒකයි. වැඩ බැරි නම් NDT, BSc ප්‍රශ්නයක් නෑ, බැරි එකා රස්සාවට ගියාන නිකන්ම කොර වෙනවා. නමුත් අපේ සුදුසුකම් වලට තියෙන ගෞරවය ඕන එකෙකුට දෙනවා, උඹලට මොකටද වෙනම එකක් කියන එක සාධාරනද? එහෙනම් මේසන් බාස් සිවිල් engineer වෙයි. කම්මල් බාස් mechanical engineer වෙයි. එතකොට හරිද?:(
     
    • Like
    Reactions: dusty2
    Jan 7, 2013
    182
    16
    0
    NDT අර්බුද ඉතිහාසය

    1994 අර්බුදය

    1992/93 නික්ම යාමට තිබූ NDT කණ්ඩායම (1987 Batch) ඔවුන්ගේ ඩිප්ලෝමා සහතිකය ප්‍රතික්ෂේප කරන ලදී.ඊට හේතුව ලෙස ඔවුන් දැක්වූයේ එම සහතික පතේ "Middle level technical course" යන්න සටහන්ව තිබීමයි. නමුදු පාලන අධිකාරිය මෙම වැකිය ඉවති කිරීම තරයේ ප්‍රතික්ෂේප කළහ. ඊට හේතුව වූයේ NDT පාඨමාලාව ආරම්භයේ සිටම හා ලෝකයේ අනෙකුත් Technical courses වල සහතික පත් වලත් මෙම වැකිය common term එකක් වීමය.

    එවකට NDTය, ඉන්ජිනේරු පීඨය යටතේ පැවති අතර පීඨ සභාව (Faculty board) Prof. J.R. Locus ගේ නායකත්වයෙන් යුතු උප කමිටුවක් පත් කරන ලදී. එයින් නව සහතික පත්‍රයක් යෝජනා කිරීමට නියමිතව තිබිණි. දෙවරක් සංශෝධනයකින් පසුව NDT ශිෂ්‍ය සංගමය හා අනෙකුත් වගකිවයුතු පාර්ශව මෙම සහතිකය පිළි නොගත් අතර, එය යලිත් කිසිදු පෑහැදිලි හේතුවකින් තොරව NDT ශිෂ්‍ය සංගමය විසින් ප්‍රතික්ශේප අරන ලදී. ඉන් අනතුරුව NDT සිසුහු තේ දුරටත් තම අත්තනෝමතික අසාධාරණ ඉල්ලීම් පහත පරිදි ඉල්ලා සිටියහ.

    1) NDT පාඨමාලාවට අදාල පාඨමාලා කාල සීමාව ඉවත් කිරීම.
    2) තමන් හැදෑරූ විශය ධාරාව සහතික පතින් ඉවත් කිරීම.
    3) කාර්මික අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂකගේ අත්සන ඉවත් කර විශ්ව විද්‍යාල උපකුලපති ගේ අත්සන යෙදීම.

    මෙම ඉල්ලීම් වල අසාධාරණතාව දුටු එවකට ඉන්ජිනේරු ශිෂ්‍ය/ශිෂ්‍යාවන් මේ වෙනුවෙන් නැගී සිට, ඉන්ජිනේරු පීධයේ අනන්‍යතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් ඉදිරිපත් වූහ. නමුත් සහතිකයේ කතාව මින් නිමා නොවූ අතර, සිදු වූයේ ඉන්පසු ඉවත් වූ NDT batch 5ක්ම මෙම සහතිකය ප්‍රතික්ෂේප කිරීමයි.

    1999 අර්බුදය

    99 අර්බුදය වූයේද, 94 ඇතිවූ අර්බුදයම තවත් ඉදිරියට යෑමකි. මෙවරද ඔවුන් තම සහතික පතේ සංශෝධන පිළිබඳව තවත් ප්‍රබල ලෙස හා ශක්තිමත් ලෙස ඉල්ලූහ. එහිදී ඔවුනට පරිපාලන සහයෝගය වක්‍රාකාරව ලැබුණු අතර ඒ ඔස්සේ ඔවුන්ගේ ඉල්ලීම් වල පළමුවන හා තෙවන කරුණු සපුරන පරිදි සහතික පත්‍රයක් නිර්මාණය වුණි.මෙහිදී ඇතිවූ අර්බුදකාරී තත්වය හමුවේ, සිසුන්ගේ ලේ වැගිරීම් හමුවේ, විශ්ව විද්‍යාලය මාස 7කට පමණ වසා දැමීමට සිදුවිය.අවසානයේ ගැටලුව විසඳීමට වගකිවයුත්තන් විසින් කමිටුවක් පත් කිරීමට කටයුතු කරන ලදී. Prof. දයන්ත S. විජේසේකරගේ ප්‍රධානත්වයෙන් යුතු එම කමිටුව ඉදිරිපත් කළ නිර්දේශ වලින් අපගේ ඉල්ලීම වලට සාධාරණයක් ඉටු වුවද, තවමත් එම නිර්දේශ ක්‍රියාවට නැංවීමටනොහැකිවීම වර්තමාන අර්බුද වලට බොහෝ සේ හේතු වී තිබේ.

    2004 අර්බුදය

    යලිත් ඉස්මතු වූයේ සහතික පත්‍රය පිළිබඳ ප්‍රශ්නයයි. පැවති පාලන අධිකාරිය මෙම සහතික පත්‍රයේ අන්තර්ගතය සම්බන්ධ වැදගත් කරුණු ඉන්ජිනේරු ශිෂ්‍යයන්ගෙන් සැඟවීමට උත්සාහ කරන ලදී. කෙසේ වෙතත් සහතික පත්‍රයේ නියම තත්වය දැනගැනීමට සිසුනට හැකිවූ අතර, දකින්නට ලැබුනේ බැලූ බැල්මටම අපගේ සහතික පතට සමානව යන සහතිකයකි. අදාල නිළධාරීන්ගෙන් කරුණු විමසූ විට, මෙය තමන් අතින් සිදුවූ අත්වැරැද්දක් ලෙස පිළිගත් අතර, එය නිවැරදි කිරීමට කමිටුවක් පත් කරන ලදී.

    තවදුරටත් 99 දයන්ත S. විජේසේකර වාර්තාවේ සඳහන් වූ පරිදි හා උපකුලපතිතුමා (දයන්ත S. විජේසේකර) පොරොන්දු වූ පරිදි NDTය පිටත ප්‍රතිස්ථාපනය කිරීම, 2004 සැප්තැම්බර් 27 නිමා වීමට තිබුණි. ඒ වන විටත් මෙම කරුණු සම්බන්ධව කිසිදු පැහැදිලි පියවරක් ක්‍රියාවට නැගී නොතිබුනි.මෙයද ඉන්ජිනේරු සිසුන්ගේ සිත් කලකිරීමට හේතුවක් විය.

    The solution - "Dayantha Wijesekara Committee Recommendation"

    A committee of seven senior Professors led by present vice chancellor prof. Dayantha S. Wijesekara was appointed to solve the problem in 1999. Summary of the recommendation of the above committee are as follows.

    01) NDT course should be separated from Engineering Faculty - physically and administratively and should be established under another body under the university called Institute of Technology, University of Moratuwa (ITUM).

    02) Within 3 years time, process of relocation of ITUM outside the university should be started and it should be end up within 5 years time.

    03)Until the relocation process is completed, the NDT course,
    • Should not be revised
    • Should not increase the number of students per batch
    • Should not increase or decrease the level of facilities which offered to the NDT course in 1999
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    NDT – BSc and...
    01-18-2013 11:20 PM
    dup anathaya

    anunge degree eke pihiten godayanna inna un ne ban anathayo. umbalage unta thaman karanne NDT kiyala prasiddiye kiyanna tharam kondak na. umbalage un igenaganne monawada kiyala ahuwama moratuwa engineering kiyala ne kiyanne. ithin kawuda anathayo? api othanin giyoth ehema unta apath na. :lol:
     
    • Like
    Reactions: tharinduwije

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචන්, මෙතන කුහක කම තියෙන්නෙ engineering උන්ගෙ නෙවෙයි ගොඩක් වෙලාවට. අපේ උන්ගෙ වැරදි තියෙනව. ඒක අපි අනිවා පිලිගන්නවා. නමුත් උඹලගෙ වෙනස තියෙන්නෙ උඹලගෙ උන් වැරදි කලාම ඒක පිලිගන්න උඹල සූදානම් නෑ. දැන් බලපන්, මේ පාර ගහපු එක වැරදියි කියල කියන එක NDT කාරයෙක් නෑ. නමුත් අපේ උන් (මේ පාර හැර - මේක වලියක් නෙවෙයි මිනීමැරුමක්) හැම්වෙලේම ඇතුලෙත් වලි දාගත්ත උඹලත් එක්ක වලි දාගන්න එක වැරදියි කියන්න. අපි ඒක ප්‍රසිද්ධියෙ කිව්වා. මම කොළඹ එකෙක්. එතකොට අපේ opinion එක ගැන ඇත්ත උඹල දන්නවනෙ.

    උඹල කියනවා විභාග වලින් මනින එක කුහක කමලු. ඒකෙන් උඹල අදහස් කරන්නෙ අපිට කිසිම වෙනම recognition එකක් දෙන්න එපා කියලද? උබලත් අපි වගේම ඩිප්ලෝමා එක ගත්ත ගමන් engineer කියලද? ඒක අසාධරණ නැද්ද එතකොට? අපිටත් ලේසියෙන් AL වල වැඩි මහන්සි නොවී ලාවට රිසල්ට් දාල NDT කරන්න තිබුන එහෙමනම්. අවුරුදු 3න් ඩිප්ලෝම එක ලැබෙනවා. අපිට වගේ අවුරුදු 4ක් යන්නෙ නෑ. එහෙම හොඳයිද? අපිත් ලේසියෙන් දේවල් කරල ජොලියෙ ඉන්න කැමතියි.

    උඹ මෙහෙම හිතපන්. උඹ මහන්සි වෙලා පන්තියෙ පලවෙනියා හෝ batch top ගහනවා. එතකොට අඩු ලකුනු ගත්ත එකා කියනවා උබට මොකුත් විශේෂ පිලිගැනීමක්, ක්ලාස් එකක් දෙන්න එපා විභාග වලින් මනින එක කුහකයි කියල. ඒකට උඹ කැමතිද?

    NDT උන් උඹ වගේ පස්සෙ ඒ qualification සම්පූර්ණ කරල ඉස්සරහට එනවට අපේ කිසිම අකමැත්තක් නෑ. මම සහ මම දන්න අනික් උන් එහෙම කිසිම වෙනස්කමක් කරලා නෑ. ඒත් උඹලට out උන ග්මන් උඹල අපි වගේ කියල කියවන්න යන එක හරිද කියල හිතල බලපන්.

    උඹලට අපේ සමහරු අකමැති උඹල කරන සමහර ඊයෙ attack එක වගේ වැඩ නිසා. බොහොම හොඳ මධ්‍යස්ථ මල්ලිල පවා සමහරු දැන් උඹලත් එක්ක තරහෙන් ඉන්නෙ.

    උඹලට අකමැති අනික් හේතුව උඹලගෙ දේශපාලනය කරන එක. හැබැයි ඒක ගැන කතා කරල වැඩක් නෑ. ඒකට අපි විතරක් නෙවෙයි IT, architecture උනුත් කැමති නෑ.

    අපිට උඹල එක්ක තරහක් නෑ සමස්ථයක් හැටියට. එහෙනම් HNDT, German Tech උනුත් එක්කත් අපි ඇර්ගන්න ඕන නෙ. එහෙම නෑ. මෙතන ප්‍රශ්නෙ ඉඩ නැති resources අඩු තැනක දෙගොල්ලට එකට ඉන්න වුන එක. උඹල මෙතනින් යන්න අකමැති නම් හැබැයි අපි හරි යන්න කැමතියි උඹල නැති තැන්කට. මොකද අපිට සිරා ජොබ් එකක් ගන්න ඔය කැම්පස් එකේ නම ඕන නෑ. මොරටුවෙ නම තියෙන්නෙ engineering faculty එක නිසා මිසක් Efac එකේ නම තියෙන්නෙ කැම්පස් එක නිසා නෙවෙයි.

    මචන් ඉගෙනගෙන පන්තියෙ පලවෙනිය වෙන එකයි, අධාපන ක්‍රමයේ වැරැද්දක් හේතුවෙන් ඉදිරියට යන එකයි කියන්නෙ දෙකක් බන්. උඹලා බබාල වැරදි පෙන්නුවම හදාගන්න මිනිස්සු, වැරැද්ද පිලිගන්නවා කියලා ආපහු ටිකකින් හිතේ තියාගෙන ඉඳලා පිහියෙන් අනින එක තමයි කරන්නෙ. ඒක උඹලගෙ විතරක් නෙමෙයි උගත් කියලා කියාගන්න උන් බහුතරයක් පාවිච්චි කරන ක්‍රමේ

    උඹලා කියන විදියට දේශපාලනේ කරන එක වැරැද්දක් එතකොට, උඹලා වගේ එවුන් නිකම්මු වගේ බලාගෙන ඉන්න නිසා තමයි අපේ රටට කෙලවිලා තියෙන්නෙ, කොටින්ම උගත් යැයි කියාගන්න එවුන් රටේ යහපැවැත්ම වෙනුවෙන් දේශපාලනේ හොඳ තැනකට ගේන්න මහන්සිවෙන්නෙ නෑ, රටේ සමස්ත මහජනතාව උගත්තු කියන දේ පිලිගන්න ලෑස්තියිම් ඒත් උගත්තු කියන උන් හැන්ගිලා නිවටයො වගේ දේශපාලනෙ කියන්නෙ කුනුගොඩක් කිය කිය පාලකයොන්ට බැන බැන ඉන්නවා එච්චරයි. අපේ රටේ දේශපාලනේ උගත් මිනිස්සු ගොඩදාවි කියල මිනිස්සු බලාගෙන ඉන්නෙ, ඒත් මුන් නිවටයො වගෙ බුදි. රටට හෙන ගැහුනත් කමක් නෑ අපි ගොඩනම් එච්චරයි කියල කිව්වෙ නැතිවුනාට කරන දේවල් වලින් හිතාගෙන ඉන්නෙ එහෙම කියලා පේනවා.

    උඹලගෙ වෘතියකට මොකක් හරි ගෞරවයක් ලැබෙන එකයි, ඉල්ලල බලෙන් ලබාගන්න හදන එකයි කියන්නෙත් දෙකක්,
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඉස්සරම ඉන්න ඇති හොද උන් හැබැයි දැන් ඉන්නේ ජෙප්පෝ සංස්කෘතියෙන් උරුමය ලද මැරයන්.එකෙක් දෙන්නෙක් හොද උන් ඉන්නවා කොහෙත්
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උන් පස්සෙ ඒව complete කරන එක ගැන අපේ කිසිම ප්‍රශ්නයක් නෑ මචන්. මෙතන තියෙන්නෙ හැමවෙලේම අපේ ඩිග්‍රි එක අඩු ගානට දාල අපේ qualification අවතක්සේරු කරන්න හදන එක ගැන ප්‍රශ්නයක්. කාටවත් පස්සෙ BSc කරන්න බැරි නෑ. නමුත් NDT ඩිප්ලෝම එකෙන් engineer වෙන්නෙ නෑ. එහෙම කියන එක අපිට කරන අසාධාරණයක්.

    උඹ කියන්නෙ කිසිම වෙනසක් නැතුව හැමෝටම එකම දේ දෙන්න ඕන කියලද? එතකොට doctor සහ nurse සමාන වෙනවද? එතකොට දොස්තර අවුරුදු 6ක් කට්ට කාගෙන ඉගෙනගන්නෙ ඇයි?

    බැච් ටොප් වෙන එකා වෙන්නෙ ඌට අනික් උන්ට වඩා මොකක් හරි පුලුවන් නිසා. උගේ ක්ලාස් එකට කොම්පැනි වලින් සලකන්නෙ ඒකයි. වැඩ බැරි නම් NDT, BSc ප්‍රශ්නයක් නෑ, බැරි එකා රස්සාවට ගියාන නිකන්ම කොර වෙනවා. නමුත් අපේ සුදුසුකම් වලට තියෙන ගෞරවය ඕන එකෙකුට දෙනවා, උඹලට මොකටද වෙනම එකක් කියන එක සාධාරනද? එහෙනම් මේසන් බාස් සිවිල් engineer වෙයි. කම්මල් බාස් mechanical engineer වෙයි. එතකොට හරිද?:(

    ඔන්න ඇනුනු තැන, උඹලා ඩොක්ටර් අවුරුදු 6ක් කට්ට කෑවා කියලා නර්ස්ගෙ ජොබ් එකේ වටිනකම අඩුවුනේ කොහොමද? ඕවා එකිනෙකට සාපෙක්ශව සන්සන්දනය කරන්න ගියාම නැති ප්‍රශ්න ඇතිවෙනවා, හරියටම ගත්තොත් ඩොකයි, නර්සුයි දෙන්නම අනුපූරක රැකියා, ඩොකාට සේරම තනියම කරනගමන් නර්සින් කරන්නත් පුලුවන්ද? ඒ වගේම නර්ස්ලට බෙහෙත් දෙන්නත් බෑ, ඩොකා ඕන, ඒ හින්දා ඔය මොන රැකියාවෙත් වටිනකම හුඟක් වෙලාවට එක සමානයි, මෙතන තමයි අර අධ්‍යාපන ක්‍රමේ අඩුපාඩුව එන්නෙ. හරිනම් ගොවිකමට පවා ඒ සම්බන්ධව උපාධියක් ගන්න පුලුවන් ක්‍රමයක් අධ්‍යාපනේ එන්න ඕන. එහෙම නැති එක තමයි ප්‍රශ්නවලින් භාගෙකට මුල.

    එහෙම වුනානම් ඩොකෙක්වෙන්න අවුරුදු 6කට වෙච්ච කැපකිරීමයි, ගොවියෙක් වෙන්න අවුරුදු 6 කැත්ත උදැල්ලෙන් පොලව කොටලා තාක්ෂනේ ඉගෙනගෙන ගන්න ඩිග්‍රියයි සමානවෙනව, අනිත් රස්සාවලුත් එහෙමයි. එයාලට අධ්‍යාපන ක්‍රමේ අඩුවක් නිසා මේසන් බාස් කෙනෙක් වුනට හොඳ රටක නම් උපාධීදාරී ඉදිකිරීම් තාක්ෂන ඉන්ජිනේරුවෙක්. ඒ නිසා ප්ලීස් මචන් අපේ රටේ සුලු රැකියා කරන අයට අපහාස කරන්න එපා,
     
    • Like
    Reactions: Tricle_Buwa

    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    මචන් ඉගෙනගෙන පන්තියෙ පලවෙනිය වෙන එකයි, අධාපන ක්‍රමයේ වැරැද්දක් හේතුවෙන් ඉදිරියට යන එකයි කියන්නෙ දෙකක් බන්. උඹලා බබාල වැරදි පෙන්නුවම හදාගන්න මිනිස්සු, වැරැද්ද පිලිගන්නවා කියලා ආපහු ටිකකින් හිතේ තියාගෙන ඉඳලා පිහියෙන් අනින එක තමයි කරන්නෙ. ඒක උඹලගෙ විතරක් නෙමෙයි උගත් කියලා කියාගන්න උන් බහුතරයක් පාවිච්චි කරන ක්‍රමේ

    උඹලා කියන විදියට දේශපාලනේ කරන එක වැරැද්දක් එතකොට, උඹලා වගේ එවුන් නිකම්මු වගේ බලාගෙන ඉන්න නිසා තමයි අපේ රටට කෙලවිලා තියෙන්නෙ, කොටින්ම උගත් යැයි කියාගන්න එවුන් රටේ යහපැවැත්ම වෙනුවෙන් දේශපාලනේ හොඳ තැනකට ගේන්න මහන්සිවෙන්නෙ නෑ, රටේ සමස්ත මහජනතාව උගත්තු කියන දේ පිලිගන්න ලෑස්තියිම් ඒත් උගත්තු කියන උන් හැන්ගිලා නිවටයො වගේ දේශපාලනෙ කියන්නෙ කුනුගොඩක් කිය කිය පාලකයොන්ට බැන බැන ඉන්නවා එච්චරයි. අපේ රටේ දේශපාලනේ උගත් මිනිස්සු ගොඩදාවි කියල මිනිස්සු බලාගෙන ඉන්නෙ, ඒත් මුන් නිවටයො වගෙ බුදි. රටට හෙන ගැහුනත් කමක් නෑ අපි ගොඩනම් එච්චරයි කියල කිව්වෙ නැතිවුනාට කරන දේවල් වලින් හිතාගෙන ඉන්නෙ එහෙම කියලා පේනවා.

    උඹලගෙ වෘතියකට මොකක් හරි ගෞරවයක් ලැබෙන එකයි, ඉල්ලල බලෙන් ලබාගන්න හදන එකයි කියන්නෙත් දෙකක්,

    අපි අපහාස කරන්නෙ නෑ බන්. ඒව අඩුයි කියන්නෙත් නෑ. නමුත් ඒ අපේ රස්සාව. ඒක කවුරුවත් hijack කරනවට අපි කැමති නෑ. ගොවිකමේ අඩුවක් නෑ. ඒකට ඩිග්‍රි එකක් දෙනවනම් තව හොඳයි. ඒත් එහෙම කියල ගොවියා දොස්තර වෙන්නෙ වත් එහෙම බෑ කියල දොස්තරට ගහන්නෙවත් නෑ.

    උඹට මේක තේරෙන්ව ඇති කියල හිතනව මල්ලි. අපිට උන්ට පිහියෙන් අනින්න ඕන නෑ. අපේ වැඩේ කරගෙන දේශපාලනයට අහු නොවී ඉස්සරහට යන්නයි ඕන. අධ්යාපන ක්‍රමේ වැරැද්දක් කියල අපේ qualification හෑල්ලුවට ලක් කරන එක උඹෙ කැමැත්ත. උඹට එහෙම හොඳ නම් කමක් නෑ. නමුත් උඹ අපිට අපේ වටිනාකම දෙන්නෙ නෑ ගොවියට වටිනාකම දෙන්න ගියාට. මම engineering කලේ මට ඒක වැඩියෙන් පුලුවන් නිසා. තමන්ට talent එකක් තියෙනම් කවුරු ඉස්සරහට ගියත් අපිට කමක් නෑ. නමුත් ඇයි අපිට ගරහන්නෙ? අපි ඉගෙනගත්ත නිසාද?
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    reputation_neg.gif
    NDT – BSc ප්‍රශ්න and... 01-18-2013 08:42 PM තොපිල ඉන්නකන් රට හදන්න බැහැ.USA,UK වගේ තිබ්බ නමš
    අපි ඉන්නකන් රට හදන්න බැරි මොකෝ? අපි අන්තරේ දේශපාලනේට විරුද්ධ නිසාද? නැත්තන් අපේ ඉගෙනගත්ත දේවල, qualifications වල ගෞරවය අපි ඉල්ලන නිසාද?

    ලොල්.කෙලින් කතා කරන්න බැරි NDT පොන්ස් කෙනෙක්.කියපන්කො අපි ඉන්නකොට රට හැදෙන්නේ නැත්තේ ඇයි කියල

    NDT – BSc and...
    01-18-2013 11:20 PM
    dup anathaya

    anunge degree eke pihiten godayanna inna un ne ban anathayo. umbalage unta thaman karanne NDT kiyala prasiddiye kiyanna tharam kondak na. umbalage un igenaganne monawada kiyala ahuwama moratuwa engineering kiyala ne kiyanne. ithin kawuda anathayo? api othanin giyoth ehema unta apath na. :lol:

    තව එකෙක් බලන් හිටපන් තව ටික දවසකින් දුප් අනාථය කියල අපිට කියන්න පුළුවන් උබලට :lol:
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0

    ඔන්න ඇනුනු තැන, උඹලා ඩොක්ටර් අවුරුදු 6ක් කට්ට කෑවා කියලා නර්ස්ගෙ ජොබ් එකේ වටිනකම අඩුවුනේ කොහොමද? ඕවා එකිනෙකට සාපෙක්ශව සන්සන්දනය කරන්න ගියාම නැති ප්‍රශ්න ඇතිවෙනවා, හරියටම ගත්තොත් ඩොකයි, නර්සුයි දෙන්නම අනුපූරක රැකියා, ඩොකාට සේරම තනියම කරනගමන් නර්සින් කරන්නත් පුලුවන්ද? ඒ වගේම නර්ස්ලට බෙහෙත් දෙන්නත් බෑ, ඩොකා ඕන, ඒ හින්දා ඔය මොන රැකියාවෙත් වටිනකම හුඟක් වෙලාවට එක සමානයි, මෙතන තමයි අර අධ්‍යාපන ක්‍රමේ අඩුපාඩුව එන්නෙ. හරිනම් ගොවිකමට පවා ඒ සම්බන්ධව උපාධියක් ගන්න පුලුවන් ක්‍රමයක් අධ්‍යාපනේ එන්න ඕන. එහෙම නැති එක තමයි ප්‍රශ්නවලින් භාගෙකට මුල.

    එහෙම වුනානම් ඩොකෙක්වෙන්න අවුරුදු 6කට වෙච්ච කැපකිරීමයි, ගොවියෙක් වෙන්න අවුරුදු 6 කැත්ත උදැල්ලෙන් පොලව කොටලා තාක්ෂනේ ඉගෙනගෙන ගන්න ඩිග්‍රියයි සමානවෙනව, අනිත් රස්සාවලුත් එහෙමයි. එයාලට අධ්‍යාපන ක්‍රමේ අඩුවක් නිසා මේසන් බාස් කෙනෙක් වුනට හොඳ රටක නම් උපාධීදාරී ඉදිකිරීම් තාක්ෂන ඉන්ජිනේරුවෙක්. ඒ නිසා ප්ලීස් මචන් අපේ රටේ සුලු රැකියා කරන අයට අපහාස කරන්න එපා,

    දොස්තරට වඩා නර්ස් අඩු නෑ මල්ලි. ඒත් දොස්තර වෙන්න නර්ස් ට බෑ. එහෙම වෙන්න ඕන කියල දොස්තර රස්සාව නර්ස්ට දෙන්න බෑ. අඩුවක් නිසා නෙවෙයි. ඒ වගේ ඩිප්ලෝම එකක් ඩිග්‍රි එකක් වෙන්නෙ නෑ. එහෙනම් අපිටත් ලේසියෙන් ඒක කරන්න තිබුන නෙ.

    මේ කාටවත් අපහාසයක් නෙවෙයි. මේ අපේ වෘත්තිය ගෞරවය ගැන, හැකියාව ගැන ප්‍රශ්නයක්. මම වැඩ කරලත් හැකියාව ඔප්පු කරන්න ලැස්තියි. විභාගෙන් විතරක් නෙවෙයි. දැන් ජොබ් එකේ ඉස්සරහට යන්නෙ විභාගෙන් නෙවෙයි නෙ. විභාග ක්‍රමේ හැර තෝරන්න විදියක් තියෙනව නම් උඹ යෝජන කරපන්. මම ඒකටත් කැමතියි. කොහොම උනත් තෝරන්න වෙනව නෙ. දැනට ඕන රටක කරන්නෙ මේ ක්‍රමේ. ඊට වඩ හොඳ එකක් තියෙනම් ඒක තව හොඳයි.

    මේසන් බාස් කරන්නෙ සිවිල් engineer ගෙ වැඩේ නෙවෙයි. ඒ දෙක දෙකක්. මේසන් බාස්ගෙ වැඩේ engineerට බෑ. ඒ වගේම engineer ගෙ වැඩේ බාස් ට බෑ. ඒකයි ඇත්ත.
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    මචන් ඉගෙනගෙන පන්තියෙ පලවෙනිය වෙන එකයි, අධාපන ක්‍රමයේ වැරැද්දක් හේතුවෙන් ඉදිරියට යන එකයි කියන්නෙ දෙකක් බන්. උඹලා බබාල වැරදි පෙන්නුවම හදාගන්න මිනිස්සු, වැරැද්ද පිලිගන්නවා කියලා ආපහු ටිකකින් හිතේ තියාගෙන ඉඳලා පිහියෙන් අනින එක තමයි කරන්නෙ. ඒක උඹලගෙ විතරක් නෙමෙයි උගත් කියලා කියාගන්න උන් බහුතරයක් පාවිච්චි කරන ක්‍රමේ

    උඹලා කියන විදියට දේශපාලනේ කරන එක වැරැද්දක් එතකොට, උඹලා වගේ එවුන් නිකම්මු වගේ බලාගෙන ඉන්න නිසා තමයි අපේ රටට කෙලවිලා තියෙන්නෙ, කොටින්ම උගත් යැයි කියාගන්න එවුන් රටේ යහපැවැත්ම වෙනුවෙන් දේශපාලනේ හොඳ තැනකට ගේන්න මහන්සිවෙන්නෙ නෑ, රටේ සමස්ත මහජනතාව උගත්තු කියන දේ පිලිගන්න ලෑස්තියිම් ඒත් උගත්තු කියන උන් හැන්ගිලා නිවටයො වගේ දේශපාලනෙ කියන්නෙ කුනුගොඩක් කිය කිය පාලකයොන්ට බැන බැන ඉන්නවා එච්චරයි. අපේ රටේ දේශපාලනේ උගත් මිනිස්සු ගොඩදාවි කියල මිනිස්සු බලාගෙන ඉන්නෙ, ඒත් මුන් නිවටයො වගෙ බුදි. රටට හෙන ගැහුනත් කමක් නෑ අපි ගොඩනම් එච්චරයි කියල කිව්වෙ නැතිවුනාට කරන දේවල් වලින් හිතාගෙන ඉන්නෙ එහෙම කියලා පේනවා.

    උඹලගෙ වෘතියකට මොකක් හරි ගෞරවයක් ලැබෙන එකයි, ඉල්ලල බලෙන් ලබාගන්න හදන එකයි කියන්නෙත් දෙකක්,

    කියන්න අමතක උනා මල්ලි. අපිට ගෞරවේ බලෙන් ඕන නෑ. B.Sc. engineer කිව්වම ඇති. ඒ අපේ රස්සාව. අපි ඒකට වැඩ කලා. අපිට ඒක හොඳටම ඇති.

    දේශපාලනේ අවශ්ය දෙයක්. හැබැයි ඉගෙනගන්න තැන ඇතුලට නෙවෙයි. අපි ඒකට කැමති නෑ. කැම්පස් ආවෙ ඉගෙනගන්න මිසක් ආණ්ඩු හදන්න නෙවෙයි.
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    ලොල්.කෙලින් කතා කරන්න බැරි NDT පොන්ස් කෙනෙක්.කියපන්කො අපි ඉන්නකොට රට හැදෙන්නේ නැත්තේ ඇයි කියල

    තව එකෙක් බලන් හිටපන් තව ටික දවසකින් දුප් අනාථය කියල අපිට කියන්න පුළුවන් උබලට :lol:

    What do you think is the situation? Are we finally going to get some solution? This state cannot continue, that's for sure.

    අපි අන්තරේ නොකරන නිසා හැදෙන්නෙ නැතුව ඇති. ඇයි ඉතින් උන් ඉගෙනගන්න කලින් රට හදන්න නෙ කතාව. :lol::lol::lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කියන්න අමතක උනා මල්ලි. අපිට ගෞරවේ බලෙන් ඕන නෑ. B.Sc. engineer කිව්වම ඇති. ඒ අපේ රස්සාව. අපි ඒකට වැඩ කලා. අපිට ඒක හොඳටම ඇති.

    දේශපාලනේ අවශ්ය දෙයක්. හැබැයි ඉගෙනගන්න තැන ඇතුලට නෙවෙයි. අපි ඒකට කැමති නෑ. කැම්පස් ආවෙ ඉගෙනගන්න මිසක් ආණ්ඩු හදන්න නෙවෙයි.
    :yes::yes::yes:අන්න එකයි සහෝ වැදගත් වෙන්නෙ
    ගොඩක් දැන් වෙන්නෙ ඉගෙනීමට කලින් රට හදන්න දේශපාලනේ කරන්න යනවා
    කිසිම කෙනෙක්ට එතකොට මතක නෑ අම්මල තාත්තල එයාලව කැම්පස් එවුවේ මොකද කියලා
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    :yes::yes::yes:අන්න එකයි සහෝ වැදගත් වෙන්නෙ
    ගොඩක් දැන් වෙන්නෙ ඉගෙනීමට කලින් රට හදන්න දේශපාලනේ කරන්න යනවා
    කිසිම කෙනෙක්ට එතකොට මතක නෑ අම්මල තාත්තල එයාලව කැම්පස් එවුවේ මොකද කියලා

    ආපු කාරනේ වැඩි හරියක් උන්ට මතක නෑ. අපේ සමහර උන්ට පවා. එහෙම මතක තිබ්බ නම් මේ ඉලවු එකක්වත් නෑ.

    කැම්පස් ඇවිල්ල ඉගෙනගෙන sport එකක් කරලා, club එකකට join වෙලා, ට්‍රිප් එකක් ගිහින් වැඩේ කරගෙන රස්සාවකට ගිහින් අනාගතේ හදාගන්නව වෙනුවට 'කොල්ලො' වෙන්නයි රට හදන්නයි යනව. :lol::lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ආපු කාරනේ වැඩි හරියක් උන්ට මතක නෑ. අපේ සමහර උන්ට පවා. එහෙම මතක තිබ්බ නම් මේ ඉලවු එකක්වත් නෑ.

    කැම්පස් ඇවිල්ල ඉගෙනගෙන sport එකක් කරලා, club එකකට join වෙලා, ට්‍රිප් එකක් ගිහින් වැඩේ කරගෙන රස්සාවකට ගිහින් අනාගතේ හදාගන්නව වෙනුවට 'කොල්ලො' වෙන්නයි රට හදන්නයි යනව. :lol::lol::lol:
    එකත් හරියට කලිසම ගලවන්න කලින් රෙනවා වගේ වැඩක් තමයි
    ඇත්තටම කුජීතයි