සහෝදරයා ඔයා කතා කරන්නේ සල්ලි ගැන. එක පැහැදිලිව පෙනවා. හැකියාව තියෙන කෙනා සල්ලි ගැන කතා කරන්නේ නැහැ. මම පැහැදිලිව දන්නා මොරටුවෙන් අවුට් වෙච්ච දෙතුන් දෙනෙක්ම ඉන්නවා (ප්‍රමාණය මීට වැඩි. එත් මම හොඳටම දන්නේ මේ ටික දෙනා.) හැකියාවෙන් ඉතාම ඉහලයි. එත් පරම්පරාවෙන් පොහොසතුන් නෙමෙයි. එත් ඒ අය දැන් Bank Loans ගහලා තමන්ගේම Company වලින් මිනිස්සුන්ට රැකියා දීල තියෙනවා.
උඹ කතා කරන්නේ ඉස්සර තිබුන වැඩ වසම් ක්‍රමය ගැන. ගොවියාගේ පුතා ගොවියම තමයි. මොකද අනික අයට රැකියා දෙන්න ගොවියාට සල්ලි නැහැනේ. මුදලාලිගේ පුතා තමයි කවදාහරි මුදලාලි කෙනෙක් වෙන්නේ. ඔන්න ඔහොම එකක් ගැන උඹ කතා කරන්නේ. ඔය තත්වේ දැන් කල් පැනල. නිදහස් අධ්‍යාපනේ ගෙනාවේ ඔය තත්වේ නවත්තන්න. උඹ කතා කරන්නේ අපහු ඒ පරනේ තත්වෙට යන්න, උඹ ඉන්නේ කොතනද කියන එක පැහැදිලිව පෙනවා.
දැන් එතකොට සල්ලි ගැන කතාකරන එක වැරැද්දක්ද? උඹලා කොහොම අකමැතිවුනත් සල්ලි/බලයට සියලු දේ යටයි. හැකියාව තියෙන එකා සල්ලි තිබුනට ඒ ගැන කතාක්කරන්නෙ නැත්තෙ අනිත් එවුන් ඌට ඉරිසියා කරන්න ඉඩ තියෙන නිසා, නැත්නම් ඒ ෆීල්ඩ් එකට ආස නැති නිසා වෙන්නත් පුලුවන්. ගොවියගෙ පුතා ගොවියා නෙමෙයි, තමන් කැමතිනම් ඕන එකෙක්ට ගොවිතැන ගැන ඉගෙනගෙන ඒ ක්ෂේත්‍රයට ඇවිත් වැඩක් කරන්න අයිතියක් තියෙන්න ඕන, ඒත් ඒකට ක්‍රමවේදයක් තියෙනවද? ගොවිතැන විතරක් නෙමෙයි අනිත් හැම ක්ෂේත්‍රයටම මෙහෙම අයිතියක් තියෙන්න ඕන, ඒත් එහෙම නිදහසේ තමන් කැමති දෙයක් ඉගෙනගෙන ඒ ක්ෂේත්‍රෙට යන්න නිදහසක් තියෙනවද? එතකොට මේකද මේ නිදහස් අධ්‍යාපනේ කියන්නෙ
තමන් කැමති ක්ෂේත්‍රයකට යන්න නැති නිදහස් අධ්‍යාපනෙන් ඇති වැඩේ මොකක්ද? ලන්කාවෙ නිදහස් අධ්‍යාපනේ තිබ්බෙ 50-60 දශකවල, බොරුනම් ඔය ඒ කාලෙ ඉගෙනගත්ත උගත් කෙනෙක්ගෙන් අහලා බලපන්. දැන් තියෙන්නෙ නොමිලේ අධ්‍යාපනය විතරයි.
Last edited:










**අපේරටේ බොරු පන්ඩිතයන්ගෙ තර්කවලට අනුවනම් "බටහිර රටවලදි මුදල්වලට උපාදි ගතහැකියි අපේ නිදහස් අද්යාපනය තරම් ඒ උපාදි වටින්නෙනෑ" - එහෙනම් දෙයියනේ උන් එතනයි අපි මෙතනයි ඉන්නෙ කොහොමද ?