අම්මටහුඩු ඒ මොකද්ද බන්??අම්මට සිරි. මයික්‍රො ඉමෙජ් ලගේ HCM සිස්ට්ම් එක වගේ සිස්ටම් එකක් නේද කොල්ලා හදන්න යන්නේ. ගොඩම තමා එලට කරොත් ජය වේවා
![]()
මට ලින්කුවක් හොයල දෙනවද? අම්මටහුඩු ඒ මොකද්ද බන්??අම්මට සිරි. මයික්‍රො ඉමෙජ් ලගේ HCM සිස්ට්ම් එක වගේ සිස්ටම් එකක් නේද කොල්ලා හදන්න යන්නේ. ගොඩම තමා එලට කරොත් ජය වේවා
![]()
මට ලින්කුවක් හොයල දෙනවද? Thx ඒත් එච්චර ලොකුවට ගහන්නෙ නෑ බන්..
තෑන්ක්ස්.. offer එකට කොහොමද සෙට් වෙන්නෙ කිව්වොත්? මචන් ඇතුලෙ ඉන්නව මගෙ ෆ්‍රෙඩෙක්.. මෑන්ස් කිව්ව විදියට නම් වෙනම payroll, recruitment, attendance වලට soft එකක් තියෙනවලු... මේකෙ ඕනෙ ඔයe employee personal details, qualifications තියාගන්න විතරලු..http://www.hsenidbiz.com/index.php/business-areas/hr-applications/product-modules.html
atleast me module tikawath thiyenna one mcn HRIS ekak karanna nam
oya hugak ewun java code kali 2k 3k igena gena HRIS karanwa
e unata ewage thiyenne DB ekata data yana ekay ayeth aran pennana ekay witarhay
UBATA one nam mata set weyan wade karamu