Software Project Proposal Help

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    අම්මට සිරි. මයික්‍රො ඉමෙජ් ලගේ HCM සිස්ට්ම් එක වගේ සිස්ටම් එකක් නේද කොල්ලා හදන්න යන්නේ:shocked::yes: . ගොඩම තමා එලට කරොත් ජය වේවා:yes::):D
    අම්මටහුඩු ඒ මොකද්ද බන්?? :shocked: මට ලින්කුවක් හොයල දෙනවද?
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    http://www.hsenidbiz.com/index.php/business-areas/hr-applications/product-modules.html


    atleast me module tikawath thiyenna one mcn HRIS ekak karanna nam
    oya hugak ewun java code kali 2k 3k igena gena HRIS karanwa
    e unata ewage thiyenne DB ekata data yana ekay ayeth aran pennana ekay witarhay

    UBATA one nam mata set weyan wade karamu
    තෑන්ක්ස්.. offer එකට කොහොමද සෙට් වෙන්නෙ කිව්වොත්? මචන් ඇතුලෙ ඉන්නව මගෙ ෆ්‍රෙඩෙක්.. මෑන්ස් කිව්ව විදියට නම් වෙනම payroll, recruitment, attendance වලට soft එකක් තියෙනවලු... මේකෙ ඕනෙ ඔයe employee personal details, qualifications තියාගන්න විතරලු..
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    Requirements analysis ekak karala eken spec eka hadala agreement gahanna thiyenne. mokadda umbala use karana SE process model eka. Eka anuwa documentation wenas wenawa.