NDT – BSc ප්‍රශ්න and කුහක කම

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
@honestkiller

apita e piliganima thiyenawa kiyala api dannawa malli. methana thiyena prashne samahara unta eka iwasaganna bari eka. habai oya awula thiyenne NDT unta witharai. mama HNDT TTI kollo ekka weda karala thiyenawa. un ela porawal. NDT unta thiyena awula oka athulata giyama unwa deshapalanen brainwash karala thiyenne. unta rag season eke unge seniors la 2-2 polu walin gaha gaha oya waire kawaddanne. anthare deshapalane thiyenne salli athi ekata duppath un waira karanna ugannanawa wage apita unta wada privilege thiyena nisa honda job labena nisa api panthi sathuro kiyala wisa oluwata dana eka. iskole ekata hitapu unwath NDT awata passe ape moonuwath balanne na, unta eka thahanam nisa. okata ekama wisanduma degolla dethanaka igenaganna eka. unta bari nam api hari othanin yanna ona.

anika mama ara salli walata wadiya salakana adahasata kamathi na. mata ona deyak salli walata labaganna amaruwak na. ehema kala nam mata meeta wada godak lesiyen jeewath wenna thibuna. eth ban e ape ammala thaththalage salli. ewa walin goda yanawata wada mage hakiyawata witharak salakana eka nambui.
lol :lol:
uba hema dekatama ndt bsc case eka adala aragena e konenma adyapane gena kathakarana nisa mita wada uba ekka kathakarala wedak na
 
Last edited:
පිස්සු පුසා;14300285 said:
අපේ අරටේ නිදහස් අධ්‍යාපනයේ තියන ලොකු වැරද්දක් තමයි ඕනෑම ගොඩේ බයියෙක්ට විභාග පාස් වෙලා කැම්පස් යන්න පුළුවන් කම
ඕකුන් තමයි ඕව කන්නේ
reputation_neg.gif
NDT – BSc ප්‍රශ්න and... 01-19-2013 04:14 PM මමත් ගොඩේ බයියෙක් :(
:lol::lol::lol::lol::lol::P:P:P
 
මෙතනතියෙන්නෙ යමක් නොමිලෙ හැමෝටම දෙනවට වඩා ගුනාත්මකදෙයක් හැමෝටම බැරිනම් දියහැකි උපරිමයටම දෙන එකයි (පුද්ගලිකව මම ගුනාත්මක අධ්‍යාපනයක් හැමෝටම දෙන්න ඕනෙ කියන මතයෙ ඉන්නේ)
Hats off:yes::yes::yes::yes:
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පිස්සු පුසා;14300828 said:

    උත්තරේ මෙතන තියනවා :nerd:

    ඒ කියන්නේ උඹ පිළිගන්නව AL පාස් වෙන ඔක්කොම සුදුසු පුද්ගලයෝ නෙමේ කියල එතකොට "සමහර ගැඹුරු දේවල් ඉගෙන ගන්න අවශ්‍ය මුලික දැනුම" ලබා ගන්නේ කොහොමද? උපතින් අරන් එන හැකියාවෙන්ද? ඒක මනින්නේ කොහොමද?

    මචන් පාඩම් කරන්න පුළුවන් උන පලියට විශේෂ සැලකිලි ලබන්න මොකක්ද බන් උඹලගේ තියෙන සුදුසුකම?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඒ කියන්නේ උඹ පිළිගන්නව AL පාස් වෙන ඔක්කොම සුදුසු පුද්ගලයෝ නෙමේ කියල එතකොට "සමහර ගැඹුරු දේවල් ඉගෙන ගන්න අවශ්‍ය මුලික දැනුම" ලබා ගන්නේ කොහොමද? උපතින් අරන් එන හැකියාවෙන්ද? ඒක මනින්නේ කොහොමද?

    මචන් පාඩම් කරන්න පුළුවන් උන පලියට විශේෂ සැලකිලි ලබන්න මොකක්ද බන් උඹලගේ තියෙන සුදුසුකම?
    :eek:
     
    අවශ්‍ය මුලික දැනුම තමයි පාසලෙන් දෙන්නේ එක 100% හරි නොවෙන්න පුළුවන්, එත් එකම දේ උගන්නනකොට එකෙක් එකම විභාගෙට 85ක් ගන්නකොට 35ක් ගනෙකයි ඌයි සමාන නැහැනේ .
    ඔවු A/L පාස් වෙන සේරම නියම සුදුස්සෝ නොවෙන්න පුළුවන්, ඒකට් කරන්න තියෙන්නේ ළමයින්ව නියම විදිහට ඇගයීමක් කරන්න පුළුවන් ක්‍රම වේදයක් හදන එක මිසක් තමුන්ට බැරි උන දේ කරපු උන්ට ඉරිසියා කරන එක නෙවෙයි .

    අයි මෙහෙම අහන්නේ උත්තරෙත් මේකෙම තියනවානේ, අනෙක තමයි ඇයි උඹලා කියන වචනය පාවිච්චි කරේ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    පෙර-පාසැලේ සිට PHd එක දක්වාම මුදල්වලට උගන්වන දියුනු බටහිර රටක් ගන්න...දැනුම අතින් අද ඔවුන් ඉන්න තැන කොතනද...?

    පෙර-පාසැලේ සිට
    PHd එක දක්වාම නොමිලේ උගන්වන අපේ රටඉන්නෙ කොතනද..?

    :shocked:**අපේරටේ බොරු පන්ඩිතයන්ගෙ තර්කවලට අනුවනම් "බටහිර රටවලදි මුදල්වලට උපාදි ගතහැකියි අපේ නිදහස් අද්යාපනය තරම් ඒ උපාදි වටින්නෙනෑ" - එහෙනම් දෙයියනේ උන් එතනයි අපි මෙතනයි ඉන්නෙ කොහොමද ? අපිනෙ මුලුමහත් ලෝකයටම දැනුම බෙදන්නඕනෙ......:sorry:. අනිත් අතට ඒරටවල ඉන්න දුප්පත් මිනිසුන්ගෙ දරුවන්ට මුදල් නැතිනිසා හොද අධ්‍යාපනයක් නොලැබෙන්න ඕනෙ, ඒනිසා රටේ ශ්‍රමබලකායට ඔඋන්ගේ දායකත්වය නෙලැබෙන්න නිසා රටේ සංවර්දනයට ඒක බලපාන්නඔනෙ.... දැන් ඒකද වෙලාතියෙන්නෙ..?

    කැම්පස් අනාතයිනි මේවට උත්තර දීපල්ලා!
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පිස්සු පුසා;14301821 said:
    [/COLOR][/COLOR][/COLOR][/COLOR][/SIZE][/B]

    අවශ්‍ය මුලික දැනුම තමයි පාසලෙන් දෙන්නේ එක 100% හරි නොවෙන්න පුළුවන්, එත් එකම දේ උගන්නනකොට එකෙක් එකම විභාගෙට 85ක් ගන්නකොට 35ක් ගනෙකයි ඌයි සමාන නැහැනේ .
    ඔවු A/L පාස් වෙන සේරම නියම සුදුස්සෝ නොවෙන්න පුළුවන්, ඒකට් කරන්න තියෙන්නේ ළමයින්ව නියම විදිහට ඇගයීමක් කරන්න පුළුවන් ක්‍රම වේදයක් හදන එක මිසක් තමුන්ට බැරි උන දේ කරපු උන්ට ඉරිසියා කරන එක නෙවෙයි .

    අයි මෙහෙම අහන්නේ උත්තරෙත් මේකෙම තියනවානේ, අනෙක තමයි ඇයි උඹලා කියන වචනය පාවිච්චි කරේ

    පාසලෙන් පොඩි කාලෙ ඉඳලම ප්‍රායෝගික වෘත්තීය අධ්‍යාපනය දෙන්න පටන්ගන්න ඕන එතකොට ඒ ලෙවල් වෙනකොට ඩිප්ලෝමා මට්ටමට ඇවිත්, අනික ශිෂ්‍යන්ට කැමති දෙයක් තෝරගන්න අයිතියක් තියෙන්නත් ඕන එහෙම නැත්නම් වැඩක් නෑ.ඊටපස්සෙ ඔය ලකුනු කතාව අනුව කෙනාගෙ හැකියාවන් මැන්නට කමක් නෑ
    .:cool:
     
    උඹ උදේ කිවුව කතාවක් මතක් උනා බන්
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    පිලිගන්න පුලුවන් දෙයක් කිව්වමද කොහෙද.:lol:
    :yes::yes::yes::yes::yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පිස්සු පුසා;14301821 said:
    [/COLOR][/COLOR][/COLOR][/COLOR][/SIZE][/B]

    අවශ්‍ය මුලික දැනුම තමයි පාසලෙන් දෙන්නේ එක 100% හරි නොවෙන්න පුළුවන්, එත් එකම දේ උගන්නනකොට එකෙක් එකම විභාගෙට 85ක් ගන්නකොට 35ක් ගනෙකයි ඌයි සමාන නැහැනේ .

    උඹ 85 ගන්න එකා ඒ ලකුණ ගන්නයි 35 ගත්ත එකා ඒ ලකුණ ගන්නයි හේතු දන්නවද? ලකුණු ප්‍රමාණයෙන්ද උඹල මිනිස්සු මනින්නේ? අපි හිතමු අර 85 ගත්ත එකා කොපි කරලා ඒ ලකුණ ගන්නකොට 35 ගත්ත එකා තමන්ට පුළුවන් විදියට ඒ ලකුණු ගත්තයි කියල. මේකෙන් කියවෙනවද 35 ගත්ත එකාට උසස් අද්යපනේ ලබන්න හැකියාවක් නෑ කියල?

    පිස්සු පුසා;14301821 said:
    ඔවු A/L පාස් වෙන සේරම නියම සුදුස්සෝ නොවෙන්න පුළුවන්, ඒකට් කරන්න තියෙන්නේ ළමයින්ව නියම විදිහට ඇගයීමක් කරන්න පුළුවන් ක්‍රම වේදයක් හදන එක මිසක් තමුන්ට බැරි උන දේ කරපු උන්ට ඉරිසියා කරන එක නෙවෙයි .

    ක්‍රමවේද හදන්න කතිකාවත් හදන්න ඕනේ කැම්පස් නොගිය අපිද උම්බලද? අර 6% කඩේ ගියාවාගේ මේ වගේ වැඩ වලටත් කඩේ යමන්කෝ.

    අනේ බන් මේ නිකන් දෙපැත්තෙන් හිනා යන කතා කියන්න එපා. ඉරිසියා කරන්නේ කැම්පස් එකෙන් පිට ඉන්න අපිද නැත්තන් අපේ සල්ලි වලින් පිනට ඉගෙන ගෙන අපිට කෙලවන උම්බලද?

    පිස්සු පුසා;14301821 said:
    අයි මෙහෙම අහන්නේ උත්තරෙත් මේකෙම තියනවානේ, අනෙක තමයි ඇයි උඹලා කියන වචනය පාවිච්චි කරේ

    අහ පාඩම් කරන්න පුළුවන් වෙච්ච එකද සුදුසු කම? එතකොට ඔය පන්තියේ ඉන්න පොතේ වැඩ බැරි එත් හොඳ ක්‍රීඩා හැකිය තියෙන උන්ට තියෙන්නේ මොන සුදුසු කමද?අඩු ගානේ උන් රටට නම්බුවක් වත් අරන් එනවා එතකොට උඹල? ඒවගේ ක්‍රීඩකයන්ට විශේෂ සැලකිලි දෙන්න ඕනේ නැද්ද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    උඹ කතා කරන්නේ ඉස්සර තිබුන වැඩ වසම් ක්‍රමය ගැන. ගොවියාගේ පුතා ගොවියම තමයි. මොකද අනික අයට රැකියා දෙන්න ගොවියාට සල්ලි නැහැනේ. මුදලාලිගේ පුතා තමයි කවදාහරි මුදලාලි කෙනෙක් වෙන්නේ. ඔන්න ඔහොම එකක් ගැන උඹ කතා කරන්නේ. ඔය තත්වේ දැන් කල් පැනල. නිදහස් අධ්‍යාපනේ ගෙනාවේ ඔය තත්වේ නවත්තන්න. උඹ කතා කරන්නේ අපහු ඒ පරනේ තත්වෙට යන්න, උඹ ඉන්නේ කොතනද කියන එක පැහැදිලිව පෙනවා.

    තාමත් තියෙන්නේ ඔය ක්‍රමය තමයි. දොස්තරගේ පුතා දොස්තර. ඉන්ජිනේරුවගේ පුතා ඉංජිනේරු. ගුරුවරයාගේ පුතා දොස්තර හරි ඉංජිනේරු හරි. ඕක නෙමේද ඇත්ත කතාව? අතරින් පතර මීට වඩා වෙනස් අයත් ඉන්න පුළුවන්. උඹල බොහොම කුහක විදියට තම අද්යපනේ ගැන හිතන් ඉන්නේ. උඹල හිතන්නේ AL පාස් උනාම උසස් අද්යපනේ උඹලගේ බූදලයක්ය කියල. එත් ඒක වැරදි ඒක හැමෝගෙම අයිතියක්.

    උඹල හිතන්න එපා ගොවියෙක් උන පලියට ඒ මිනිහට සල්ලි ඉතුරු කරලා උපදියකට වියදම් කරන්න බෑ කියල. ඔය bike එකක් ගන්න සල්ලි යට කරන්න පුළුවන් නං මිනිස්සුන්ට උපාදී වලට සල්ලි යටකරන්න බැරි වෙන්න හේතුවක් නෑ !
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    [/SIZE]
    උඹ 85 ගන්න එකා ඒ ලකුණ ගන්නයි 35 ගත්ත එකා ඒ ලකුණ ගන්නයි හේතු දන්නවද? ලකුණු ප්‍රමාණයෙන්ද උඹල මිනිස්සු මනින්නේ? අපි හිතමු අර 85 ගත්ත එකා කොපි කරලා ඒ ලකුණ ගන්නකොට 35 ගත්ත එකා තමන්ට පුළුවන් විදියට ඒ ලකුණු ගත්තයි කියල. මේකෙන් කියවෙනවද 35 ගත්ත එකාට උසස් අද්යපනේ ලබන්න හැකියාවක් නෑ කියල?

    ක්‍රමවේද හදන්න කතිකාවත් හදන්න ඕනේ කැම්පස් නොගිය අපිද උම්බලද? අර 6% කඩේ ගියාවාගේ මේ වගේ වැඩ වලටත් කඩේ යමන්කෝ.

    අනේ බන් මේ නිකන් දෙපැත්තෙන් හිනා යන කතා කියන්න එපා. ඉරිසියා කරන්නේ කැම්පස් එකෙන් පිට ඉන්න අපිද නැත්තන් අපේ සල්ලි වලින් පිනට ඉගෙන ගෙන අපිට කෙලවන උම්බලද?

    අහ පාඩම් කරන්න පුළුවන් වෙච්ච එකද සුදුසු කම? එතකොට ඔය පන්තියේ ඉන්න පොතේ වැඩ බැරි එත් හොඳ ක්‍රීඩා හැකිය තියෙන උන්ට තියෙන්නේ මොන සුදුසු කමද?අඩු ගානේ උන් රටට නම්බුවක් වත් අරන් එනවා එතකොට උඹල? ඒවගේ ක්‍රීඩකයන්ට විශේෂ සැලකිලි දෙන්න ඕනේ නැද්ද?

    damn true :yes:
     
    ඔය 35&85 කතාවට කියන්න තියෙන්නේ මම කලිනුත් කිවුවා මේක 100% සාර්ථක ක්‍රමයක් නෙවෙයි කියලා
    ක්‍රීඩා කතාවත් එහෙමමනේ
    අනෙක ක්‍රීඩකයින් වයි වෘත්තිකයින්ව සමාන කරලා එකම තලයක තියලා කතා කරන්න පුලුවන්ද
    එක උඹේ බංකොලොත් කමනේ
    අනෙක තමයි මේ කතාවෙන් තේරෙන්නේ මම හැමදාම කියන දේ තමයි
    උඹට පුදුම පසුතැවීමක් හීනමානයක් තියනවා උම්බගන සහ උඹට සමාජයෙන් සලකපු විදිහ ගැන
    එකටනම් ඉතින් මට කරන්න දෙයක් නැහැ
    ක්‍රම වේදයක් යෝජනා කරන්න මම අධ්‍යාපනඥයෙක් නෙවෙයි
    එකට ඒ විෂය සම්බන්දව ගැඹුරින් ඉගෙනගත්ත පිරිසක් අතිනේ
    මම මෙතන කරන්නේ මගේ පුද්ගලික අදහස ප්‍රකාශ කිරීමක් විතරයි
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පිස්සු පුසා;14301927 said:
    ඔය 35&85 කතාවට කියන්න තියෙන්නේ මම කලිනුත් කිවුවා මේක 100% සාර්ථක ක්‍රමයක් නෙවෙයි කියලා
    ක්‍රීඩා කතාවත් එහෙමමනේ
    අනෙක ක්‍රීඩකයින් වයි වෘත්තිකයින්ව සමාන කරලා එකම තලයක තියලා කතා කරන්න පුලුවන්ද
    එක උඹේ බංකොලොත් කමනේ
    අනෙක තමයි මේ කතාවෙන් තේරෙන්නේ මම හැමදාම කියන දේ තමයි
    උඹට පුදුම පසුතැවීමක් හීනමානයක් තියනවා උම්බගන සහ උඹට සමාජයෙන් සලකපු විදිහ ගැන
    එකටනම් ඉතින් මට කරන්න දෙයක් නැහැ
    ක්‍රම වේදයක් යෝජනා කරන්න මම අධ්‍යාපනඥයෙක් නෙවෙයි
    එකට ඒ විෂය සම්බන්දව ගැඹුරින් ඉගෙනගත්ත පිරිසක් අතිනේ
    මම මෙතන කරන්නේ මගේ පුද්ගලික අදහස ප්‍රකාශ කිරීමක් විතරයි

    මචන් ඔය 85 35 කේස් එකේදී සීයට පනහක් ප්‍රැක්ටිකල් වලටයි ඉතුරු සීයට 50 තියරිවලට දුන්නනම් අද කාලේ කැම්පස්වල එවුන් කී දෙනෙක් හැලිලද? දැන් අහක ඉන්න වැඩර්ල කීයක් කැම්පස් එකේ ඉඳියද? අන්න ඒක නිසා තමයි දැන් කැම්පස්වල ඉන්න අය එතනට ආවෙ අධ්‍යාපන ක්‍රමයේ වැරැද්දක් නිසා මිසක් සැබෑ හැකියාව තියෙන අය නෙමෙයි කිව්වෙ.:cool:

    ක්‍රීඩාව කියන්නෙත් වෘත්තියක් තමයි, ඒකට ඒ ගෞරවේ දෙන්න ඉගෙනගනින්:frown:

    උඹල රටේ දෙයක් ඔලුවෙන් හිතලා ගැන යෝජනාවක් ඉදිරිපත් කරන්න බෑ ඒත් කතාවනම් ගෝඩ් පකීර්ගෙ වගේ:lol:

    උඹලා වගේ උන් අපේ රටේ ඉහල තැන්වල ඉන්නවා කියල මතක් වෙනකොටත් සනීපයි :lol:
     
    Last edited: