NDT – BSc ප්‍රශ්න and කුහක කම

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
kampas anathayanta kiyanna one degree gahala job gaththata passe ape salli gewanna kiyala... yakune api salli hoyanne amaruwen.. thopi wage kohewath nathi kalakanninta wiyadan koranna apigawa salli naa... oyita wada hondayi e salli walin gal bothal gaththanan.
ඔව් ඇත්තටම සල්ලි ගෙවලා ඉගෙනගන්න බැරිනම් අඩුතරමෙ ඉගෙනගෙනවත් සල්ලි ගෙවන්න පුලුවන්නම් ලොකු දෙයක්, හුඟක් රටවල කෙරෙන්නෙත් මෙහෙමයි. ඒත් අපේ අය ගැන එච්චර විශවාසයක් තියාගන්න බෑ.:no::no:
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පිස්සු පුසා;14301927 said:

    ක්‍රීඩා කතාවත් එහෙමමනේ
    අනෙක ක්‍රීඩකයින් වයි වෘත්තිකයින්ව සමාන කරලා එකම තලයක තියලා කතා කරන්න පුලුවන්ද
    එක උඹේ බංකොලොත් කමනේ
    අනෙක තමයි මේ කතාවෙන් තේරෙන්නේ මම හැමදාම කියන දේ තමයි

    තලය x ද y ද කියල නෙමේ කතාව, දොස්තර (හෝ කවුරු හරි) උන පලියට විශේෂ සැලකිලි ලබන්න ඕනෙද කියන එකයි. අපි ගනිමු එකම ඉස්පිරිතාලේ වැඩකරන දොස්තරයි වාට්ටු, කක්කුස්සි හෝදන, පිරිසිදු කරන සුළු සේවකයවයි. ඔතන දොස්තරයි සුළු සේවකයගෙයි රස්සාව උඹ කියන තල (වැටුප්) දෙකේ තියෙන්නේ හැබැයි එකෙන් කියවෙන්නේ නෑ දොස්තර අර සුළු සේවකයාට වඩා උසස්, විශේෂයි කියල. ඒ නිසා දොස්තර බෑ අපිට විශේෂ සැලකිල්ලක් දෙන්න කියල මිනිස්සුන්ගෙන් ඉල්ලන්න.

    මෙතන උදහරනෙට ගත්තේ පන්තියක තත්වයමයි. ඉගෙන ගන්න පුළුවන් උන පලියට කවුරුවත් විශේෂ වෙන්නේ නෑ. තමන්ට නැති විශේෂත්වයක් ඉල්ලන්නේ බන්කොල්ත් අයම තමයි.

    පිස්සු පුසා;14301927 said:

    උඹට පුදුම පසුතැවීමක් හීනමානයක් තියනවා උම්බගන සහ උඹට සමාජයෙන් සලකපු විදිහ ගැන
    එකටනම් ඉතින් මට කරන්න දෙයක් නැහැ

    ඔතන තියෙන්නේ වැරැද්ද පෙන්නලා දීමක්. උඹ මට ඕනේ නමක් කියපන් ඒත් වැරැද්ද වැරද්දමයි.

    පිස්සු පුසා;14301927 said:
    ක්‍රම වේදයක් යෝජනා කරන්න මම අධ්‍යාපනඥයෙක් නෙවෙයි
    එකට ඒ විෂය සම්බන්දව ගැඹුරින් ඉගෙනගත්ත පිරිසක් අතිනේ
    මම මෙතන කරන්නේ මගේ පුද්ගලික අදහස ප්‍රකාශ කිරීමක් විතරයි

    උඹලට අද්යපනෙට 6% වෙන් කරවන්න, පෞද්ගලික විශ්ශ්ය්විද්යල නවත්තන්න පුදුම පු* අමාරුවක් තියෙන්නේ හැබැයි මේ ක්‍රමේ පේන වැරදි හදවන්න උවමනාවක් නෑ.

    අද්‍යාපනය ගැන ක්‍රමවේද යෝජනා කරන්න අධ්‍යාපනඥයෙක් වෙන්න ඕනෙද? හැබැයි උඹ දේශපාලකයෙක් නොවී රටේ දේශපාලනේ නං වෙනස් කරන්න ක්‍රම වේද කියනවා නං මන් දැකල තියෙනවා ඒවා එතකොට හරි වැඩද? බොරුවට රට කරවන්න උන්ට බනින එකේ තමන් ඉගෙන ගත්තු තැන්වල අඩු පාඩු හදපල්ලකෝ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹල රටේ දෙයක් ඔලුවෙන් හිතලා ගැන යෝජනාවක් ඉදිරිපත් කරන්න බෑ ඒත් කතාවනම් ගෝඩ් පකීර්ගෙ වගේ:lol:

    මුන් මහලොකුවට රට පෙරලන්න, ආණ්ඩු පෙරලන්න කතාව. හැබැයි උන්ගේ කැම්පස් එකේ වැරදි අඩු පාඩු හදාගන්න බෑ. ඒවා කරන්න අද්යපන්ඥයෝ ද මොක්කුද ඉන්න ඕනෙලු.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් ඇත්තටම සල්ලි ගෙවලා ඉගෙනගන්න බැරිනම් අඩුතරමෙ ඉගෙනගෙනවත් සල්ලි ගෙවන්න පුලුවන්නම් ලොකු දෙයක්, හුඟක් රටවල කෙරෙන්නෙත් මෙහෙමයි. ඒත් අපේ අය ගැන එච්චර විශවාසයක් තියාගන්න බෑ.:no::no:

    ලෝකේ කොහෙවත් මේ වගේ විකාර නෑ. සල්ලි නැත්තන් ඉගෙන ගෙන අපහු ඒ සල්ලි ගෙවන්න සදාචාරයක් තියෙන්න ඕනේ. අපේ උන් කරන්නේ නිකන් ඉගෙන ගෙන අන්තිමට උන්ට උගන්නන වියදම් කරපු උන්ට කොකා පෙන්නන්න එක.

    මට මතකයි ජපන් ඉංජිනේරුවෙක් අපේ අදයපන ක්‍රමේ ගැන අහල කිව්වලු උමබල්ගේ රටේ ඉන්න උන්ට පිස්සුද නිකන් උගන්නනේ කියල. ජපනගේ S 5 වගේ ඒවා අදර්ස්හෙට ගත්තට මේවගේ දේවල් අදර්ස්හෙට ගන්න කටත් ඕනේ කමක් නෑ වගේ.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මුන් මහලොකුවට රට පෙරලන්න, ආණ්ඩු පෙරලන්න කතාව. හැබැයි උන්ගේ කැම්පස් එකේ වැරදි අඩු පාඩු හදාගන්න බෑ. ඒවා කරන්න අද්යපන්ඥයෝ ද මොක්කුද ඉන්න ඕනෙලු.
    ඔය කියන අධ්‍යාපනඥයො බවට පත්වෙලා තියෙන්නෙත් මුන් වගේම අනාතයො රැලක්. ඉතින් උන්ට මේකෙ වැරැදි හදනවා තියා වැරැද්දක් තියෙනවා කිව්වම ඒක පිලිගන්නවත් ලෑස්ති, නෑ, මුන් හැමෝම කරන්නෙ තමන්ගෙ වැරැද්ද අනිත් එකාගෙ ඇඟේ ගහලා සද්ද නැතුව ඉන්න එක, මේ වගේ උගත්තු ඉන්න රටකට නම් අනේ වාසනාවන්//
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ලෝකේ කොහෙවත් මේ වගේ විකාර නෑ. සල්ලි නැත්තන් ඉගෙන ගෙන අපහු ඒ සල්ලි ගෙවන්න සදාචාරයක් තියෙන්න ඕනේ. අපේ උන් කරන්නේ නිකන් ඉගෙන ගෙන අන්තිමට උන්ට උගන්නන වියදම් කරපු උන්ට කොකා පෙන්නන්න එක.

    මට මතකයි ජපන් ඉංජිනේරුවෙක් අපේ අදයපන ක්‍රමේ ගැන අහල කිව්වලු උමබල්ගේ රටේ ඉන්න උන්ට පිස්සුද නිකන් උගන්නනේ කියල. ජපනගේ S 5 වගේ ඒවා අදර්ස්හෙට ගත්තට මේවගේ දේවල් අදර්ස්හෙට ගන්න කටත් ඕනේ කමක් නෑ වගේ.

    ජපානෙ එතනයි අපි මෙතනයි ඉන්නෙ ඒ නිසා :(
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    ඒ කියන්නේ උඹ පිළිගන්නව AL පාස් වෙන ඔක්කොම සුදුසු පුද්ගලයෝ නෙමේ කියල එතකොට "සමහර ගැඹුරු දේවල් ඉගෙන ගන්න අවශ්‍ය මුලික දැනුම" ලබා ගන්නේ කොහොමද? උපතින් අරන් එන හැකියාවෙන්ද? ඒක මනින්නේ කොහොමද?

    මචන් පාඩම් කරන්න පුළුවන් උන පලියට විශේෂ සැලකිලි ලබන්න මොකක්ද බන් උඹලගේ තියෙන සුදුසුකම?

    මට ප්‍රශ්න කීපයක් තියෙනවා.

    1. උඹ කොහොමද ඔප්පු කරන්නෙ AL පාස් උනේ වැඩිපුර කටපාඩම් කරන්න පුලුවන් උන නිසා විතරයි කියලා? දැන් උඹ කියන්නෙ එහෙම හොඳට පාස් වෙන උන්ගෙ වෙන කිසි talent එකක් නෑ ගිරවා මිසක් කියලද? එහෙනම් දැන් talent එක තියෙන උන් කොහද ඉන්නෙ? යකෝ.. ඒ ලෙවල් වල පාඩම් කරල පාස් වෙන සබ්ජෙක්ට් තියෙන්නෙ බයෝ වගේ ඒව කිපයක්. මැතස් කටපාඩම් කරන එකක්ද? ගනන් බැරි උන්ට ඒක කරන්න පුලුවන්ද? එහෙනම් කටපාඩම් කරල හැමෝම පාස් වෙයි නෙ. උඹ හිතන් ඉන්නෙ අපි ඉස්කෝලෙ මොකුත් වෙන දෙයක් නොකර පොත බලන් හිටිය කියලද? අපි බාහිර වැඩත් කලා, ඉගෙනත් ගත්තා, ෆන් එකෙත් හිටියා. කොහොමත් අපේ වගේ ජොබ් එකකට ගනිද්දි අනිවා extra-curricular activities සහ social skills බලනවා. තමන්ට උපතින් පුලුවන් දෙයක් තියෙනවා. බැරි දෙයක් කොච්චර කටපාඩම් කලත් බෑ.

    2. අනිත් එක තමයි උඹ කියන්නෙ කොහොමද ඒ මතක තියාගැනීම අවශ්‍ය නෑ කියල professional කෙනෙක් වෙන්න? දැන් ඩොස්තර කෙනෙකුට ඒ හැකියාව අත්‍යාවශ්‍ය නැද්ද? උන් හැම ලෙඩේටම බෙහෙත්, රෝග ලක්ශන පොත් පෙරල පෙරල බලන්නද? ලෝයර් කෙනෙක් නීති පොත නඩුව මැද්දෙ පෙරලන්න ඕනද? එතකොට ඒ talent එක test නොකර එහෙම professionals ල හැදුවම හරිද? ඒව බැරි උන්ට ඒක කරන්න පුලුවන්ද?

    3. තව දෙයක්. ඒ ලෙවල් වල professional ලෙවල් එකේ qualifications හදාගන්න තියෙන exam එක්ක බැලුවම හරි අඩු පාඩම් කරන්න capacity එකක් අවශ්‍ය වෙන්නෙ. එතකොට ඒකත් වැඩියි වගේ දැනෙනවා නම් අනික්ව ලොවෙත් බෑ. දැන් ගොඩක් professionals ල එක්ක බැලුවම engineers ලට හරිම අඩුවෙන් මතක තියාගන්න එක ඕන. ඒත් අපිටත් ඒක හොඳටම ඕන වෙන වෙලාවල් තියෙනවා. සමහර එවුන් හිතන් ඇති engineering කියන්නෙ මෙකැනික් වැඩ වගේ ඒව කියල. හැබැයි එහෙම නෙවෙයි. සමහර fluid, hydro, thermo, generation, වගේ area වල තියෙන්නෙ දඩ ගනන්. ඒව වල ඉන්න උන් එහෙම ටtheoretical aspects කරන්නෙ. සමහරු designing and modeling. ඒවටත් ගොඩක් දේවල් මතකයෙ තියෙන්න ඕන.. ගනන්, design වගේ ඒවට ටැලන්ට් එක තියෙන්න ඕන.

    4. දැන් උඹ පාඩම් කරල පාස් වෙන්න ඕන ඒව ක්‍රමේ වැරැද්ද කියනව නම් ලෝකෙ ඕනම රටක ක්‍රමේ වැරදියි. CIMA, ACCA, CFA එහෙම බලපන්. ඒව පිටරට professional qualification. ඒවට ඒ ලෙවල් වලට වඩා විසාල ප්‍රමාණයක් කට පාඩම් කරන්න වෙනවා. නමුත් එහෙම නොකර ඒ professional කෙනෙක් වෙන්න බෑ. මොකද ඒක කරන්න ඒහෙම මතකයක් තියෙන්න ඕන. කාටවත් ඒක බරුව accountant කෙනෙක් වෙන්න, bar exam ලියල ලෝයර් වෙන්න පුලුවන්ද? medicine කරන්න ඕන requirements ලෝකෙ ඕන තැනක කොච්චර වැඩිද බලපන්. විභාග වල ටෙස්ට් කරන්නෙ ගොඩක් වෙලාවට ඒ වැඩේට අවශ්‍ය දේ. දැන් උඹ ලෝකෙම ක්‍රමේ වෙනස් කරන්න දෙයක් යෝජනා කරනවද? එහෙනම් මොකක්ද ඒ වෙනස?
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    [/SIZE]
    උඹ 85 ගන්න එකා ඒ ලකුණ ගන්නයි 35 ගත්ත එකා ඒ ලකුණ ගන්නයි හේතු දන්නවද? ලකුණු ප්‍රමාණයෙන්ද උඹල මිනිස්සු මනින්නේ? අපි හිතමු අර 85 ගත්ත එකා කොපි කරලා ඒ ලකුණ ගන්නකොට 35 ගත්ත එකා තමන්ට පුළුවන් විදියට ඒ ලකුණු ගත්තයි කියල. මේකෙන් කියවෙනවද 35 ගත්ත එකාට උසස් අද්යපනේ ලබන්න හැකියාවක් නෑ කියල?

    ක්‍රමවේද හදන්න කතිකාවත් හදන්න ඕනේ කැම්පස් නොගිය අපිද උම්බලද? අර 6% කඩේ ගියාවාගේ මේ වගේ වැඩ වලටත් කඩේ යමන්කෝ.

    අනේ බන් මේ නිකන් දෙපැත්තෙන් හිනා යන කතා කියන්න එපා. ඉරිසියා කරන්නේ කැම්පස් එකෙන් පිට ඉන්න අපිද නැත්තන් අපේ සල්ලි වලින් පිනට ඉගෙන ගෙන අපිට කෙලවන උම්බලද?

    අහ පාඩම් කරන්න පුළුවන් වෙච්ච එකද සුදුසු කම? එතකොට ඔය පන්තියේ ඉන්න පොතේ වැඩ බැරි එත් හොඳ ක්‍රීඩා හැකිය තියෙන උන්ට තියෙන්නේ මොන සුදුසු කමද?අඩු ගානේ උන් රටට නම්බුවක් වත් අරන් එනවා එතකොට උඹල? ඒවගේ ක්‍රීඩකයන්ට විශේෂ සැලකිලි දෙන්න ඕනේ නැද්ද?

    ඇයි උඹල ඉස්කෝලෙ ගියේ රටේ සල්ලි වලින් නෙවෙයිද? එතකොට ඒකෙන් වැඩක් ගත්ත උන්ද රට කෙලෙව්වෙ? නැත්තන් ඒව නාස්ති කරල විභාග ෆේල් උන උන්ද?

    ඒක විභාගෙ හරියට නොතියන එක ගැන වැඩක් නෙ. එතකොට කොපි කරන්නද විබාග තියන්නෙ?

    ක්‍රීඩකයන් කොහොමටත් අපිට වඩා සලකනවනෙ.. අපිටද ඔය ගෙවල් ඉඩම්, මිලියන ගන සල්ලි දෙන්නෙ? ඇයි තව කලා කාරයන්ට නලු නිලියන්ට? එතන ලෝකෙට තිය්න පලදායීතාව ගැන අපි කතා නොකර ඉමු. බෝලෙට බැට් එකෙන් ගහන එකාට සලකන වෙලාවෙ අර මැදපෙරදිග ඉඳන් නහින මිනිස්සුන්ට සැලකුවා නම් කමක් නෑ තව. උඹෙ පොතේ හැටියට ගුරුවරුන්ට, දොස්තරලට ඔක්කොටම වඩා වටින්නෙ බෝලෙ පස්සෙ දුවන එකා.. ඇයි ඉතින් රටේ නිශ්පාදනේ වැඩි වෙනව නෙ එතකොට. :lol::lol::lol::lol:
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    kampas anathayanta kiyanna one degree gahala job gaththata passe ape salli gewanna kiyala... yakune api salli hoyanne amaruwen.. thopi wage kohewath nathi kalakanninta wiyadan koranna apigawa salli naa... oyita wada hondayi e salli walin gal bothal gaththanan.

    එහෙනම් අපේ සල්ලිත් ගෙවපන් උඹල ඉස්කෝල වල නාස්ති කරපු.ඒවත් අපේ සල්ලි තමයි බන්.. :lol::lol::lol::lol:
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    ඔව් ඇත්තටම සල්ලි ගෙවලා ඉගෙනගන්න බැරිනම් අඩුතරමෙ ඉගෙනගෙනවත් සල්ලි ගෙවන්න පුලුවන්නම් ලොකු දෙයක්, හුඟක් රටවල කෙරෙන්නෙත් මෙහෙමයි. ඒත් අපේ අය ගැන එච්චර විශවාසයක් තියාගන්න බෑ.:no::no:

    තව සල්ලි තියෙන උන්ටම සලකපන්. මේ රටේ ඒක අඩු වෙලා නෙ තියෙන්නෙ.. පවු බන් මේ රටේ හරියට කන්න අඳින්න වත් නැති මිනිස්සු. ඒ මිනිස්සුන්ට ගොඩ යන්න තියෙන එකම විදිය මේකයි. එහෙම සල්ලි තියෙන උන්ට විතරක් උඩට එන්න විදියට හැදුවම අපිට තව නියමයි. කිසි බරක් නෑ. උන්ව competition එක පටන් ගන්න කලින්ම කකුලෙ බරක් එල්ලල bias කර ඉවරයි. ඒත් ඒක මාර අසාධාරණයි.
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0

    පාසලෙන් පොඩි කාලෙ ඉඳලම ප්‍රායෝගික වෘත්තීය අධ්‍යාපනය දෙන්න පටන්ගන්න ඕන එතකොට ඒ ලෙවල් වෙනකොට ඩිප්ලෝමා මට්ටමට ඇවිත්, අනික ශිෂ්‍යන්ට කැමති දෙයක් තෝරගන්න අයිතියක් තියෙන්නත් ඕන එහෙම නැත්නම් වැඩක් නෑ.ඊටපස්සෙ ඔය ලකුනු කතාව අනුව කෙනාගෙ හැකියාවන් මැන්නට කමක් නෑ
    .:cool:

    මේක ඇත්ත.. මේක මගෙත් මතය. දැන් වෘත්තින් වලට වෙන් කරන එක පරක්කු වැඩියි. අඩු ගානෙ ඕ ලෙවල් වලට එනකොට ලමයින්ට තමන් කැමති දේ තෝරගන්න දෙන්න ඕන. :yes::yes::yes:
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    Me thread eka mula idala kiyopu mata nam hithune ekadeyai...

    Uba aniwa NDT ma karanna upan ekek.. Waradila hari Bsc karapu nati eka jaathiye wasanawak ..:P
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    මුන් මහලොකුවට රට පෙරලන්න, ආණ්ඩු පෙරලන්න කතාව. හැබැයි උන්ගේ කැම්පස් එකේ වැරදි අඩු පාඩු හදාගන්න බෑ. ඒවා කරන්න අද්යපන්ඥයෝ ද මොක්කුද ඉන්න ඕනෙලු.

    ආණ්ඩු පෙරලන්න හදන්නෙ අන්තරේ උන් මිසක් අපි නෙවෙයි.. ඒව කැම්පස් එක ඇතුලෙ කරන්න ඕන වැඩ නෙවෙයි. :lol::lol::lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    me kohewath yana nugath NDT ballo kauda eng eunta gahanna. nugath ballo nugath ballo widihata inna one. un pahath thama. niicha kule :P
    ganan gannathi Z score daala eka assata ringala moratuwe moratuwe kikiya yanawa nugaththu.asadyai kikiya kaagahaddi thama ballo ara kollata gahala thiyanne.

    dan NDT moratuwen geniyanakan un moratuwa paththe nawoth thama hoda. kaamak thiyanne ballo tikata

    mewa bala bala kale kana eungen wadi hariyak NDT nugaththu wenna one. dan rep kapapalla :P

    evath methana dannam
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    තව සල්ලි තියෙන උන්ටම සලකපන්. මේ රටේ ඒක අඩු වෙලා නෙ තියෙන්නෙ.. පවු බන් මේ රටේ හරියට කන්න අඳින්න වත් නැති මිනිස්සු. ඒ මිනිස්සුන්ට ගොඩ යන්න තියෙන එකම විදිය මේකයි. එහෙම සල්ලි තියෙන උන්ට විතරක් උඩට එන්න විදියට හැදුවම අපිට තව නියමයි. කිසි බරක් නෑ. උන්ව competition එක පටන් ගන්න කලින්ම කකුලෙ බරක් එල්ලල bias කර ඉවරයි. ඒත් ඒක මාර අසාධාරණයි.
    උඹ මේ ත්‍රෙඩ් එක සම්පූර්නයෙන් කියෙව්වද? අනික මෙතන කියල තියෙන්නෙ ඉගෙනගෙන ඉවරවෙලා සල්ලි දෙන කතාවක් ඒක දුප්පත් අයට බරක් වෙනවා අඩුයි.
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    me kohewath yana nugath NDT ballo kauda eng eunta gahanna. nugath ballo nugath ballo widihata inna one. un pahath thama. niicha kule :P
    ganan gannathi Z score daala eka assata ringala moratuwe moratuwe kikiya yanawa nugaththu.asadyai kikiya kaagahaddi thama ballo ara kollata gahala thiyanne.

    dan NDT moratuwen geniyanakan un moratuwa paththe nawoth thama hoda. kaamak thiyanne ballo tikata

    mewa bala bala kale kana eungen wadi hariyak NDT nugaththu wenna one. dan rep kapapalla :P

    evath methana dannam

    Adoo sira kathaawa ban..

    NDT ballanta hodak wenne epa ara karapu apradeta nam..

    Mun maha kaalakanni awajathaka hetthak ban... Shit..
     
    • Like
    Reactions: shenat

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    [/SIZE]
    තලය x ද y ද කියල නෙමේ කතාව, දොස්තර (හෝ කවුරු හරි) උන පලියට විශේෂ සැලකිලි ලබන්න ඕනෙද කියන එකයි. අපි ගනිමු එකම ඉස්පිරිතාලේ වැඩකරන දොස්තරයි වාට්ටු, කක්කුස්සි හෝදන, පිරිසිදු කරන සුළු සේවකයවයි. ඔතන දොස්තරයි සුළු සේවකයගෙයි රස්සාව උඹ කියන තල (වැටුප්) දෙකේ තියෙන්නේ හැබැයි එකෙන් කියවෙන්නේ නෑ දොස්තර අර සුළු සේවකයාට වඩා උසස්, විශේෂයි කියල. ඒ නිසා දොස්තර බෑ අපිට විශේෂ සැලකිල්ලක් දෙන්න කියල මිනිස්සුන්ගෙන් ඉල්ලන්න.

    මෙතන උදහරනෙට ගත්තේ පන්තියක තත්වයමයි. ඉගෙන ගන්න පුළුවන් උන පලියට කවුරුවත් විශේෂ වෙන්නේ නෑ. තමන්ට නැති විශේෂත්වයක් ඉල්ලන්නේ බන්කොල්ත් අයම තමයි.

    ඔතන තියෙන්නේ වැරැද්ද පෙන්නලා දීමක්. උඹ මට ඕනේ නමක් කියපන් ඒත් වැරැද්ද වැරද්දමයි.

    උඹලට අද්යපනෙට 6% වෙන් කරවන්න, පෞද්ගලික විශ්ශ්ය්විද්යල නවත්තන්න පුදුම පු* අමාරුවක් තියෙන්නේ හැබැයි මේ ක්‍රමේ පේන වැරදි හදවන්න උවමනාවක් නෑ.

    අද්‍යාපනය ගැන ක්‍රමවේද යෝජනා කරන්න අධ්‍යාපනඥයෙක් වෙන්න ඕනෙද? හැබැයි උඹ දේශපාලකයෙක් නොවී රටේ දේශපාලනේ නං වෙනස් කරන්න ක්‍රම වේද කියනවා නං මන් දැකල තියෙනවා ඒවා එතකොට හරි වැඩද? බොරුවට රට කරවන්න උන්ට බනින එකේ තමන් ඉගෙන ගත්තු තැන්වල අඩු පාඩු හදපල්ලකෝ.

    uba minisek - e kiyanne saththunta wadiya mole thiyanawa kiyana eka. uba kiyanne athugana ekata 5 00 000 k padi deela doctor slata 25 000 k padi denna kiyalada. iganaganna puluwan unahama wisheshai thamai yako anika iganaganna puluwan wenne upathin nemei. uba nugathek nisa eka dannathuwa athi. ubata iskole kale iganaganna bari wechcha ekenma mathaka athine engineer kenek, doctor kenek wenna kochchara mole pawichchi karanna oneda kiyala. oya rathu pata para eken penne thoge age pupurana irisiyawa. ape class walath hitiya oya wage eun
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    මොරටුවෙන් බිහි වෙච්ච ඉංජිනේරුවෙක් විදියට මම නුගත් පෙරටුගාමීන්ට කඩේ යන NDT මැරයන් කරපු ම්ලේච්ච ප්‍රහාරය තරයේ හෙලා දකිනවා
     
    SiyathuAppu

    Active member
  • Aug 24, 2012
    386
    76
    28
    මට ප්‍රශ්න කීපයක් තියෙනවා.

    1. උඹ කොහොමද ඔප්පු කරන්නෙ AL පාස් උනේ වැඩිපුර කටපාඩම් කරන්න පුලුවන් උන නිසා විතරයි කියලා? දැන් උඹ කියන්නෙ එහෙම හොඳට පාස් වෙන උන්ගෙ වෙන කිසි talent එකක් නෑ ගිරවා මිසක් කියලද? එහෙනම් දැන් talent එක තියෙන උන් කොහද ඉන්නෙ? යකෝ.. ඒ ලෙවල් වල පාඩම් කරල පාස් වෙන සබ්ජෙක්ට් තියෙන්නෙ බයෝ වගේ ඒව කිපයක්. මැතස් කටපාඩම් කරන එකක්ද? ගනන් බැරි උන්ට ඒක කරන්න පුලුවන්ද? එහෙනම් කටපාඩම් කරල හැමෝම පාස් වෙයි නෙ. උඹ හිතන් ඉන්නෙ අපි ඉස්කෝලෙ මොකුත් වෙන දෙයක් නොකර පොත බලන් හිටිය කියලද? අපි බාහිර වැඩත් කලා, ඉගෙනත් ගත්තා, ෆන් එකෙත් හිටියා. කොහොමත් අපේ වගේ ජොබ් එකකට ගනිද්දි අනිවා extra-curricular activities සහ social skills බලනවා. තමන්ට උපතින් පුලුවන් දෙයක් තියෙනවා. බැරි දෙයක් කොච්චර කටපාඩම් කලත් බෑ.

    2. අනිත් එක තමයි උඹ කියන්නෙ කොහොමද ඒ මතක තියාගැනීම අවශ්‍ය නෑ කියල professional කෙනෙක් වෙන්න? දැන් ඩොස්තර කෙනෙකුට ඒ හැකියාව අත්‍යාවශ්‍ය නැද්ද? උන් හැම ලෙඩේටම බෙහෙත්, රෝග ලක්ශන පොත් පෙරල පෙරල බලන්නද? ලෝයර් කෙනෙක් නීති පොත නඩුව මැද්දෙ පෙරලන්න ඕනද? එතකොට ඒ talent එක test නොකර එහෙම professionals ල හැදුවම හරිද? ඒව බැරි උන්ට ඒක කරන්න පුලුවන්ද?

    3. තව දෙයක්. ඒ ලෙවල් වල professional ලෙවල් එකේ qualifications හදාගන්න තියෙන exam එක්ක බැලුවම හරි අඩු පාඩම් කරන්න capacity එකක් අවශ්‍ය වෙන්නෙ. එතකොට ඒකත් වැඩියි වගේ දැනෙනවා නම් අනික්ව ලොවෙත් බෑ. දැන් ගොඩක් professionals ල එක්ක බැලුවම engineers ලට හරිම අඩුවෙන් මතක තියාගන්න එක ඕන. ඒත් අපිටත් ඒක හොඳටම ඕන වෙන වෙලාවල් තියෙනවා. සමහර එවුන් හිතන් ඇති engineering කියන්නෙ මෙකැනික් වැඩ වගේ ඒව කියල. හැබැයි එහෙම නෙවෙයි. සමහර fluid, hydro, thermo, generation, වගේ area වල තියෙන්නෙ දඩ ගනන්. ඒව වල ඉන්න උන් එහෙම ටtheoretical aspects කරන්නෙ. සමහරු designing and modeling. ඒවටත් ගොඩක් දේවල් මතකයෙ තියෙන්න ඕන.. ගනන්, design වගේ ඒවට ටැලන්ට් එක තියෙන්න ඕන.

    4. දැන් උඹ පාඩම් කරල පාස් වෙන්න ඕන ඒව ක්‍රමේ වැරැද්ද කියනව නම් ලෝකෙ ඕනම රටක ක්‍රමේ වැරදියි. CIMA, ACCA, CFA එහෙම බලපන්. ඒව පිටරට professional qualification. ඒවට ඒ ලෙවල් වලට වඩා විසාල ප්‍රමාණයක් කට පාඩම් කරන්න වෙනවා. නමුත් එහෙම නොකර ඒ professional කෙනෙක් වෙන්න බෑ. මොකද ඒක කරන්න ඒහෙම මතකයක් තියෙන්න ඕන. කාටවත් ඒක බරුව accountant කෙනෙක් වෙන්න, bar exam ලියල ලෝයර් වෙන්න පුලුවන්ද? medicine කරන්න ඕන requirements ලෝකෙ ඕන තැනක කොච්චර වැඩිද බලපන්. විභාග වල ටෙස්ට් කරන්නෙ ගොඩක් වෙලාවට ඒ වැඩේට අවශ්‍ය දේ. දැන් උඹ ලෝකෙම ක්‍රමේ වෙනස් කරන්න දෙයක් යෝජනා කරනවද? එහෙනම් මොකක්ද ඒ වෙනස?

    Damn true machan.

    Meke inne godak un campuse pattha plathe yanne natuwa comment dana halparuwo innne. Un haithan inne un me mokak hari degree kelak kohen hari gatha kiyala porawwal.

    Hithala balapn ,mama kiyanne godak un , school time eke pissu kelala exam
    anagena inne. yako unnta wiyadam kala salli aparade nadda? kauda ewwata kaththa karanne???

    anith eka nikan hithala balapn company walin apiwa godak loku padiyak dela ganne ape skills hinda namida? natham unta halda yako apita high salary dela job walata ganne. Methana inne un kiyak nahen adanawa ape salary eka 10000,15000 kiyala . yako degree ekak tibbata madi thope knowledge ekak tiyenne ona.

    Yako minihekuta garu karanawa kiyanne, Uge knowledge ekata garu karanawa kiyanawa eka. me samajaye hema minehekma wadagath harida ?
    ekata garu karanne api dannawa.

    Yakoo api campuse giye girawa dalanam. ay thopitath giyawala dala campuse yanne tibbane.:D:D:D ay thopi kamathi nadda high salary ekaka ganne? :D:D:D

    anith eka ubala podai kale(Gread 1-4), karu wennada kamathi kiyala ahuwoth ubala aniwa godak kiwwe dokek hari engeer wage ekak. e ay?
    natham ubala kiyanne tibbane exam fali wela mokak hari private institute ekakta puka dela degree ekak gannawa kiyala. mama kiyanne na ewwa hoda na kiyala ewwa aniwa tiyenne ona . habai nisi deta nisi thanath denna ona.