


ඔව් ඉතිං තෝත් එක්කනේ ඉබ්බා ආප්ප ගහලා තියෙන්නේඇත්තක් කිව්වමයිද කොහෙදො
මචන්....මට දීපන් Edward Mayaගේ Desert rainසින්දුව..... රේඩියෝ අහන හැමෝම සින්දුවට එකතු කරගන්නවා........![]()
නොදමකිං...තෝත් ඉන්නවද...
ෂික්...දන්නවනම් පැත්ත පලාතේ එන්නේ නෑ මම
මම ගොඩ ඉන්නේ යකෝ...උඹ ලිදට පැනලා ලිද ඇතුලේ ෆොටෝ අරගෙන වරඅපෝ තෝ ඉන්නකන් මම ලිඳට එන්නෙ නෑ. තෝ ලිඳට වෙලා හිටු![]()