Weak Hearts, Plz Don't Watch THIS -KTM SuperDuke 1290r

BIG BOSSMAN

Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    හදවත් අමාරු කාරයෝ මේක බලන්න එපා!!!!!
    ඔන්න කිව්වා :growl::growl::growl:


    Are you Ready for this? :)


    ktm-superduke-1290-r-official-pictures-photo-gallery_8.jpg


    සුප්පා කෑල්ලක් :yes:


    KTM SuperDuke 1290r
    ktm-superduke-1290-r-official-pictures-photo-gallery_2.jpg


    ඔන්න ඉතින් බඩු.. මම දවසම බලාගෙන හිටියා.. ඒත් එපා වෙන්නේ නෑ ;)
    මහින්ද මාමට පින් සිද්ද වෙන්න අපිටනම් පදින්න හම්බෙන්නේ නෑ.. ඒ නිසා මෙන්න බලාගෙන, Background කරගන්න High Resolution ටිකක්


    http://blog.ktm.com/wp-content/gallery/1290-super-duke/1290superduke-prototype-03.jpg
    http://blog.ktm.com/wp-content/gallery/1290-super-duke/1290superduke-prototype-02.jpg
    http://blog.ktm.com/wp-content/gallery/1290-super-duke/1290superduke-prototype-01.jpg

    KTM Super Duke 1290 Technical Specifications
    Engine:Liquid-cooled, V-twin based on the RC8 R with ride-by-wire throttle control.
    Displacement:1290cc.
    Power and torque:Not disclosed (estimated 180 BHP)
    Electronic assistance:ABS, traction control, anti-stoppie, and anti-wheelie control (all can be deactivated) :shocked:
    Frame:Chrome-molybdenum steel tubular frame
    Swingarm:Light-alloy single-sided swingarm.
    Suspension components:WP prototypes – at the front-upside-down fork with gas pressure cartridge, at the rear- directly connected shock absorber.
    Wheels and tyres:Light-alloy wheels with special slick racing tires.
    Brakes: Brembo racing callipers both at the front and at the rear.
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    මම picture එකක් gtalk කරා යාලුවෙක්ට
    Reply එකක් ආව විනාඩියකට විතර පස්සේ
    "උඹ නම් මහ නරුම යාලුවෙක් බං" :shocked:
    මම ඇහුව "ඇයි?" :eek:
    මූ කියපි "මදැයි අද රැටවත් අ* ගහන්නේ නැතුව නිදා ගන්න හිටියා, උඹ ඒකත් කෑව" ලු


    :lol::lol::lol:
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    මම picture එකක් gtalk කරා යාලුවෙක්ට
    Reply එකක් ආව විනාඩියකට විතර පස්සේ
    "උඹ නම් මහ නරුම යාලුවෙක් බං" :shocked:
    මම ඇහුව "ඇයි?" :eek:
    මූ කියපි "මදැයි අද රැටවත් අ* ගහන්නේ නැතුව නිදා ගන්න හිටියා, උඹ ඒකත් කෑව" ලු


    :lol::lol::lol:
    :lol::lol::lol::lol:
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    Electronic assistance:ABS, traction control, anti-stoppie, and anti-wheelie control (all can be deactivated)

    මේක තෙරුනාද මන්ද? Bike එකේ High Torque එක නිසා.. 1st එකේ ඉඳන් Gear දානකොට Wheelie වෙන්න තියෙන හැකියාව වැඩී ඒ නිසා ඒව නවත්තන්න පුලුවන්ලු :eek:

    බර දාල Brake ගහද්දි පස්ස උඩ යන එකත් නතර කරන්න පුලුවන්ලු, පාරෙ යද්දි ගැස්සීම්, වංගුවලදි එහෙම, තව ABS :shocked:
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    Electronic assistance:ABS, traction control, anti-stoppie, and anti-wheelie control (all can be deactivated)

    මේක තෙරුනාද මන්ද? Bike එකේ High Torque එක නිසා.. 1st එකේ ඉඳන් Gear දානකොට Wheelie වෙන්න තියෙන හැකියාව වැඩී ඒ නිසා ඒව නවත්තන්න පුලුවන්ලු :eek:

    බර දාල Brake ගහද්දි පස්ස උඩ යන එකත් නතර කරන්න පුලුවන්ලු, පාරෙ යද්දි ගැස්සීම්, වංගුවලදි එහෙම, තව ABS :shocked:
    ඔය ගැන කතා කරන්නෙපා යකුනේ.........
    මහින්ද මාමි මතක් කරන්න වෙනව:lol::lol:
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    :P

    ඉස්සරහයි පස්සේයි හයි කරල තියෙන්නේ HD කැමරා දෙකක්
    මේක Racing Protoype එකක් හුඟක් වෙලාවට එලියට එද්දි Headlights, Turns, SpeedClocks/Digital, rear fender, rear lights දාල එයි

    Sri lanka Police
    2013 Yamaha FZ6R
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    Photo ගහපු වෙලාවේ Bike එක Race Tracks පැදලා වගේ ඒකයි රබර් දියවෙලා වගේ පේන්නේ :yes:

    මගෙ Bike එකෙත් පිටිපස්සේ tire කට්ට නෑ.. කම්බිත් පේනවා, තට්ටෙ වෙලා :angry::(
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මම picture එකක් gtalk කරා යාලුවෙක්ට
    Reply එකක් ආව විනාඩියකට විතර පස්සේ
    "උඹ නම් මහ නරුම යාලුවෙක් බං" :shocked:
    මම ඇහුව "ඇයි?" :eek:
    මූ කියපි "මදැයි අද රැටවත් අ* ගහන්නේ නැතුව නිදා ගන්න හිටියා, උඹ ඒකත් කෑව" ලු


    :lol::lol::lol:

    :rofl::rofl::rofl:

    pissu hadenawa ban bike eka dakkama... :love: :love: :love:
    oka keeyak withara wenawada ban ?
     

    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    :P

    ඉස්සරහයි පස්සේයි හයි කරල තියෙන්නේ HD කැමරා දෙකක්
    මේක Racing Protoype එකක් හුඟක් වෙලාවට එලියට එද්දි Headlights, Turns, SpeedClocks/Digital, rear fender, rear lights දාල එයි

    Sri lanka Police
    2013 Yamaha FZ6R

    fz nevei ban me

    yamaha XJ6
    anthimata policiyatath 4 cylinder labuna ehenan
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    fz nevei ban me

    yamaha XJ6
    anthimata policiyatath 4 cylinder labuna ehenan

    ඔන්න ඔන්න.. මටත් කියලා දෙනවා :frown:
    මම කිව්වේ මේක Yamaha FZ6R කියලා.. Google ගිහින් Yamaha FZ6R ගහලා Images දැම්මොත් එන්නේ මේක :yes:
    Yamaha xj6 දැම්මොත් එන්නේ මේක නෙවේ... දැන් කව්ද හරි? :confused:


    හැබැයි නිකන්ම xj6 නෙවෙයි Diversion F කියලා කිව්වොත් මේක තමයි F කියන්නේ Fazer, FZ6R
    XJ6 Diversion F (Yamaha FZ6R)