කෙල්ලෙක් දැක්කම ඌට කියපුව මතකත් නෑලු![]()

ඉස්සෙල්ලත් එකෙක් ඇවිත් ෆේක් කියල ගියා යන්න. මටත් චැට් එකෙන් බැනල. බට්ටා හොඳ එකා මොක වෙතත් 


ඒක කුප්ප කතාවක් වෙන්නේ කොහොමද බොලපූසා ,පූසා විදිහට හිටපිය


මේක load වෙන්නේ නෑ බන්.....මම හොරෙන් අහගෙන ඉන්නම්......පුලුවන් වුනොත් විතරක් දෙවනි ත්රෙඩ් එකට සෙට් වෙනවා.......
පූස්;14305228 said:කුප්ප තමයි. උඹ ඉතින් ඩී ජේ කුප්ප නයින් නෙ. හරි නං.