2013 Jan 19 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot [2]

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උඩු බිරූ බලු තඩි‍යාට දැවැන්ත ගල් ප්‍රහාර‍යක් එල්ල කලෙමි......
    ප්‍රහාර‍ය හමුවේ ත්‍රස්තවාදි‍යා පලා ගි‍ය අතර නැවත පැමිණි‍යහොත් පහර දීමට පොල්ලක්ද රැගෙන ආවෙමි.......
    :cool::cool::cool:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පූස්;14305800 said:

    යන්න එපා මචෝ.අද එලියටවත් බහින්න එපා. වක පුන් ගෙ කට. ජරා කට. උඹට බල්ලා කාල හරි මැරෙයි.:yes::yes::sorry:

    00020473.gif

    පූසට අද උදේ ලොකු ගඩොල් පාරක් වැදිලා
    මානසිකව වැටිලා ඉන්නේ....

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම මැරුනොත් තොපි එකෙක්වත් මල ගෙදර එන්න එපා..... ආවොත් මම හොල්මන් කරනවා.....හිටපල්ලා ගිහින් අර ගොන් බල්ලව එලවලා එන්නම්.......
    :lol:ubedha mala ge
    ehnam pettiya withrak madhi:(
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පූස්;14305856 said:
    ටූලියට මාව එපා උනා කිව්වා :sorry::sorry: උඹල සේරම හෙට වෙඩි පත්තු කරල. මල් වෙඩි සංදර්ශන දාල පාටි දාපල්ලා. මම යනවා මැරෙන්න
    3328-cat-suicide.raw

    මගේ ගානේ මල් වෙඩි....
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම මැරුනොත් තොපි එකෙක්වත් මල ගෙදර එන්න එපා..... ආවොත් මම හොල්මන් කරනවා.....හිටපල්ලා ගිහින් අර ගොන් බල්ලව එලවලා එන්නම්.......

    angry-dog-barking-smiley-emoticon.gif
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    උඩු බිරූ බලු තඩි‍යාට දැවැන්ත ගල් ප්‍රහාර‍යක් එල්ල කලෙමි......
    ප්‍රහාර‍ය හමුවේ ත්‍රස්තවාදි‍යා පලා ගි‍ය අතර නැවත පැමිණි‍යහොත් පහර දීමට පොල්ලක්ද රැගෙන ආවෙමි.......
    :cool::cool::cool:

    සත්ව හිංසනය තරයේ හෙලා දකිමු! :frown:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පූස්;14305856 said:
    ටූලියට මාව එපා උනා කිව්වා :sorry::sorry: උඹල සේරම හෙට වෙඩි පත්තු කරල. මල් වෙඩි සංදර්ශන දාල පාටි දාපල්ලා. මම යනවා මැරෙන්න
    3328-cat-suicide.raw

    awasan rep sangrahay denna widayk nalune:(.awulak nae me malagedarath pettiya mage gane:cool:
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    පූස්;14305925 said:
    මම මැරුණට කාටවත් හොයා ගන්න බෑ. මම පූස් රහස් ඔත්තු සේවයේ පොරක් (CSI - Cat-Services Intelligence):yes::yes::lol::lol:
    aparade ENGLISH :P

    CIS ( Cat Intelligence Services)