2013 Jan 19 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot [2]

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පූස්;14306102 said:
    නෑ නෑ මම මැරෙන්නෙ නෑ. මගෙ සහෝදරයෙක් දැන් මට මැසේජ් එකක් දාල කිව්ව මම මැරුනොත් ඌත් මැරෙනවා කියල. ඉතින් දැන් මම මැරෙන්නෙ නෑ :yes::yes::lol::lol:

    අපරාදෙ... මොකාද ඒ අලුගෙත්තෙරු වැඩෙ කොරපු එකා...:frown::frown:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අඩේ උගේ පැනඩෝල් බීමට
    අපි කියපු කතා..ක්‍රේසිය යි මමයි....
    :lol::lol::lol::lol:
    ඕකට දන් ඒ සීන් එක මතක් කලාම කර්පට් වෙලා ‍යනවා බන්......
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    67.gif
    bye bye

    සුබ දවසක් :)
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    පූස්;14306113 said:

    මම පටන් ගත්තොත් ටික දවසක් යද්දී උඹල මගෙ සේවකයෝ වෙනවා. මාව විස්වාස කරන්න අරගෙන :lol::lol::lol:

    හැබැයි අපේ අම්මනම් කියල තියෙන්නේ බල්ලොත් එක්ක ලගින්න යන්න එපා කියල.. :lol:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    හැබැයි අපේ අම්මනම් කියල තියෙන්නේ බල්ලොත් එක්ක ලගින්න යන්න එපා කියල.. :lol:

    රයිට් රයිට්. උඹ පූසෙක් බල්ලෙක් කියල හිතන් ඉන්නෙ රයිට්. අනේ උඹ වගේ මෝඩ මූසලයෙක් රයිට්.:lol::lol: