දැන් නම් නිදිමතයි බන්......මමත් යනවා එහෙනම්.....
හෙට මම මැරුණොත් මල ගෙදර ඇවිල්ලා නයිටක් ගහලා පලයල්ලා කට්ටියම......
........හැමෝටම සුභ රාත්රියක්........
අද පූස මානසිකව වැටිලද බන්, අද අඩනව වැඩි

කොටුවේ අර එහෙ මෙහෙ දුවන උන්ව මතක් උනා 3ක් 100යි කිය කියා දවසක් එකෙක්..ගෑනු ළමයෙක් ට මල වදයක් දුන්නා..ඕකක් උස්සගෙන ගිහින් කෙල්ල මොනව කරන්නද ඕවා අරන්.. කෙල්ල මාර ලැජ්ජාවෙන් හිටියේ පස්සේ කොල්ලෝ සෙට් එක එද්දි ඌ මාරු වෙලා ගියා...