NDT – BSc ප්‍රශ්න and කුහක කම

shenat

Well-known member
  • May 13, 2007
    58,210
    86,420
    113
    ආශ්චර්යමත් රටක
    කොහොමද කුකුලො එහෙම හිතන්නෙ.
    උබ හිතන්නෙ copy කරල 85 ක් දාන්න පුලුවන් කියලද:lol:
    අනික කොහොමද ගොනෝ maths copy කරන්නෙ:shocked:

    යකෝ අර පන්ති වල දෙන උදහරණ ටිකම කටපාඩම් කරලම 35ක් දාන්න පුලුවන්. උන්ට දෙමු උසස් අධ්‍යාපනේ :lol::lol:

    ohoma kiyanne mchn mun fail wennawat AL karapu un newei.. exam karapu un dannawa copy karala newei ihalama result ganna unut 85 ewa ganne aduwen kiyala... mn hitanne mun(gunebhai & honestkiller) exam hl ekakata wat ghn na.. mu hitanne engineering,medicine yana ewun copy karala lakunu 85,95 gemak natuwa aran yana ewun kiyala..paw itin..danuma 0i... :(:(:(

    aniwa katapadam karapu ekekuta unat yantam pass wenna puluwan..mun ehemat nane.. anatai.. :eek::(:(
     
    • Like
    Reactions: hancok

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    ohoma kiyanne mchn mun fail wennawat AL karapu un newei.. exam karapu un dannawa copy karala newei ihalama result ganna unut 85 ewa ganne aduwen kiyala... mn hitanne mun(gunebhai & honestkiller) exam hl ekakata wat ghn na.. mu hitanne engineering,medicine yana ewun copy karala lakunu 85,95 gemak natuwa aran yana ewun kiyala..paw itin..danuma 0i... :(:(:(

    aniwa katapadam karapu ekekuta unat yantam pass wenna puluwan..mun ehemat nane.. anatai.. :eek::(:(

    ape A/L hall eke english copy karannath gihin kukulek maattu wuna.:sorry::sorry: mun A/L maths copy karanna hadanawa :shocked:
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    anika oba wahanse danne natuwa ati dan dan ena al paper wala (physics wage) tiyenne prayogika bhaawitha walin tamai prashna enne.. ehema natuwa uba hituwada v = u + _t wala histhan purawanna wage prashna denawa kiyala.. ehema denne na dan. enna enna paper wala practically yam theroriyak yodaganne kohomada kiyalai ahanne.. eka nisama tamai ubalata ewa bariwela tiyennet.. tiyena practicl prashna tawat wadi karot deyyange pihiten ubata F ekakwat natuwa yai.. :lol::lol::lol:

    mata nan dan ubat ekka waada karala epaawela.. ara dawasak eka kollek kiwwe "meeta wada lesiy rilawekta physics ugannanna eka"kiyala..ekama tamai matat ada kiyanna tiyenne oyata..mkada oya kawadaawat me kiyana ewa terenne na.eka ekkenage buddi mattam wenas nisa terenne nati ekata apita obatumata baninnat ba.. :( [/SIZE]

    මුන්ට ඕව තේරෙන්න පේපර් එකක් ඇහැටවත් දැකල තියනව ද,Dr Rosa හදන physics පේපර් වලට practical දැනුම නැතුව ලියාගන්න පුලුවන්ද.මුන් හිතන් ඉන්නේ අපි කැම්පස් එකට ගිහින් පොත් බදාගෙන ඉදල කටපාඩම් කරලා විභාග පාස් කරනවා කියල.අපේ එඋන් කොච්චර sports කරනවද,ඒවයෙන් කොච්චරද achievements තියනවද.Club වල මොනතරම් වැඩ කරනවද.job වලට උනත් ගන්නේ හොදට බාහිර වැඩ කරපු අයව.මුන් එක්ක තර්ක කරන එක බොරු වැඩක්.අනික මුන් කොච්චර ගොන් කතා කවුරුත් ගණන් ගන්නෙත් නැ.ගොනා කියල එතින් මරන්න ඇ
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    ape A/L hall eke english copy karannath gihin kukulek maattu wuna.:sorry::sorry: mun A/L maths copy karanna hadanawa :shocked:

    මු හිතාගෙන ඇති maths වල තියෙන්නේ කොටු පුරවන්නයි,ඉරි ගහන්යි තියෙන්නේ කියල:lol::lol:එක එකාගෙන් copy කර කර පේපර් 3 න් එකක්වත් පැය 3න් ඉවර කරන්න බැහැ.එහෙම එකෙක්ට කවදාවත් A එකක් ගන්නත් බැහැ.හැබයි copy කරලා යන්තම් S3 ඒවා දාගන්න NDT යන උන් නම් ඇති:rofl:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,210
    86,420
    113
    ආශ්චර්යමත් රටක
    ape A/L hall eke english copy karannath gihin kukulek maattu wuna.:sorry::sorry: mun A/L maths copy karanna hadanawa :shocked:

    hmm..... kiyanna deyak na itin ewata..

    මුන්ට ඕව තේරෙන්න පේපර් එකක් ඇහැටවත් දැකල තියනව ද,Dr Rosa හදන physics පේපර් වලට practical දැනුම නැතුව ලියාගන්න පුලුවන්ද.මුන් හිතන් ඉන්නේ අපි කැම්පස් එකට ගිහින් පොත් බදාගෙන ඉදල කටපාඩම් කරලා විභාග පාස් කරනවා කියල.අපේ එඋන් කොච්චර sports කරනවද,ඒවයෙන් කොච්චරද achievements තියනවද.Club වල මොනතරම් වැඩ කරනවද.job වලට උනත් ගන්නේ හොදට බාහිර වැඩ කරපු අයව.මුන් එක්ක තර්ක කරන එක බොරු වැඩක්.අනික මුන් කොච්චර ගොන් කතා කවුරුත් ගණන් ගන්නෙත් නැ.ගොනා කියල එතින් මරන්න ඇ

    aniwa.. :yes::yes::yes::D:D

    මු හිතාගෙන ඇති maths වල තියෙන්නේ කොටු පුරවන්නයි,ඉරි ගහන්යි තියෙන්නේ කියල:lol::lol:එක එකාගෙන් copy කර කර පේපර් 3 න් එකක්වත් පැය 3න් ඉවර කරන්න බැහැ.එහෙම එකෙක්ට කවදාවත් A එකක් ගන්නත් බැහැ.හැබයි copy කරලා යන්තම් S3 ඒවා දාගන්න NDT යන උන් නම් ඇති:rofl:

    :yes::yes::lol::lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,210
    86,420
    113
    ආශ්චර්යමත් රටක
    601137_406637846081415_132060604_n.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,210
    86,420
    113
    ආශ්චර්යමත් රටක
    uba mehema kiyana eka nam waradei machan.....
    Lankaawe aya hadapu theories ona tharam thiyenawa.... I can prove.... ewa Niwton ho Albert aiyage mattame ewa nowenna puluwan... e unaata ona tharam thiyenawa......

    Udaharan dekak thunak dannam.. passe loku thread 1k daannam wela thiyena welawaka mewa gana.... :yes:

    1-Uba kawadaawath ahala thiyenawada B D Rampala kiyala porak gana?? wuwa thawamath hadunwanne "Engineer of Asia " kiyala... borunam hoyala balapan..... wu hoyagaththa theory paawichchi karala anith ratawal godak diyunu wela me wenakota.... search paarak daala balapan.....
    2- hoyala balapan Amith Munindradaasa gana..... Loke kaatawath hadanna bari wunu telescope 1k kadunama meya hadala thiyenne... loku wistharayak nam danne naa... hoyala balapan net eke...

    3-thawa oya ape NASA wala, Toyota wala wada karana ona tharam profesorsla ehema inne ban...
    Ape lecture 1ta awa Intel eke chip design karan propek... :shocked::shocked:

    ubata thawa ona tharam udaaharan dunnaki.... warada thiyenne ape minissu kamathi naa ape minihek wadak karama eka piliganna,agaya karanna...

    anith de thama language eka.... oya godak ratawal un owa igena ganne thamange mawu baashawen.... ape un kadden.... hithala balapan ape un unta wada kochchara dial wenna onada kiyala????

    11.gif
    11.gif
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    තව සල්ලි තියෙන උන්ටම සලකපන්. මේ රටේ ඒක අඩු වෙලා නෙ තියෙන්නෙ.. පවු බන් මේ රටේ හරියට කන්න අඳින්න වත් නැති මිනිස්සු. ඒ මිනිස්සුන්ට ගොඩ යන්න තියෙන එකම විදිය මේකයි. එහෙම සල්ලි තියෙන උන්ට විතරක් උඩට එන්න විදියට හැදුවම අපිට තව නියමයි. කිසි බරක් නෑ. උන්ව competition එක පටන් ගන්න කලින්ම කකුලෙ බරක් එල්ලල bias කර ඉවරයි. ඒත් ඒක මාර අසාධාරණයි.

    මචන් මේක තම ඇත්ත කතාව. හරියට කන්න අදින්න නැති පවුලක ළමයෙක් කොහොමද බන් අද කලේ AL පාස් වෙන්නේ tution වලට ගෙවන්න ඕනෙත් ආණ්ඩුවෙන් ද?

    අනික හරියට කන්න අදින්න නැති පවුලක් නං මුලින්ම කරන්න ඕනේ ලමයව කැම්පස් යවන එක නෙමේ හරියට කන්න අදින්න පුළුවන් තත්වෙට පත් වෙන එක. එහෙම නැතුව කැම්පස් ගිය උන් තමයි අනුන්ට ඉරිසියා කර කර ඉන්නේ.

    උඹල මෙතන අසාධාරණේ ගැන කතා කරනවා. ලෝකේ සදරනයක් තියෙන තැනක් මට පෙන්නපන් බලන්න?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    සහතික ඇත්ත සහෝ. ඉස්කොලෙ ගියාම ගුරුවරු උගන්නෙ නෑ. එයාලගෙ ටියුශන් එකට එන්න කියලා කියනව, දුප්පත් එකාට හෙනගැහුනත් කමක් නෑ
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    මචන් මේක තම ඇත්ත කතාව. හරියට කන්න අදින්න නැති පවුලක ළමයෙක් කොහොමද බන් අද කලේ AL පාස් වෙන්නේ tution වලට ගෙවන්න ඕනෙත් ආණ්ඩුවෙන් ද?

    අනික හරියට කන්න අදින්න නැති පවුලක් නං මුලින්ම කරන්න ඕනේ ලමයව කැම්පස් යවන එක නෙමේ හරියට කන්න අදින්න පුළුවන් තත්වෙට පත් වෙන එක. එහෙම නැතුව කැම්පස් ගිය උන් තමයි අනුන්ට ඉරිසියා කර කර ඉන්නේ.

    උඹල මෙතන අසාධාරණේ ගැන කතා කරනවා. ලෝකේ සදරනයක් තියෙන තැනක් මට පෙන්නපන් බලන්න?

    ethakota mokatada ban irisiya karanne? thamanta goda yanna margayak thiyenawa ne. umbalata mara amuthu ideas ne thiyenne campus un gana.

    e pawulwalata godayanna kramayak thamai adhyapane. apith ekkath hitiya kollo kello kulee weda karala ammala ugannapu. un igenagena dan pawula goda danawa. samanya low privileged ayata ihalata enna thiyena krame thamai adyapane..

    dan umba kiyanne kisi deyak sarwa sadarana na kiyala ewa thawa asadarana karannada?
     
    ඉතින් සල්ලි දීලා ඉගෙන ගන්නකොට තියෙන අසාධාරනේ මොකක්ද?
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    මොඩ සර්ධාවනම් මම පිලිගන්නෙ නෑ

    uba mehema kiyana eka nam waradei machan.....
    Lankaawe aya hadapu theories ona tharam thiyenawa.... I can prove.... ewa Niwton ho Albert aiyage mattame ewa nowenna puluwan... e unaata ona tharam thiyenawa......

    :D:Dමචං ප්‍රස්නයට අදාලව උදාහරනත් එක්ක යමක් පැහැදිලි කරන්න උත්සාහකරපු එක නම් ඉතාමත් හොදයි...අනික උබ හිතනවනම් මම අපේ දේවල් වලට ගරහන, අපේ දේ හෙලාදකින මිනිහෙක් කියල ඒක සම්පූර්නම වැරදි මතයක්. :no::no: කරුනාකරල මම සින්හල ජාතිය ගැන, බෞද්ද කම ගැන, ජාතික වීරයො ගැන කලින් ත්‍රෙඩ්වලට ලියපු මගේ අදහස් කියවල බලපන්.... :nerd:

    ;):Dඔයා සදහන් කරල තියන හෙල-බුද්දිමතුන් ගැන මගේ තියෙන්නෙ ගවුරවයක්!!!!! නමුත් බොහෝ සින්හලයන්ට තියන අනවශ්‍ය මොඩ සර්ධාවනම් මම පිලිගන්නෙ නෑ....!:no:

    1. රම්යපාල මහත්මය ගැන මම අහල තිබුනෙ: ඔහු ඒ දවස්වල කැනඩාවෙන් ආනයනය කල දුම්-රිය එන්ජින් කිහියක් ඉතා දක්ශලෙස අලුත්වැඩියාකරපු අපට හිටිය ඉහලමගනයෙ ඉංජිනේරුවෙක් ලෙසයි. ඔයාකීවට පස්සෙ මම ඔයගෙ comment එකෙන්ම් "Engineer of Asia " අරගන google වල past කරල search කලා හැබැයි ගූගල්වල ඊට අදාල කිසිම දෙයක් පෙන්නනෑ.......:no:ඒකයි ඇත්ත තත්වය... අපි හිතාගන හිටියට අපේ මිනිහ ලෝකප්‍රසිද්දයි මුලු ලෝකය ඔහුට අපිවගේම කතාකරන්නෙ "Engineer of Asia " කියල, කිසිම මිනිහෙක් එහෙම අයෙක් උන්නද කියලවත් දන්නෙනෑ.... :no:ඒකට තමා මොඩ සර්ධාව කියන්නෙ....අපට අපිත් එක්ක සසදනකොට අපේ මිනිහ ලොකු උනාට ලෝකය ඉදිරියෙදි අපි තවමත් පිටිපසින්!!! අපි සුද්දට ගහන්න ඔනෙ හැබැයි ඔය මොඩ සර්ධාවෙන් අපි සුද්දට ඉහලින් ඉන්නෙ කිවට වැඩන් නෑ..! :no::nerd::no:

    2. අමිත් සර් කියන්නෙ සිරාම පොරක් :yes::D, මම ඒක පුද්ගලිකවම දන්නව!!!! නමුත් ඔය telescope එක ලෝකෙ වෙන කාටවත් අලුත්වැඩියා කරන්න බැරිඋනා කියන්නෙ කොහොමද? ඔය field එකේ ඉන්න හැම පොරක්ගෙන්ම අහල බැලුවද? යුනිවසිටි එකකින් යුනිවසිටි එකකට අරගන ගියාද? ලෝකෙ කොනක තියන උපකරන්යක් කැඩුන කීවට ඔක හදපු කොම්පැනිය ඕක අලුත්වැඩියා කරන්න එන්නෙ නෑ...:no:ඔක අලුත්වැඩියා කරපුඑක අතිව්ශිස්ට ගනයේ හපන්කමක්නම් (විශිස්ට ගනයේ හපන්කමකි) ඕක හදාපු එක බුදුබව ලැබුව වගේ වැඩක් වෙන්න එපායැ!!!! :growl::growl:

    මචං, NASSA, Intel, google වල අපේ මිනිස්සු ඉන්න කතාම් මටකියන්න එපා :no:(අපේ අය ඒවගෙ වැඩකරන බවන්ම් ඇත ). මම NASSA, Intel, google වල වලට ගිහිල්ලනැ, නමුත් Cisco H/Q එකට දෙපාරක් ගිහින් තියනව, මගෙ නැදෑ-සහෝදරයෙක් Air-bus companyයෙ ඉනව . ඒ හින්දා මේ කියන කතාව මම හොදට දන්නව:nerd:.

    මොකද ඔයවගේ ආයතනවල අපේඋන් 10 ඉන්නකොට ඉන්දියන්කාරයො 500 ඉන්නව්. උන් සේරම මැසින්වගේ ඔවුන්ට අදාල project එකේ අදාල කොටස කරනව ...ඔය කොම්පැනිවල Hi-Tech decision-make කරන්නෙ ඉහලම ඉන්න සුලුපිරිසක් පමණයි....අපි training එකකට ගියත් උන් hi-tech දෙවල් වනල කියනව මිසක් කෙලින් උත්තර දෙන්නෙනෑ...:no:

    ඔය ඉන්ටෙල් එකේ අපේ මිනිහෙක් chip design කරන කතාවත් ඔය වගේමයි. මචෝ chip design කරනව කියන්නෙ group-work එකක්. මේවගේ වැඩ තනියම කරනව තියා Hi-Tech project වලට පාවිච්චිකරන project methodology පවා අපේරටේ මිනිස්සු අහලවත්නෑ. :(

    :nerd:අපේ දේවල් අගය කිරීමගැන හීනමානයක් හෝ තරහක් නෑ...නමුත් අපි ඇත්තටම ඉන්න තැන ගැන හරි අවබෝදයක් නැතුව අපිතමයි පොරවල් කියල හිතුවොත් අපි හැමදාමත් මෙතනමයි..... වැරැද්ද අදුනාගැනීම තමයි ජයග්‍රහනයට තියන් පලමු පියවර වෙන්නෙ :nerd::D:nerd:
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මට ප්‍රශ්න කීපයක් තියෙනවා.

    1. උඹ කොහොමද ඔප්පු කරන්නෙ AL පාස් උනේ වැඩිපුර කටපාඩම් කරන්න පුලුවන් උන නිසා විතරයි කියලා? දැන් උඹ කියන්නෙ එහෙම හොඳට පාස් වෙන උන්ගෙ වෙන කිසි talent එකක් නෑ ගිරවා මිසක් කියලද? එහෙනම් දැන් talent එක තියෙන උන් කොහද ඉන්නෙ? යකෝ.. ඒ ලෙවල් වල පාඩම් කරල පාස් වෙන සබ්ජෙක්ට් තියෙන්නෙ බයෝ වගේ ඒව කිපයක්. මැතස් කටපාඩම් කරන එකක්ද? ගනන් බැරි උන්ට ඒක කරන්න පුලුවන්ද? එහෙනම් කටපාඩම් කරල හැමෝම පාස් වෙයි නෙ. උඹ හිතන් ඉන්නෙ අපි ඉස්කෝලෙ මොකුත් වෙන දෙයක් නොකර පොත බලන් හිටිය කියලද? අපි බාහිර වැඩත් කලා, ඉගෙනත් ගත්තා, ෆන් එකෙත් හිටියා. කොහොමත් අපේ වගේ ජොබ් එකකට ගනිද්දි අනිවා extra-curricular activities සහ social skills බලනවා. තමන්ට උපතින් පුලුවන් දෙයක් තියෙනවා. බැරි දෙයක් කොච්චර කටපාඩම් කලත් බෑ.

    මන් කියන්නේ නෑ AL පාස් වෙලා කැම්පස් යන උන් ඔක්කොම ගිරවු කියල. මන් දන්නා හොඳ ක්රීදකයොත් කැමප්ස් ගිහින තියෙනවා හැබැයි ඒක බොහොම විරල සිද්දියක්. බහුතරක් පොත් ගුල්ලෝ තමා. අනික උඹ කියන ගිරවුන්ටත් වෙන හැකියා තියෙනවා හැබැයි ඒවා වැඩි දියුණු කරන්න මේ අද්යපනේ ඉඩ දෙන්නේ නෑ.

    maths පාස් වෙන්න හැකියාව ඕනේ තමා එකේ තර්කයක් නෑ. (AL පාස් වෙන්න maths විතරක් පුළුවන් වෙලා බෑ, physics වගේම chemsty තියෙනවා.) අනික maths විතරක් මෙතනට ඇදල ගන්න එපා. මොකද මන් කතා කරන්නේ මුළු අද්යාපන ක්‍රමයම ගැන.

    2. අනිත් එක තමයි උඹ කියන්නෙ කොහොමද ඒ මතක තියාගැනීම අවශ්‍ය නෑ කියල professional කෙනෙක් වෙන්න? දැන් ඩොස්තර කෙනෙකුට ඒ හැකියාව අත්‍යාවශ්‍ය නැද්ද? උන් හැම ලෙඩේටම බෙහෙත්, රෝග ලක්ශන පොත් පෙරල පෙරල බලන්නද? ලෝයර් කෙනෙක් නීති පොත නඩුව මැද්දෙ පෙරලන්න ඕනද? එතකොට ඒ talent එක test නොකර එහෙම professionals ල හැදුවම හරිද? ඒව බැරි උන්ට ඒක කරන්න පුලුවන්ද?

    ඩොකෙකුට ලොයකෙනෙකුට ඕනේ දේවල් මතක තිය ගන්න A 3 ම ගන්න ඕනේ නෑ. ඩොකා ල දෙන බේත් pharmacy එකේ අන්කලුත් දෙනවා ලෙඩේ කිව්වම.

    4. දැන් උඹ පාඩම් කරල පාස් වෙන්න ඕන ඒව ක්‍රමේ වැරැද්ද කියනව නම් ලෝකෙ ඕනම රටක ක්‍රමේ වැරදියි. CIMA, ACCA, CFA එහෙම බලපන්. ඒව පිටරට professional qualification. ඒවට ඒ ලෙවල් වලට වඩා විසාල ප්‍රමාණයක් කට පාඩම් කරන්න වෙනවා. නමුත් එහෙම නොකර ඒ professional කෙනෙක් වෙන්න බෑ. මොකද ඒක කරන්න ඒහෙම මතකයක් තියෙන්න ඕන. කාටවත් ඒක බරුව accountant කෙනෙක් වෙන්න, bar exam ලියල ලෝයර් වෙන්න පුලුවන්ද? medicine කරන්න ඕන requirements ලෝකෙ ඕන තැනක කොච්චර වැඩිද බලපන්. විභාග වල ටෙස්ට් කරන්නෙ ගොඩක් වෙලාවට ඒ වැඩේට අවශ්‍ය දේ. දැන් උඹ ලෝකෙම ක්‍රමේ වෙනස් කරන්න දෙයක් යෝජනා කරනවද? එහෙනම් මොකක්ද ඒ වෙනස?

    වෙන්න ඇති. හැබැයි ඒ රටවල හැමෝටම CIMA, ACCA, CFA කරන්න කියල නියමයක් නෑ නේ හරියට අපේ රටේ AL වගේ. ඒ රටවල ඕනේ එකා මැරීගෙන පාඩම කරන අතර අනිත් උන් සාමාන්‍ය විදියට වැඩකරන්නව. එහෙම කියල සාමාන්‍ය මට්ටමෙන් වැඩ කරපු එකට උසස් අද්යපනේ අහිමි කරලා නෑ ඒ රටවල. අන්න එතනයි මේ ගැටලුව තියෙන්නේ නැතුව පාඩම් කරන එකේ නෙමේ. ඉස්කෝලේ කාලෙ පොත් දිහා බලාගෙන ගෙය් ගෙම්ම්බෝ වගේ ඉන්න ඕනේ කමක් නෑ.
     
    Last edited: