මචං මට duplicate music files remover එකක් ඕනේ. File name එකෙන් විතරක් නෙමෙයි tags වලිනුත් search karana එකක් තමා හොයන්නේ.