මරිසි වැඩ..

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එයා මාර ලස්සනයි මචන්....!:love:
    මම 10 වසරේදී harshani කියල කෙල්ලෙක්ට ලව් කෙරුව. ඒ උනාට එයාවත් තවම දන්නේ නෑ මම එයට ලව් කෙරුව කියල.:P:P
    දවසක එහෙනම් කියපන්
    තනියම හම්බෙච්ච වෙලාවක
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    BUMP ...
    දවස් ගානක් කියෙව්වා.. ..

    ඇතිත කතා.. සහ පච සහ..
    අති ශොක්තියෙන් යුතු..
    EK එකේ දැක්ක සිරාම නූළ... :D
    :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked:
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    අපි ඉස්කෝලේ යන කාලේ තමා ඔය ශරීර සුවයතා සීන් එකක් ආවේ.:yes: ආපු මුල් දවස්වල කෙල්ලෝ පේලිය ඉස්සරහ තියල කොල්ලෝ ටික පිටි පස්සේ හිටියේ. කෙල්ලෝ ටික නැමෙනකොට අපේ කොල්ලේ සෙට් එකේ ඔලුව කෙලින් වෙනවා.;) ඔහෙම ටික දවසක් යනකොට මිස්ලට තේරුණා සීන් එක පස්සේ කොල්ලෝ ඉස්සරහට දාල කෙල්ලෝ ටික පිටි පස්සට දැම්ම.. :(
     
    Nohim Ys

    Well-known member
  • අපි ඉස්කෝලේ යන කාලේ තමා ඔය ශරීර සුවයතා සීන් එකක් ආවේ.:yes: ආපු මුල් දවස්වල කෙල්ලෝ පේලිය ඉස්සරහ තියල කොල්ලෝ ටික පිටි පස්සේ හිටියේ. කෙල්ලෝ ටික නැමෙනකොට අපේ කොල්ලේ සෙට් එකේ ඔලුව කෙලින් වෙනවා.;) ඔහෙම ටික දවසක් යනකොට මිස්ලට තේරුණා සීන් එක පස්සේ කොල්ලෝ ඉස්සරහට දාල කෙල්ලෝ ටික පිටි පස්සට දැම්ම.. :(

    :lol::lol::lol::lol::lol:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    අපි ඉස්කෝලේ යන කාලේ තමා ඔය ශරීර සුවයතා සීන් එකක් ආවේ.:yes: ආපු මුල් දවස්වල කෙල්ලෝ පේලිය ඉස්සරහ තියල කොල්ලෝ ටික පිටි පස්සේ හිටියේ. කෙල්ලෝ ටික නැමෙනකොට අපේ කොල්ලේ සෙට් එකේ ඔලුව කෙලින් වෙනවා.;) ඔහෙම ටික දවසක් යනකොට මිස්ලට තේරුණා සීන් එක පස්සේ කොල්ලෝ ඉස්සරහට දාල කෙල්ලෝ ටික පිටි පස්සට දැම්ම.. :(

    සිරාවට ,, අපිටත් මේ සීන් එක උනා. ලොල් :lol:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අපි ඉස්කෝලේ යන කාලේ තමා ඔය ශරීර සුවයතා සීන් එකක් ආවේ.:yes: ආපු මුල් දවස්වල කෙල්ලෝ පේලිය ඉස්සරහ තියල කොල්ලෝ ටික පිටි පස්සේ හිටියේ. කෙල්ලෝ ටික නැමෙනකොට අපේ කොල්ලේ සෙට් එකේ ඔලුව කෙලින් වෙනවා.;) ඔහෙම ටික දවසක් යනකොට මිස්ලට තේරුණා සීන් එක පස්සේ කොල්ලෝ ඉස්සරහට දාල කෙල්ලෝ ටික පිටි පස්සට දැම්ම.. :(
    අම්මෝ සැප:P:P:P:P:P
    නැග්ගත් එක්ක:sorry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අපි ඉස්කෝලේ යන කාලේ තමා ඔය ශරීර සුවයතා සීන් එකක් ආවේ.:yes: ආපු මුල් දවස්වල කෙල්ලෝ පේලිය ඉස්සරහ තියල කොල්ලෝ ටික පිටි පස්සේ හිටියේ. කෙල්ලෝ ටික නැමෙනකොට අපේ කොල්ලේ සෙට් එකේ ඔලුව කෙලින් වෙනවා.;) ඔහෙම ටික දවසක් යනකොට මිස්ලට තේරුණා සීන් එක පස්සේ කොල්ලෝ ඉස්සරහට දාල කෙල්ලෝ ටික පිටි පස්සට දැම්ම.. :(
    වෙලාවට අපේ මිශ්‍ර ඉස්කෝල වල ඔහොම සින් තිබ්බේ නැත්තේ
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මේ සිද්දිය මට උනේ ගිය සතියේ campus යන්න බස් එකට නැග්ගම........ උදේ 8 ට විතර කොටුවේ CTB බස් stand එකට ගියා බස් එකට නගින්න......මම ඉතින් මනෝ පාරක් ගහගෙන බස් එක ගාවට යනකොට එක පාරටම මගේ අත මොකක්ද මන්ද වැදුන.......මම හැරිලා බැලුවාම කෙල්ලෙක්ගෙ handbag එකක්....උදේ පාන්දර වැඩ ඉවර වෙලා යන බඩුවක් කියල මම හිතල ගණන් ගන්නේ නැතුව බස් එකට නැග්ග.... අම්මට සිරි බස් එකේ 2 සීට් එකක ඉදගෙන ඉන්නකොට අන්න අර කෙල්ල ඇවිල්ල මගේ එහා පැත්තෙන් වාඩි උනා ......මටත් ඉතින් මොකෝ ඇගෙන් යන්නේ නැනේ කියල හිටිය......ඊට පස්සේ මේකිම කතාවකුත් පටන් ගත්ත.....අපේ campus එකට යන්න බස් එකේ පැය 5ක් යනවා.....එදා නං කිසිම කම්මැලිකමක් නැතුව ඒ පැය 5 ගෙවිල ගියා ......(වැඩිය දේවල් උනේ නෑ ......) හරි හොද අක්ක.... මට වචනයක්වත් කිව්වේ නෑ...සද්ද නැතුව හිටිය......ඊලග දවසේ එයාලගේ ගෙදර එන්නත් කිව්වා මට......මම ගියේ නෑ බන්....
     
    Nohim Ys

    Well-known member
  • මේ සිද්දිය මට උනේ ගිය සතියේ campus යන්න බස් එකට නැග්ගම........ උදේ 8 ට විතර කොටුවේ CTB බස් stand එකට ගියා බස් එකට නගින්න......මම ඉතින් මනෝ පාරක් ගහගෙන බස් එක ගාවට යනකොට එක පාරටම මගේ අත මොකක්ද මන්ද වැදුන.......මම හැරිලා බැලුවාම කෙල්ලෙක්ගෙ handbag එකක්....උදේ පාන්දර වැඩ ඉවර වෙලා යන බඩුවක් කියල මම හිතල ගණන් ගන්නේ නැතුව බස් එකට නැග්ග.... අම්මට සිරි බස් එකේ 2 සීට් එකක ඉදගෙන ඉන්නකොට අන්න අර කෙල්ල ඇවිල්ල මගේ එහා පැත්තෙන් වාඩි උනා ......මටත් ඉතින් මොකෝ ඇගෙන් යන්නේ නැනේ කියල හිටිය......ඊට පස්සේ මේකිම කතාවකුත් පටන් ගත්ත.....අපේ campus එකට යන්න බස් එකේ පැය 5ක් යනවා.....එදා නං කිසිම කම්මැලිකමක් නැතුව ඒ පැය 5 ගෙවිල ගියා ......(වැඩිය දේවල් උනේ නෑ ......) හරි හොද අක්ක.... මට වචනයක්වත් කිව්වේ නෑ...සද්ද නැතුව හිටිය......ඊලග දවසේ එයාලගේ ගෙදර එන්නත් කිව්වා මට......මම ගියේ නෑ බන්....

    :lol::shocked::D:D:D:dull::dull::dull::dull::dull:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මේ සිද්දිය මට උනේ ගිය සතියේ campus යන්න බස් එකට නැග්ගම........ උදේ 8 ට විතර කොටුවේ CTB බස් stand එකට ගියා බස් එකට නගින්න......මම ඉතින් මනෝ පාරක් ගහගෙන බස් එක ගාවට යනකොට එක පාරටම මගේ අත මොකක්ද මන්ද වැදුන.......මම හැරිලා බැලුවාම කෙල්ලෙක්ගෙ handbag එකක්....උදේ පාන්දර වැඩ ඉවර වෙලා යන බඩුවක් කියල මම හිතල ගණන් ගන්නේ නැතුව බස් එකට නැග්ග.... අම්මට සිරි බස් එකේ 2 සීට් එකක ඉදගෙන ඉන්නකොට අන්න අර කෙල්ල ඇවිල්ල මගේ එහා පැත්තෙන් වාඩි උනා ......මටත් ඉතින් මොකෝ ඇගෙන් යන්නේ නැනේ කියල හිටිය......ඊට පස්සේ මේකිම කතාවකුත් පටන් ගත්ත.....අපේ campus එකට යන්න බස් එකේ පැය 5ක් යනවා.....එදා නං කිසිම කම්මැලිකමක් නැතුව ඒ පැය 5 ගෙවිල ගියා ......(වැඩිය දේවල් උනේ නෑ ......) හරි හොද අක්ක.... මට වචනයක්වත් කිව්වේ නෑ...සද්ද නැතුව හිටිය......ඊලග දවසේ එයාලගේ ගෙදර එන්නත් කිව්වා මට......මම ගියේ නෑ බන්....
    අතේ තියන එක කටේ දාගන්නෑනේ මුන්
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    මේ සිද්දිය මට උනේ ගිය සතියේ campus යන්න බස් එකට නැග්ගම........ උදේ 8 ට විතර කොටුවේ CTB බස් stand එකට ගියා බස් එකට නගින්න......මම ඉතින් මනෝ පාරක් ගහගෙන බස් එක ගාවට යනකොට එක පාරටම මගේ අත මොකක්ද මන්ද වැදුන.......මම හැරිලා බැලුවාම කෙල්ලෙක්ගෙ handbag එකක්....උදේ පාන්දර වැඩ ඉවර වෙලා යන බඩුවක් කියල මම හිතල ගණන් ගන්නේ නැතුව බස් එකට නැග්ග.... අම්මට සිරි බස් එකේ 2 සීට් එකක ඉදගෙන ඉන්නකොට අන්න අර කෙල්ල ඇවිල්ල මගේ එහා පැත්තෙන් වාඩි උනා ......මටත් ඉතින් මොකෝ ඇගෙන් යන්නේ නැනේ කියල හිටිය......ඊට පස්සේ මේකිම කතාවකුත් පටන් ගත්ත.....අපේ campus එකට යන්න බස් එකේ පැය 5ක් යනවා.....එදා නං කිසිම කම්මැලිකමක් නැතුව ඒ පැය 5 ගෙවිල ගියා ......(වැඩිය දේවල් උනේ නෑ ......) හරි හොද අක්ක.... මට වචනයක්වත් කිව්වේ නෑ...සද්ද නැතුව හිටිය......ඊලග දවසේ එයාලගේ ගෙදර එන්නත් කිව්වා මට......මම ගියේ නෑ බන්....

    අනේ පලයන් බන් යන්න......
    ගිහින් ‍කොරපුවා කියන්න බැරිකමට තව බොරුත් කියනවා.....