NDT – BSc ප්‍රශ්න and කුහක කම

ඒක තමයි මෙලෝ දෙයක් දන්නේ නැති ගොන් හැත්තගේ උත්තර.
අඩුම් තරමින් ඕකුන් දන්නේ නෑ බිල්ඩින් හදන්නේ මොන ෆීල්ඩ් එකේ ඉංජිනියර්ස්ලද කියවත්. මෝඩ ගොන් හැත්ත
:lol::lol::lol::lol::lol:
 
nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    පව් බං NDT කාරයෝ
    අන්න උන්ව වෙන තැනකට ගෙනියනවලු..

    හොඳ වැඩේ ගොබ්බ JVP කාරයන්ගේ ලනු කෑවට

    :lol::lol::lol:
     
    • Like
    Reactions: shenat

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ehema thamai ban mole thiyana eunge prashna dakkama karakiyaganna deyak nathuwa gonnu paththakata wela inawa

    onna shiranige menses nathara wela wage magulak ahunoth nam kathi polu aran duwai anathayo:lol::lol:

    ane ban mewunta nikan kaala igenagena inna baruwata wena rate minissu monawa karannada

    mewata wada kochchcra wedagath prasna thiyanawada rate

    ubath ndt ,bsc hari ekekda
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අනෙ බන් රටෙ මිනිස්සුන්ට උබලගෙ ඔය ගොන් වලියට වැඩිය වැදගත් දෙවල් තියනව කතා කරන්න
    ndt .bsc එවුන්ට මෙක මහා ලොකු දෙයක් වුනාට රටෙ අනික් මිනිස්සු නම් සත 5 කට ඔව ගනන් ගන්නෙ නැ

    22789752.jpg
    උඹලට මොනාද වැදගත් කියපන් බලන්න. රටේ මොනා උනත් තොපි වගේ උන්ට වැදගත් නෑ. ඒක කියන්න දෙයක් නෙමෙයි බං:nerd:
     
    • Like
    Reactions: shenat

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    උඹලට මොනාද වැදගත් කියපන් බලන්න. රටේ මොනා උනත් තොපි වගේ උන්ට වැදගත් නෑ. ඒක කියන්න දෙයක් නෙමෙයි බං:nerd:

    ayi news balanne nadda lagadi wedagath kochchar dewal wunaada

    adikarana parliment seen eka
    ජාතික ආරක්ෂාව පිළිබඳ වෙබ් අඩවියත් හැක් වෙයි
    අරලගංවිල උල්කාව
    sawudiye budhun wenda nisa.. maranayata kepa wu sri lankikaya

    me kollo degeollak gahagaththa kiyala ubalata maahaa loku deyak wunaata rate minissu nam ehema deyak wunaada kiyala wage wagak na oi
     
    nADCha

    Junior member
  • May 1, 2011
    133
    10
    18
    කැම්පස් සම්බන්දයෙන් කිසිම වචනයක් නාස්ති කරන්න කැමැති නැහැ අපි මොනවා හරි කිව්වොත් උන් කියන්නේ උබලට කැම්පස් යන්න බැරි වුන හින්දා ඉරිසියාව ආඩපාලි කියනවා කියලා.
    හිතන් ඉන්නේ ලංකාවේ බුද්දීමත්ම මිනුස්සු ටික කියලනේ ඉතින් ඔය වැඩර් ගහ ගත්තත් මරා ගත්තත් ඇහැක් ඇරලා බලන්ඩ හිතෙන්නේ නැහැ

    sahathika aththa ban. :yes::yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    ayi news balanne nadda lagadi wedagath kochchar dewal wunaada

    adikarana parliment seen eka - e ganita hena hatha gahuwath rate minissunta saha ratata kisima effect ekak naa. ekiwa thiyan aathal ekak gaththa anathayo
    ජාතික ආරක්ෂාව පිළිබඳ වෙබ් අඩවියත් හැක් වෙයි - lankawe defence website hack kala kiyala unauthorized missile launch karanada (thawa siyawasakatawat), aduma gane owa wala classified info thiyanawei USA wage :P
    අරලගංවිල උල්කාව - ulkapathayak watuna kiyala ratata effect ekak thiyanawada
    sawudiye budhun wenda nisa.. maranayata kepa wu sri lankikaya - aaa eekanam wadagath

    me kollo degeollak gahagaththa kiyala ubalata maahaa loku deyak wunaata rate minissu nam ehema deyak wunaada kiyala wage wagak na oi

    kollo nemei anathayo mola walata gahala. dakkada, ara icu inna kollage moleta damage.. eken ratata wechcha paduwa kiyanna puluwanda
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ayi news balanne nadda lagadi wedagath kochchar dewal wunaada

    adikarana parliment seen eka
    ජාතික ආරක්ෂාව පිළිබඳ වෙබ් අඩවියත් හැක් වෙයි
    අරලගංවිල උල්කාව
    sawudiye budhun wenda nisa.. maranayata kepa wu sri lankikaya

    me kollo degeollak gahagaththa kiyala ubalata maahaa loku deyak wunaata rate minissu nam ehema deyak wunaada kiyala wage wagak na oi
    ජාතික ආරක්ෂාව පිළිබඳ වෙබ් අඩවියත් හැක් වෙයි
    haha..මේක එච්චර ලොකු දෙයක්ද... මේ වගේ ඒවා වෙන්නේ කිසිම උගත්කමක් නැති ගොන් හැත්තක් ඉහල තැන්වල ඉන්නකන්.උන් දන්නේ තමන්ගේ වෙබ් අඩවියට යන්න විතරයි... ඒක නිසා තමයි රටක අධ්‍යාපනය වැදගත් වෙන්නේ

    අරලගංවිල උල්කාව
    යකෝ මේවද රටේ තියෙන වැදගත් ප්‍රශ්ණ.. උල්කාව වැටිච්ච එක තමයි මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්ණේ... පොඩ්ඩක් නිව්ස් විතරක්ම බලන්නේ නැතිව එලියට බැහැලා බලපන් අඩුම තරමේ රටේ අත්‍යවශ්‍ය බඩු වල මිලවත්

    sawudiye budhun wenda nisa.. maranayata kepa wu sri lankikaya
    උඹ මොනාද ඒ ගැන කරලා තියෙන්නේ. අඩුම තරමේ උඹේ යාලුවෙක්ටවත් කියලා තියෙනවද මේ වගේ සීන් එකක් තියෙනවා කියලා.... රටක අධ්‍යාපනය තමයි යකෝ රටේ අනාගතය කොහොමද කියලා තීරණය කරන්නේ....
    උඹේ වයස කීයද.. එක්කෝ තාම ඉස්කෝලේ යන පොඩි එකෙක්, නැත්නම් ඒ ලෙවල් පාස් වෙලා ගෙදරට වෙලා අම්මලගේ සල්ලි වලින් ඉන්ටර්නෙට් ඇවිල්ලා සවුදියේ ලංකාවේ උන් බේරගන්න එක එක ගොන් ෆොටෝ වල කමෙන්ට් කර කර ශෙයාර් කරගෙන ඉන්න එකෙක්

    me kollo degeollak gahagaththa kiyala ubalata maahaa loku deyak wunaata rate minissu nam ehema deyak wunaada kiyala wage wagak na oi
    මේක කොල්ලෝ දෙගොල්ලක වලියක් වගේ තමයි බොට පේන්නේ.. ඒත යකෝ මෙතන ඉන්න උන් තමයි රටේ සංවර්ධනයට අනාගතයේ හවුල් වෙන්නේ.. මේක තොපිට කියලා වැඩක් නෑ මොකද තොපි වගේ උන්ට මේවා තේරෙන්නේ නෑ:nerd:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    wihin karaganna ewata minissu pali na ne macho
    at least do u knw what happened there...
    හැම දේටම ගොන් උත්තර දෙන එක නෙමෙයි වැදගත්.
    මොකක්ද මෙතන ඇත්තටම වෙලා තියෙන දේ නොදැන ගොන් කතා කියන්න එපා
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    haha..මේක එච්චර ලොකු දෙයක්ද... මේ වගේ ඒවා වෙන්නේ කිසිම උගත්කමක් නැති ගොන් හැත්තක් ඉහල තැන්වල ඉන්නකන්.උන් දන්නේ තමන්ගේ වෙබ් අඩවියට යන්න විතරයි... ඒක නිසා තමයි රටක අධ්‍යාපනය වැදගත් වෙන්නේ

    යකෝ මේවද රටේ තියෙන වැදගත් ප්‍රශ්ණ.. උල්කාව වැටිච්ච එක තමයි මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්ණේ... පොඩ්ඩක් නිව්ස් විතරක්ම බලන්නේ නැතිව එලියට බැහැලා බලපන් අඩුම තරමේ රටේ අත්‍යවශ්‍ය බඩු වල මිලවත්

    උඹ මොනාද ඒ ගැන කරලා තියෙන්නේ. අඩුම තරමේ උඹේ යාලුවෙක්ටවත් කියලා තියෙනවද මේ වගේ සීන් එකක් තියෙනවා කියලා.... රටක අධ්‍යාපනය තමයි යකෝ රටේ අනාගතය කොහොමද කියලා තීරණය කරන්නේ....
    උඹේ වයස කීයද.. එක්කෝ තාම ඉස්කෝලේ යන පොඩි එකෙක්, නැත්නම් ඒ ලෙවල් පාස් වෙලා ගෙදරට වෙලා අම්මලගේ සල්ලි වලින් ඉන්ටර්නෙට් ඇවිල්ලා සවුදියේ ලංකාවේ උන් බේරගන්න එක එක ගොන් ෆොටෝ වල කමෙන්ට් කර කර ශෙයාර් කරගෙන ඉන්න එකෙක්

    මේක කොල්ලෝ දෙගොල්ලක වලියක් වගේ තමයි බොට පේන්නේ.. ඒත යකෝ මෙතන ඉන්න උන් තමයි රටේ සංවර්ධනයට අනාගතයේ හවුල් වෙන්නේ.. මේක තොපිට කියලා වැඩක් නෑ මොකද තොපි වගේ උන්ට මේවා තේරෙන්නේ නෑ:nerd:

    jathika arakshawa pilibada web ka hack wuna eka ubata podi deyakl wunaata ratak wasayen apita nam eka loku deyak

    anik uba kiyaapu ewyin kiyanna puluwan uba a news gana monawath danne
    kiyala .methana kiyawanna issarawela a news kiyawala hitapan

    ane gono mata dan 27i
    matath campus awa
    mata z score 1.2998 k thibba
    mata physical awa
    mama giye nae mokada eeta wada hoda degree ekak mama sliit eke kara...
    dan mama traning ... yanawa
    thopi wagde cazmpus gihilla maha janathaawage salli nasthi karala eka eka ekka apita gaha ganna one na ban
    thamange jiwithe neme anunge jiwithawath kala kanni nokara hitapan malli
     
    wolwerine

    Active member
  • Oct 9, 2008
    696
    34
    28
    ane manda godak dawas mea prashne gana balagena hitiye.. meka mage adahsa..

    mata nam pena widihata BSc ayath waradi.. NDT ayath waradi.. hmmm degolloma degollonge thathwe danaganna one :) eta passe ekinekata garu karanna igena ganna one.. ethakota oya prashne ikmnta wisadei.. degollontama awashya akalpamaya wenasak pamani..

    anik deya thamai wada karanna gyama oya degollonta ekineka nathuwa wada karaganna amarui.. degollongema rakiyawa wadagath.. degollontama wurthiyamaya gawurawayak himi wiya yuthui..

    namuth eken adahas karanne nehe degollontama sama thana denna one kiyala.. moko rakiyawan dekak ne..

    hmm bsc kattiya anik ayata garahanne nathuwai.. NDT aya thamange mattamata wada lokui kiyala hithanne nathuwa hityama hari..

    mage adahasak pamani.. ogollo fight karaganna eken wenne nikanma private universities promote wena eka witharai.. ape govt universities wala nama sawuththu wena eka..

    mama pawudagalikawa kamathi nehe ape govt universities wala nama katha wenawata.. moko ape pawule godak aya inne govt universities wala igena gaththa aya.. hmmm kotinma kiyanawa nam maath 2011 A/L liyala nayakathwa puhunuwatath gihin awith mea campus yanna balagena inne.. man nam onna commerce kale hehehe..

    ithin mea moratuwe ayyala tika randu wenakota ithin eka mulu govt university paddathiyatama gataluwak ne..

    kattiya samadanen inna.. man dannawa A/L liyanna kochchara amaruda kiyala.. katapadan kalla liyanna puluwan kiyana eka wihiluwak.. dan commerce wala pawa hamadema prayogika konayakin ahanne... api igena ganna dea kohomada practicall apply karanne kiyala.. hmmm copy kalla A B gannath amaru wadak.. behe.. pass nam wetha haki.. eth ekath amaruii..

    lankawe nidahas adyapanaye waradi godak thibe.. ewunta lankawa 3 weni lokaye ratak kiyana eka godak ayata amathakai.. kelinma compare karanne america australia wage supiri ratwal ekka.. eka maha wihiluwak..

    mage athdakeem anuwa ape mattame ratawal ekka compare karaddi lankawa adyapana karammaya godak hondai.. but improve wiya yuthui..
     
    Last edited: