Sex ද ආදරයද?

Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
ඔව්
ඒකෙන්ම පුද්ගලයා ගැන හිතාගත්තෑකි:lol:

අර්ථ දැක්වීම අනුව ගත්තම ආදරේ කරන්න ඕනේ කෙල්ලෙකුට විතරක් නෙවි හැමෝටම එක වගේ... මේ ලෝකෙට සතා සිව්පාවට ගස්ගල් වලට... සෙක්ස් එක ඉතින් කෙල්ලට එහෙම වුනාම තමයි ලස්සන... ආදරේ කියන වචනේ ඇතුලේ තියන්නේ කරුණාව, මයිත්‍රීය, දයාව වගේ ලස්සන සිතුවිලි ... ආශාවන් නෑ එපමණයි. දැන් තේරුනාද පුසෝ ආදරය කෙල්ලෙක්ට විතරක් ලගු කරන්න බෑ;)
 
sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    ඉතින් මං නෑ කිව්වද බං?:D
    මාත් ලගු කරල නෑ
    ඒත් මෙතන කතාවෙ මාතෘකාව වෙන්නේ කෙල්ලෙකුට කරන ආදරේ
    අපි මෛත්‍රිය කරන්න ඕනි කරුණාව වඩන්න ඕනි මුලු ලෝකෙටම
    ඒත් මුලු ලෝකෙටම ආදරේ කරන්න බෑ
    ආදරේ කියන්නේ ඊට වඩා වෙනස් හැගීමක්
    ඒක ඇති වෙන්නේ අපිට සමීප අපේ හිතට සමීප කීප දෙනෙක්ට විතරයි
    ඒකත් එක එක විදිහට වෙනස් වෙනවා (කෙල්ලට එක විදිහක් අම්මට එක විදිහක් වගේ)
    ප්‍රේමයයි ආදරයයි කියන්නේ දෙකක්
    කරුණෘව මෛත්‍රිය දයාව වගේ දේවල් ආදරේදී තියෙනව තමයි
    ඒත් ඊට ඉහලින්ම තියෙන්නේ කැපකිරීම හා විෂ්වාසය
     
    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    47bf40e0.gif
     
    නෑ බන් කෙල්ලෙක්ට තියෙන ආදරේ අම්මට තියෙන ආදරේ දෙකක් නෙවි එකක්. ආදරේ වර්ග නෑ.. සේක්ස්නම් කරන්නේ කෙල්ලට විතරයි සෙක්ස් කියන්නේ ආශාවක්, ලබාගැනීමක්... ආදරේ කියන්නේ පරිත්‍යාගයක්...ආදරේ කියන්නේ අපිට දෙන්න පුළුවන් හැමදේකම සංකලනයක්.. ආදරේ කියන්නේ තනි වචනයක්..එක කටත් එකයි..
    ජීවයේ පැවැත්ම උදෙසා සෙක්ස් කරනවා, ආශාවන් පස්සේ යනවා, එත් ආදරේ කරද්දී හැමෝම සමානයි අඩු වැඩි නෑ හොදම උදා හරනේ උබ වැඩියෙන්ම ආදරේ පුච් අම්මටද පුච් තත්ත්ටද නැත්තන් පුසීටද ? උත්තරෙන් පෙරලා ගන්න පුළුවන් වෙයි මගේ තර්කෙ :lol:
     
    නෑ බං ඒක දෙකක්
    අම්මට මගේ අම්මට විදිහට උපරිමෙන් ආදරෙයි
    අප්පච්චිට මගේ අප්පච්චි විදිහට උපරිමෙන් ආදරෙයි (අප්පච්චිට කරන ආදරෙයි අම්මට කරන ආදරෙයිත් දෙකක්)
    පූවිට මගේ වයිෆ් විදිහට උපරිමෙන් ආදරෙයි
    පූවිට ආදරේ කරන විදිහට අම්මට ආදරේ කරන්න බෑ
    සෙක්ස් කරන්නේ කෙල්ලට විතරයි
    ඒක තමා ඒ ආදරේ වර්ග දෙකේ වෙනස
    ඔව්
    ආදරේ කියන්නේ පරිත්‍යාගයක්
    පැවැත්ම හින්දා සෙක්ස් කරනවා
    බැන්දයින් පස්සේ දෙන්නම සතුටු වෙන්නත් දෙන්නටම ඒකෙන් ප්‍රෂ්ණයක් නොවන හින්දත් කරනවා
    අනිවා සෙක්ස් කියන්නේ ඕනිවට වඩා ගියොත් ආශාවන් පස්සේ යෑමක්
     
    මට කියහන්කෝ පුචෝ
    අම්මට විදිහට ආදරෙයි, අප්පච්චි විදිහට ආදරෙයි, පූවිට ආදරෙයි, තියෙන වෙනස් කමක්?
    එතකොට මන් වෙනස් කියල පිළිගන්නම් ;)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මට කියහන්කෝ පුචෝ
    අම්මට විදිහට ආදරෙයි, අප්පච්චි විදිහට ආදරෙයි, පූවිට ආදරෙයි, තියෙන වෙනස් කමක්?
    එතකොට මන් වෙනස් කියල පිළිගන්නම් ;)
    ඒක ගොඩක් හිතල සෑහෙන අමාරුවෙන් කරන්න ඕනි වැඩක් බං
    හැබැයි පිලිගත්තත් නැතත් ඒක වෙනස් කියලා තේරෙන්න ඕනි

    නිකමට උදාහරණයක් ගත්තොත්
    පූවිට බැන්ද දවසක ආදරයත් එක්ක කැටි උන රාගික හැගීමක් අනිවා එනවා
    ඒත් අම්ම ලගදි ඒවා කවදාවත්ම එන්නැති දේවල්
    අප්පච්චි ලගදී ආදරෙත් එක්ක කැටි උන ලොකු බයක් ඇති වෙනවා
    ඒක අම්ම ලගදි ඇති වෙන්නේ නෑ
    ආදරේ හැමවෙලේම හැගීම් ගොඩක එකතුවක් විදිහටයි දැනෙන්නේ
     
    පූච් මචෝ එතැනින්ම මන් කිව දේ සනාථ වෙනවා නේද... ආදරේ එක්ක එන බාහිර ආශාවක් ගව්රවයක් හිතේ ඇති වෙන නිසයි ඒවා වෙනස් කියල හිතෙන්නේ...ඇත්තටම ආදරේ විතරක් ගත්තම එක එකයි..රාගය ගව්රවය ආවේගය මනසේ බලෙන් ඇති වෙන සිතුවිලි, බුද්දිමත් බව සංස්කෘතිය ශිලාචාර බව නිසා ඇතිවෙන දේවල්... උබ අහල තියෙනවද ඉස්සරම කලේ සිනහලෙන් කියන්නේ ඉන්බ්රීඩ් කියල, පුච් ලෝකෙනම් සුලබයි, රජවරු තමන්ගේ පරම්පරාව බුක්තිය ගෙනියන්න තමන්ගේ දුවල එක්කල විවාහ ජිවිත ගත කලා.. අසික්කිතයි එත් එතන රාගය ආදරේට අමතරව තියෙනවා, අපිට අනුවනම් අසික්කිතයි... මන් කිවේ සංස්කෘතිය හැදියාවත් එක්ක එන බාහිර හැගීම් වලින් ආදරේ වෙනස් කියල කිවත්.. ඇත්තෙන්ම ආදරේ එකයි, ආදරේ තමයි ආදරේ... ඔය විදියට අනික් අයටට් ආදරේ කරනම් මේ ලෝකේ සර්වසම්පූර්ණ වෙනවා ;)
     
    නෑ බං
    ඒක ආදරේ එක්ක එන නිසා ආදරෙත් වෙනස් වෙනවා එක එක විදිහට
    රාගය ආවේගය ගෞරවය බලෙන් ඇති වෙන ඒව නෙමෙයි ඒව තමයි මනසේ ඉක්මනින්ම ඇතිවෙන දේවල් සහ පාලනයක් කරන්න අමාරු දේවල්
    බුද්ධීමත් බව ඇතිවෙන්නේ දැනුමෙන් හා කල්පනා ශක්තිය ප්‍රායෝගිකව යොදාගැනීමෙන්

    තමුන්ගේ දුවත් එක්ක පවුල් කන්න පුලුවන් අයත් ඉන්න ඇති
    අකමැත්තෙන් පවුල් කාපු කට්ටිය ඉන්නත් ඇති
    පවුල් කනවා වගේ පෙන්නපු අය ඉන්නත් ඇති
    පවුල් නොකාපු අයත් ඇති
    ඒක තමයි එක එක්කෙනාගේ ආදරේ වෙනස
    ඔව් සංස්කෘතිය හැදියාව එක්ක අනිවා ආදරේ වෙනස් වෙනවා
    හැමෝටම ආදරේ කරනවට වඩා හැමෝටම මෛත්‍රී කරල ප්‍රේම කලොත් හරි