මම ලංකාවේ පාලකයා වෙන්නද?

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ඔරියානන්ගෙ අදොමුකයෙ ඉතාතදින් මුවහත් දතක් පෑමිනෙමින් තිබෙ,,මෙ සියලු කතා ඔරියන් විසින් දෙසා බාන්නෙ එම දත රිදුම් දෙන විටය,,,ඔබ හට මෙය ඉවත් කිරිම හෑකියාවක් ඈත්දෑයි දෑන ගෑනිමට කෑමෑත්තෙමි,,,,මෙ සදහා යන සියලු වියදම් "එලියන්ස් බෑන්ක්" මගින් දරනු ඈත:(:(
    :lol::lol::lol:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මම පිටසක්වල ජීවීන්ගේ සහයෝගයෙන් ලංකාවේ රජකම ගත්තොත් ඒක ගැන ඔයාලගේ අදහස මොකක්ද?

    රට අරාජික කිරීමට උත්සාහ කල විදෙස් බලවේග හා කුමන්ත්‍රණ පරාජය කළ ලෙසම, පිටසක්වල කුමන්ත්‍රණ කරුවන්ගෙන්ද රට ආරක්ෂා කරගැනීමට සියලුම ලාංකිකයින් ජාති බේද අමතක කර කටයුතු කළයුතු බව පැවසීමට මෙය අවස්ථාවක් කරගනිමි.

    ;)
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83

    ඒවට ආවොත් තොපි ඔක්කොම බාවනවා. මතකනේ 2004 සුනාමිය.ඒ වගේ ලංකාවට රික්ටර් 8++ භූමිකම්පා තුන හතරයි දෙන්නේ.ඔක්කොමටම මුහුදට පනින්න.පිටසක්වල ජීවීන් එක්ක ඒ සෙල්ලම් බෑ.
    :frown::frown:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔරියානන්ගෙ අදොමුකයෙ ඉතාතදින් මුවහත් දතක් පෑමිනෙමින් තිබෙ,,මෙ සියලු කතා ඔරියන් විසින් දෙසා බාන්නෙ එම දත රිදුම් දෙන විටය,,,ඔබ හට මෙය ඉවත් කිරිම හෑකියාවක් ඈත්දෑයි දෑන ගෑනිමට කෑමෑත්තෙමි,,,,මෙ සදහා යන සියලු වියදම් "එලියන්ස් බෑන්ක්" මගින් දරනු ඈත:(:(
    අවාසනාවක මහත.....මට එය සිදු කල කොහැක......:(:(
    මේ සදහා ඉහල සුදුසුකම් සපිරූ ලොක්පුජිස්ට් කෙනෙකු ගේ සේවය වුවමනාය.......
    එසේම ඔහු පශ්චාත්භාග, හාන, පොරුගාන, මට්ටමේ අයෙකුද විය යුතුය.............
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    අවාසනාවක මහත.....මට එය සිදු කල කොහැක......:(:(
    මේ සදහා ඉහල සුදුසුකම් සපිරූ ලොක්පුජිස්ට් කෙනෙකු ගේ සේවය වුවමනාය.......
    එසේම ඔහු පශ්චාත්භාග, හාන, පොරුගාන, මට්ටමේ අයෙකුද විය යුතුය.............
    උබට නම් මොකද දත එන එකානෙ එකෙ වෙදනාව දන්නෙ:(..පව් ඔරියට ගොඩාක් දයියා ඈති:(:(
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    hiskudichchiya2.jpg

    හිස කුඩිච්චි..:lol:
     
    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,547
    1,013
    113
    Negombo paththe thama
    1911N.jpg

    තෝ මේ මූනත්තහඩුව දාගෙනද එන්නෙ.පොඩ්ඩක් නාල එහෙම වරෙං.මොකද අපේ උන් නාන්නෙ නැතුව වැඩ අල්ලන්නෙ නෑ:lol::lol:.

    :D:D mongalayo form karanna epaa ban
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    බටහිර ආගම් හීදන් දෙවිවරුන්ගේ ඇන්ටි ක්‍රයිස්ට් ලෙස හඳුන්වන සහ පෙරදිග ආගම් සක්වල දෙවිවරුන් සහ බෞද්ධ ආධ්‍යත්මික දෙවිවරුන් පෘථිවියට එවන ලද දියසෙන් කුමරුන් ඔරියන්තුමා වෙයි. ඉතාම ලඟදීම සක්වල දෙවිවරුන් එතුමන්ලාගේ ඉහල ආධ්‍යත්මික ශක්තියෙන් මහා භූමිකම්පාවක් සහ සුනාමියක් ඇති කරමින් සියලුම දූෂිත පාලකයන් සහ මට එරෙහිව ඉන්න එවුන් පොලවට සහ මුහුදට යට කරනු ඇත.ඉන්පසු මම ලංකාවේ පාලනය ලබාගෙන ලෝකය ආක්‍රමනය කරමින් පෘථිවි නායකයා සහ පාලකයා වෙනු ඇත.පිටසක්වල ජීවීන් මේ සඳහා සියලූම සැලසුම් දියත් කිරීමට ආසන්නය.
     
    Last edited:
    • Like
    Reactions: Minion

    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    බටහිර ආගම් හීදන් දෙවිවරුන්ගේ ඇන්ටි ක්‍රයිස්ට් ලෙස හඳුන්වන සහ පෙරදිග ආගම් සක්වල දෙවිවරුන් සහ බෞද්ධ ආධ්‍යත්මික දෙවිවරුන් පෘථිවියට එවන ලද දියසෙන් කුමරුන් ඔරියන්තුමා වෙයි. ඉතාම ලඟදීම සක්වල දෙවිවරුන් එතුමන්ලාගේ ඉහල ආධ්‍යත්මික ශක්තියෙන් මහා භූමිකම්පාවක් සහ සුනාමියක් ඇති කරමින් සියලුම දූෂිත පාලකයන් සහ මට එරෙහිව ඉන්න එවුන් පොලවට සහ මුහුදට යට කරනු ඇත.ඉන්පසු මම ලංකාවේ පාලනය ලබාගෙන ලෝකය ආක්‍රමනය කරමින් පෘථිවි නායකයා සහ පාලකයා වෙනු ඇත.පිටසක්වල ජීවීන් මේ සඳහා සියලූම සැලසුම් දියත් කිරීමට ආසන්නය.

    උඹෙ අම්මට හුකපන් ගූ කැරියා. කාලකණ්ණි බල්ලා මිනිස්සුන්ගේ කාලය නාස්ති කරන්න එපා මළ මූසලයෝ. :angry::angry::angry:
    1911N.jpg
     
    Last edited: