

ඇයි බන් අර පේර කැම්පස් එකේ profa කියල තිබ්බේ ඕක වෙන්න බැහැ කියල.
Dr චන්ද්‍රා කිව්වට පස්සේ එකේ sample ඒක පිටසක්වල කිව්වට පස්සේ.....!

වැඩිය තරහ ගන්න එපා මචන්.....බලපන් කොච්චර ලස්සන සින්දුවක්ද කියලා.......![]()
මෙතන මොකද වෙන්නේ
මම අළුත් කෙනෙක්...
ගොඩ එන්න බැරි වලකට වැටුනු රේඩියෝ පවුලේ සාමාජිකයාට අපගේ බලවත් කණගාටුව.......




ගමයව අල්ලගන්න එපා බන්.....one & only kandyan ලමිස්සි කියනකොට කාටද ආඩම්බර.......ගමය තමයි ඕකට ගහන්න ඕන එකා....!



දැන්, නාසා එකෙන් පිලිගෙන නේද පිටසක්වල කියල, උන් දන්න පු*![]()

ඔය වගේ වැඩ කරද්දි තව තව එව්ව ලොකු වෙනවලු. ඔය සසා එහෙම කියන්නෙ 


වරෙන් වරෙන් ඉතින් ලොකුකම් දාන්නේ නැතුව......!
හරිම අහිංසක පාටයි...!



අත්දැකීමෙන් නේද තෝ කියන්නේ?පූස්;14310919 said:ඔයාල තාම පොඩියිනෙ. නොතේරෙන කමටනෙ ඕවා කරන්නෙ.මොක වෙතත් සසා ගෙනුයි ජයා ගෙනුයි පරිස්සන් වෙලා හිටු. නැත්තන් ඇද ඇද තමයි අයින් වෙන්නෙ
![]()