2013 Jan 20 - ElaKiri Radio !- Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ඇයි බන් අර පේර කැම්පස් එකේ profa කියල තිබ්බේ ඕක වෙන්න බැහැ කියල.
    Dr චන්ද්‍රා කිව්වට පස්සේ එකේ sample ඒක පිටසක්වල කිව්වට පස්සේ.....!

    දැන්, නාසා එකෙන් පිලිගෙන නේද පිටසක්වල කියල​, උන් දන්න පු* :frown:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    api ennam aye
    11.gif
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    වැඩි‍ය තරහ ගන්න එපා මචන්.....බලපන් කොච්චර ලස්සන සින්දුවක්ද කි‍යලා.......:cool::cool::cool:

    ගමය තමයි ඕකට ගහන්න ඕන එකා....!
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මෙතන මොකද වෙන්නේ
    මම අළුත් කෙනෙක්...
    :confused::confused::confused::confused::confused:

    වරෙන් වරෙන් ඉතින් ලොකුකම් දාන්නේ නැතුව......!
    හරිම අහිංසක පාටයි...!
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගමය තමයි ඕකට ගහන්න ඕන එකා....!
    ගම‍යව අල්ලගන්න එපා බන්.....one & only kandyan ලමිස්සි කි‍යනකොට කාටද ආඩම්බර.......:lol::lol::lol:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    දැන්, නාසා එකෙන් පිලිගෙන නේද පිටසක්වල කියල​, උන් දන්න පු* :frown:

    මේක බලපන්කො....!
    ගොසිප එකේ දාල තිබ්බ මුළු සීන් එකම...!
     
    Last edited:

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පූස්;14310919 said:
    ඔයාල තාම පොඩියිනෙ. නොතේරෙන කමටනෙ ඕවා කරන්නෙ. :lol::lol::lol: මොක වෙතත් සසා ගෙනුයි ජයා ගෙනුයි පරිස්සන් වෙලා හිටු. නැත්තන් ඇද ඇද තමයි අයින් වෙන්නෙ :lol::lol:
    අත්දැකීමෙන් නේද තෝ කියන්නේ?
     
    Status
    Not open for further replies.