පූස්;14312388 said:ඊට කලින් සුපර්නැචුරල් බලන්ට ඕනෙ. මගෙ ආසම සීරිස් එක![]()

පූස්;14312373 said:මෙහෙ බස් වල වඩේ විකුණනවා කෙළ නොමිලේ![]()

මම අපේ ටව්මෙන් දවසක් ගත්ත බස් එකෙන්. කැල්ලක් කාල විසික් කලා 

........ දැන් වහපු පෙට්ටියක දාන් එන්නෙ හැබයි.
ඉස්සර නම්, වඩේට වඩා කෙල 



අඩෝ ඔව් බන් සිරා,මම අපේ ටව්මෙන් දවසක් ගත්ත බස් එකෙන්. කැල්ලක් කාල විසික් කලා
........ දැන් වහපු පෙට්ටියක දාන් එන්නෙ හැබයි.
ඉස්සර නම්, වඩේට වඩා කෙල

පූස්;14312406 said:ඔව් බං. මම නං කන්නෙ නෑ බස් වඩේ . ටවුමේ දන්න වඩේ කඩයක් තියෙනවා. එතැනින් හදාගෙන කනව![]()

පූස්;14312380 said:ඊයෙ ජයා අයියා දුන්න ෆිල්ම් එකක් සිනිස්ටර් කියල. සෝ එක ඉවර වෙලා පාන්දර බලන්ට ඕනෙ![]()
පූස්;14312391 said:උඹ බස් වල ගිහින් නැද්ද. දන්න එකෙක්ගෙන් අහපන්![]()


බලල කියපන් ලස්සනද කියල........!
