මේ රට , ජාතිය , ආගම LOL

siripala

Member
Oct 10, 2006
2,869
442
0
මේ රට , ජාතිය , ආගම LOL

මේ රට , ජාතිය , ආගම LOL :D:D:D:D:D

603091_257001451097590_1317346251_n.png
 
  • Like
Reactions: sirajstc

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
ඕක බොරලුගොඩ, අන්වර්, වගේ එවුන්ටත් ගැලපෙනවා.
 
PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    • මේ රට , ජාතිය , ආගම LOL
    • හෙළ කරුමය නොහොත් බොදු බල සේනා
    • ශ්‍රී ලංකාවත්,ජාත්‍යන්තරයත් රිසානා මරා ද
    • හලාල් & කහ රෙදි පොරවා ගත් වියරු තක්කඩියන්
    • Facebook Sinhalaya
    • සිංහල බෞද්ධකම සහා සංස්කෘතික කුහකත්වය
    • ධර්මපාලතුමා වීරයෙක්ද ජාතිවාදියෙක්ද?

    thota wena wadak nahane lol
     
    • Like
    Reactions: 2osama

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,038
    11,989
    113
    Ohio, USA
    ඕක බොරලුගොඩ, අන්වර්, වගේ එවුන්ටත් ගැලපෙනවා.

    දවසක් උඹ කිව්වනේද බොරලු,සිරාජ් වගේ අය නිසා මුස්ලිම් කෙල්ලො පවා එලිපිට නොර්මල් විදියට අඳින්න බයයි කියලා... උන් ගේම දේවි කියලත්.... උබේ වචනයේ හටියට මේ පොස්ටර් එකේ වගේ උන් දෙන්නා නෑනේ.. උන් ක්‍රියාත්මකයි කියන එකනේ ඒකෙන් පේන්නේ.. නමුත් බෞද්ධ කොපි පේස්ට් වීරයෝ ගැනයි මේක කියල තියෙන්නේ .. මේක කිසිම විදියකට බොරලුටයි සිරාජ්ටයි අදාල වෙන්නේ නෑ...

    BUMP
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    දවසක් උඹ කිව්වනේද බොරලු,සිරාජ් වගේ අය නිසා මුස්ලිම් කෙල්ලො පවා එලිපිට නොර්මල් විදියට අඳින්න බයයි කියලා... උන් ගේම දේවි කියලත්.... උබේ වචනයේ හටියට මේ පොස්ටර් එකේ වගේ උන් දෙන්නා නෑනේ.. උන් ක්‍රියාත්මකයි කියන එකනේ ඒකෙන් පේන්නේ.. නමුත් බෞද්ධ කොපි පේස්ට් වීරයෝ ගැනයි මේක කියල තියෙන්නේ .. මේක කිසිම විදියකට බොරලුටයි සිරාජ්ටයි අදාල වෙන්නේ නෑ...

    BUMP

    උන් දෙන්නා එහෙම නැත්තේ මුස්ලිම් එවුන්ගේ තියෙන්නේ සංවිධානාත්මක බවක් නිසයි.
    එතකොට එකෙක් එනකොට තව එකෙක් නෑ. තව එකෙක් එනකොට කලින් එකා නෑ. නමුත් හැම දෙනාගේම අරමුණ එකයි. මුස්ලිම් එවුන්ගේ මම අගය කරන දේ මෙන්න මේකයි උන් එකමුතුයි. ඉතින් මුස්ලිම් එවුන් කල්ලි ගැහිලා වැඩකට එන්නේ. නමුත් අනෙක් එවුන් තනි තනියෙන් ගේමට බහින්නේ. අනික හැම එකා ළගම තියෙන්නේ පරස් පර විරෝධි න්‍යාය පත්‍රයන්. බොදු බළ සේනාව ආවේ මේ අඩුව පුරවලා සමස්ථ බෞද්ධයාම තනි අරමුණක් කරා යොමු කරවන්නයි.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    දවසක් උඹ කිව්වනේද බොරලු,සිරාජ් වගේ අය නිසා මුස්ලිම් කෙල්ලො පවා එලිපිට නොර්මල් විදියට අඳින්න බයයි කියලා... උන් ගේම දේවි කියලත්.... උබේ වචනයේ හටියට මේ පොස්ටර් එකේ වගේ උන් දෙන්නා නෑනේ.. උන් ක්‍රියාත්මකයි කියන එකනේ ඒකෙන් පේන්නේ.. නමුත් බෞද්ධ කොපි පේස්ට් වීරයෝ ගැනයි මේක කියල තියෙන්නේ .. මේක කිසිම විදියකට බොරලුටයි සිරාජ්ටයි අදාල වෙන්නේ නෑ...

    BUMP

    අනික අපි උත්සහා කරන්නේ අපේ සංස්කෘතිය බේරගෙන, මිනිස්සු බේරගන්න මිසක් අනෙක් එවුන්ට පහර දෙන්න නෙවෙයි. නමුත් උබලා උත්සහා කරන්නේ සිංහලයන්ව ඝාතනය කරලා අරාබි සංස්කෘතිය ලංකාවේ පතුරවලා ලංකාව ස්ලාම් රටක් කරන්නයි. ඉතින් මේකටයි අපි විරුද්ධ වෙන්නේ නැතුව මේ උබලත් එක්ක තියෙන තරහට නෙවෙයි. ඉතින් අපිට මුස්ලිම් එවුන් එක්ක කිසිම තරහක් නෑ අපිට තරහා තියෙන්නේ උබලගේ මේ විනාශ කාරී අරමුණත් සමගයි. ඒ වගේම කුරුසයොත් එක්කත් තරහා මේ හේතුව නිසාමයි.