ඕක බොරලුගොඩ, අන්වර්, වගේ එවුන්ටත් ගැලපෙනවා.
දවසක් උඹ කිව්වනේද බොරලු,සිරාජ් වගේ අය නිසා මුස්ලිම් කෙල්ලො පවා එලිපිට නොර්මල් විදියට අඳින්න බයයි කියලා... උන් ගේම දේවි කියලත්.... උබේ වචනයේ හටියට මේ පොස්ටර් එකේ වගේ උන් දෙන්නා නෑනේ.. උන් ක්රියාත්මකයි කියන එකනේ ඒකෙන් පේන්නේ.. නමුත් බෞද්ධ කොපි පේස්ට් වීරයෝ ගැනයි මේක කියල තියෙන්නේ .. මේක කිසිම විදියකට බොරලුටයි සිරාජ්ටයි අදාල වෙන්නේ නෑ...
BUMP