ආයුබෝවන් වේවා හැමෝටම....
ඉතින් එළකිරියේ Professional programming, IT Courses, Degree, Diploma කරන කට්ටිය ඉන්නවනේ... ඒ අයට වැදගත් වෙයි කියල හිතුන දෙයක් කතාකරන්න හිතුනා... වැඩිය කතා ඕනේ නෑ, කෙලින්ම subject එකට බහිමු...
අපි වැඩි දෙනෙක් programming වලට Visual Studio පාවිච්චි කරනවනේ, ඉතින් මම කතා කරන්න යන්නේ Visual Studio එක්ක පාවිච්චි කරන්න පුළුවන් Component Packages ගැන... මේ components පාවිච්චි කරලා අපි develop කරන program එක advance කරගන්න වගේම ඉතා පහසුවෙන් coding කරගන්න පුළුවන්.
හරි.. අපි එහෙනම් ඉස්සෙලම කතාකරමු DevExpress ගැන..
මම දැනට පාවිච්චි කරලා තියන components සහ අන්තර්ජාලයේ තියෙන විස්තර අනුව දැනට තියෙන advance ම සහ user friendly component package එක තමයි DevExpress..
http://www.devexpress.com/
DevExpress Component Pack එක අපිට භාවිතයෙන් අපිට ඉතා පහසුවෙන් අපේ program එකේ GUI එක design කරගන්න පුළුවන්... මෙහි අලුත්ම සංස්කරණය Windows 8 metro interface design කරන්නත් පහසුකම් සලසල තියෙනවා.. මේ package එක අපට භාවිතා කරන්න ඉතා විශාල tools ප්‍රමාණයක් ලබාදෙනවා. මෙම tools භාවිතා කරලා අපි දැනට ලියන codes සැහෙන්න අඩු කරගන්න පුළුවන්.. ඒ වගේම මේ tools භාවිතා කරන්න ඉතාම පහසුයි... අපි කරන වෙනස්කම් අනුව codes, auto generate වෙනවා... ඉතින් අපි පණ දාගෙන type කරන වැඩ ඉතා ඉක්මනින් කරගන්න පුළුවන්...
Devexpress අපිට අවශ්‍ය ආකාරයට ලබාගන්න පුළුවන්... ඒ කිව්වේ, අපි හිතමුකෝ web developing කරන එක්කෙනෙක් කියල.. එයා වැඩ කරන්නේ ASP.Net එක්ක විතරයි කියල හිතමු.. එතකොට එයාට DevExpress ASP.Net Pack එක විතරක් install කරගන්න පුළුවන්...
පහලින් තියන පින්තුරයත් බලන්නකෝ...
DevExpress භාවිතා කරලා අපිට අපේ program එකේ user interface එක ඉතා අලංකාර ලෙස නිර්මාණය කරගන්න පුළුවන්... ඒ වගේම DevExpress මගින් අපිට ඉතා අලංකාර themes කිහිපයක් ලබාදෙනවා.. අපිට ඒවා අපේ program එකට දාන්න පුළුවන්.. පහලින් තියෙන පින්තුර ටිකත් බලන්නකෝ...
හැබැයි ඉතින් මේක නිකන් නම් දෙන්නේ නෑ....

ඒ වුනාට ඉතින් අපිට ඔක්කොම නිකන් වගේ නේ... torrent එකක් බගත්තම හරි...
පාවිච්චි කරලා බලන්න ඕනේ නම් මෙන්න... http://www.devexpress.com/Home/Try.xml
torrent එකක් නම් ඉතින් ඔයාලට හොයාගන්න පුළුවන් නේ...
හැබැයි එක දෙයක් කියන්න ඕන... මේක crack කරාම වෙන්නේ registry add on එකක් විතරයි.. ඒ කියන්නේ අපි crack කරපු එකකින් program එකක් develop කරලා එක distribute කරාට වැඩක් නෑ.. licence එක trial විදියටමයි තියෙන්නේ....එතකොට client ට තමා අවුල... අනිත් එක program එකත් පොඩ්ඩක් slow වෙනවා....
හැම දෙයකටම විසඳුමක් තියනවා කියනවනේ.. ඉතින් ඕකටත් පොඩි වැඩක් තියෙනවා.. ඒකත් මම පස්සේ කියල දෙන්නම්කො....
තව කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා... හැබැයි දැන් නම් ඇත රිදෙනවා.... ටික ටික දාන්නම්.. අහ්හ් තව මේ වගේ Components ගොඩක් තියෙනවා....ඉදිරියට ඒවා ගැන කතාකරමු.... පහලින් තියෙනවා මම කතා කරන්න බලාපොරොත්තු වෙන components ටිකක්...
Telerik Rad Controls
ComponentOne
DotNetBar
infragistics.. etc....
මේ මම ඉස්සෙල්ලම දාපු නූල... එළකිරියේ programming වැඩ්ඩෝ ගොඩක් ඉන්නවනේ.... මම කියපු ඒවගේ වැරදි එහෙම තියනවනම් කියන්න....

ඒ වුනාට ඉතින් අපිට ඔක්කොම නිකන් වගේ නේ... torrent එකක් බගත්තම හරි...පාවිච්චි කරලා බලන්න ඕනේ නම් මෙන්න... http://www.devexpress.com/Home/Try.xml

Last edited: