ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක නැතිවුනොත් Track කරගන්න&#

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක නැතිවුනොත් Track කරගන්න&#

    මෙක රී පෝස්ට් නම් සමාවෙන්න.

    අපේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක නැතිවුනොත් Track කරගන්න ක්‍රමයක් තියෙනවා. :yes:
    ඉස්සෙල්ලම පහල තියෙන link එකට ගිහිල්ල app එක download කරගන්න..


    https://play.google.com/store/apps/details?id=p46.GPSTracking.Android&hl=en&write_review=true

    දැන් ෆෝන් එක restart කරලා auto popup window එකට ඔයාගෙ email එකයි password එකකුයි දාල පහල තියෙන link එකට ඔයාගෙ computer එකෙන් ගිහින් email/password දාලා ලොග් වෙන්න.. දැන් ඔයාට පෙනෙයි ඔයාගෙ ෆෝන් එක තියෙන්නෙ කොහෙද කියලා.:rofl:

    http://www.whereareyougps.com/

    අවවාදයයි : වයිෆ්ට/ගර්ල් ෆ්‍රෙන්ඩ්ට/ දෙමව්පියන්ට සහ වැඩකරන තැන ලොක්කට email/password දීමෙන් වලකින්න. :no: :yes:

    ඔබට තෙරුවන් සරණයි...... :love:
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,692
    113
    Matara
    machanz man ubawa track karanawa wage..ehema software nadda :P
    uba yanne koheda inna thana hoya ganna monawath nadda softwares :P
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    machanz man ubawa track karanawa wage..ehema software nadda :P
    uba yanne koheda inna thana hoya ganna monawath nadda softwares :P

    Meken ea karanna puluwan.. Hebei Anith kage software eka umba install karala username / Password umba daana one.. :yes:
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    machanz man ubawa track karanawa wage..ehema software nadda :P
    uba yanne koheda inna thana hoya ganna monawath nadda softwares :P

    මේක try කරලා බලන්න... real time track වෙනවා..

    https://play.google.com/store/apps/details?id=com.greenalp.RealtimeTracker&hl=en

    මෙක හැබැයි GPS on කියලා පෙන්නනවා. දන්න කෙනෙකුට GPS offකරලා track වෙන එක නවත්වන්න පුලුවන්.
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,692
    113
    Matara