පිස්සු පුසා;14310463 said:ඕව screen capture දාල තියාගන්න ඕන,
ගං කබරයා ආයේ දර්ශනේ දාගෙන එනකොට දෙසන්න
ammo baye baa!
පිස්සු පුසා;14310463 said:ඕව screen capture දාල තියාගන්න ඕන,
ගං කබරයා ආයේ දර්ශනේ දාගෙන එනකොට දෙසන්න
eka anathayek iwarai. salli ithurui![]()


asai nehbalapan
ubata oka wunanam thawa A/L fail paramparawakagema wiyadama ithuru wenawane![]()

ayiyooo
danne note une... po**ta lamai hadanna bane![]()




ayiyooo
danne note une... po**ta lamai hadanna bane![]()

yata paththa poddak athagala balapan........ umbalata kohomath wada karanna wenne AL fail modayekge companyaka![]()

aaa engineering firm danne anathayoda?
e badu wikunana anathayo ban......
kade mudalali... redi kadeka mudalali... oya wage eun
evata mona engineers lada![]()








umba danna thamarama thama oya...... samaje poddak asiriyan ban 




min passe rassa hoyaiddi balapan bosa bsc engineerda kiyala.... jobma hamabwei! mona sellam dammath, politicians la ekka happenna bari bawa dannawaaaa engineering firm danne anathayoda?
e badu wikunana anathayo ban......
kade mudalali... redi kadeka mudalali... oya wage eun
evata mona engineers lada![]()

mona sellam dammath, politicians la ekka happenna bari bawa dannawa![]()


umba danna thamarama thama oya...... samaje poddak asiriyan ban
min passe rassa hoyaiddi balapan bosa bsc engineerda kiyala.... jobma hamabwei!
. adahas kale buissiness ayithikarayo nam un godak uni dropout aya
.. fail anathayo nemei
මම NDT කාරයෙක්…දැන් වයස 40…….. මගේ දිස්ත්රික්කය cutoff වැඩි එකක් නිසා මට BSc (Engineering ) යන්න බැරි උනා….. ඒත් field එක ගැන තිබ්බ ආසාව නිසා Physical (BSc) නොකර NDT ගියා……… ගිහින් එතන තිබ්බ හැම පහසුකමකින්ම උපරිම ප්‍රයෝජන ගන්න ගමන් ඉන්ජිනේරු ආයතනයේ විභාග පාස් කරලා BSc එකට සමාන සුදුසුකම් ඇති පිළිගත් ඉනජිනේරුවෙකු බවට පත් උනා…… එහෙම කරන කොට NDT කරන අපේම උන් ඉරිසියා කළා…. උන් හුග දෙනෙක් JVP කරපු අය…අනිත් පැත්තෙන් BSc කරන මගේම යාලුවෝ කැපිලි දැම්ම..පහත් කරලා .කතා කළා …මට සමාන්තර BSc batch එකේ භාගෙකට තිබුනේ මගේ AL ලකුණුවලට අඩු ලකුණු ……….මම ඉංජිනේරුවෙක් විදියට වැඩට ගියා …. මොරටුවේ BSc අය කරදර කලා ….Pera උන් නම් එහෙම කලේ නැහැ…මම apply කරපු හුඟක් MSc වලින් මාව ඉන්ටර්විව් එකේදිම නෝන්ඩි කලා ලංකාවේ විශ්ව විද්‍යාල වල සමහර ගුරුවරු……… අන්තිමට මම MSc එකක් කළා …එකේදී ඉහලම දක්ෂතා පෙන්නුවා ……සමහර BSc අය එතනදිත් කැපිලි දැම්ම………….අද මම පිටරටක ඉහලම Consultant කෙනෙක් …PHd එකකුත් මේදවස්වල කරනවා …….
… මෙහෙ ඉන්න LTTE උන් එක්ක මම තදින් හැප්පෙනවා……එතැනදී සුද්දෝ මට කැමති නැහැ නමුත් උන් මගේ දක්ෂකම එක්ක ඒවා පටලව ගන්නේ නැහැ…..මගේ මව් රටින් පිට ඉන්න එකේ මට කිසි සතුටක් නැහැ….ඒත් මගේ දරුවෝ මම වින්ද නිග්‍රහ ලබනවට මම කැමති නැති නිසා මෙහෙ ඒ අයට උගන්වනවා…. BSc කරපු මගේ සමහර පාසල් යාලුවෝ තවමත් මට සල කන්නේ උන්ගේ මට්ටමට වඩා පහල කෙනෙක් විදියට…. අපහු හැරිලා බලද්දී මට මගේ රටේ උන්ගේ කුහක කම ගැන මාරම වේදනාවක් දැනෙනවා….. NDT – BSc ප්‍රශ්න ඇති උන හැම වතාවේම මිනිස්සු කියන ඒවා ඇහුවම මගේ වේදනාව අලුත් වෙනවා…. මෙම comment එකෙනුත් ඒක උනා ….මුලින් මම මේකට බැනල ලියන්න හිතල පස්සේ මගේ කතාව කිව්වනම් නියම උත්තරය වේවි කියා හිතුව…. අන්තිමට මට කියන්න තියෙන්නේ මනුස්සයෙක්ගේ සමස්ත ජීවිතය විභාගේ ලංකුනු වලින් මනින කුහක හැතිකරය ඉන්නතක කල් මගේ රටට ඉදිරියට යන්න ලැබෙන්නේ නැති බවය් …….. නිමම්ම හිස් වුර්තිකයන් නොව මිනිසුන් බිහිකරන අද්යාපනයක් ඇති නොකරන තාක් කල් ඔය කුහක කම නැතිකිරීම බොරුවකි……. මෙය වෛද්‍ය, නීති යනාදී සියලුම ක්ෂේස්ත්‍ර වලට අදාලය
- Nalaka
extracted from a comment from Gossip Nine
Code:about-lanka.blogspot.com/2013/01/ndt-bsc-and.html






NDT කාරයන්ට බනින්න ආවට 'ගොන්' ඉන්ජන්ගේ කමෙන්ට්ස් දැක්කම වෙන දෙයක් කියවුනේ...NDT කට්ටිය කරපු පහර දීමට විරෝධය පල කරන එක වෙනම දෙයක්. උන්ගේ course එක චාටෙර් කියල , උන් පහත් කියල මෝඩ ආතල් ගන්න එක තව දෙයක්. විරුද්ධ වෙයල්ලකෝ උන්ගේ ගැහිල්ලට විතරක් . උන් ඩිප්ලෝමා කාරයෝ, අපි degree කාරයෝ කියල බෙරිහන් දෙන එක විලි ලජ්ජා නැති වැඩක් නේ බන්.

මතක ඇතුව යන්න කලින් ඉගෙනගත්ත ඒවට සල්ලි ගෙවලා පලයන්aa bayawenna epa gembo... mehe inne exp poddak gannakal witharai
ubalata mona rata da.. fail anathayo![]()

පිස්සු පුසා;14300474 said:රට ජාතිය ගැනම කියවන ඕනෑම කෙනෙකුට මම කියන්නේ
රට දියුණු කරන්න ඕනනම් මොනවා හරි නිෂ්පාදනය කරපල්ලා
එක අද හෙට නෙවෙයි තව අවුරුදු 10 කින් වෙන්න පුළුවන් එත් එක අරමුණු කරෙන ඒ අදාල ක්ෂේත්‍රයේ පිළිගත් වෘතිකයෙක් වෙයන්
ඊට පස්සේ ව්‍යවසායකක් වෙන්න පුළුවන්
හැබැයි ඊට පස්සේ එකලේදී අපි අද ඉන්න තැන ඉන්න කොල්ලෝ කෙල්ලෝ ටිකක් ඉන්නවා උන්ට උඩට එන්න උදවු කරපන්
දහයකටවත් රස්සා දියල්ලා


මචන් මේ කමෙන්ට් එකෙන් අර බැච් ටොප් ගහපු එකා හා ඊට අඩු ලකුනු ගත්ත එකා ගැන කියපු තර්කය අහෝසියි නේද? හරියටම කිව්වොත් දැන් NDT එකේ ඉන්න සමහර කොල්ලොන්ට වඩා A/L Results අඩුයි ඒ batch එකේම B.Sc කරන උන්ට.. එතකොට අර අමාරුවෙන් විභාගෙ පාස් කරපු අපියි, උනුයි කවුද??පිස්සු පුසා;14300958 said:මේක මගේ අදහසක්
රටේ රජයේ විශ්ව විද්‍යාල හරි ඩිප්ලෝමා ආයතන වලට හරි උසස් පෙළ විභාගයෙන් ළමයි බඳවා ගැනීමේදී භාවිතා කරන දිස්ත්‍රික් කුසලතාව අමු කුනුහරුපයක්
එකම විභාගෙට ලියල වැඩියෙන් ලකුණ ගත්ත එකා NDT යනකොට එකෙන්ම පොළොන්නරුවෙන් ලියල ඊට් සමාන හෝ අඩු
ප්‍රතිපලයක් ගත්ත එක මොරටුවේ රුහුණේ නැත්නම් පේරේ BSc යනවා


තේරුනේ නැහැ කොල්ලෝමචන් මේ කමෙන්ට් එකෙන් අර බැච් ටොප් ගහපු එකා හා ඊට අඩු ලකුනු ගත්ත එකා ගැන කියපු තර්කය අහෝසියි නේද? හරියටම කිව්වොත් දැන් NDT එකේ ඉන්න සමහර කොල්ලොන්ට වඩා A/L Results අඩුයි ඒ batch එකේම B.Sc කරන උන්ට.. එතකොට අර අමාරුවෙන් විභාගෙ පාස් කරපු අපියි, උනුයි කවුද??![]()



මචන් ඕකෙන් වෙන්නෙ දැනට තියෙන අනවශ්‍ය තරඟකාරීත්වය අඩුවෙන එකමචන් මේ කමෙන්ට් එකෙන් අර බැච් ටොප් ගහපු එකා හා ඊට අඩු ලකුනු ගත්ත එකා ගැන කියපු තර්කය අහෝසියි නේද? හරියටම කිව්වොත් දැන් NDT එකේ ඉන්න සමහර කොල්ලොන්ට වඩා A/L Results අඩුයි ඒ batch එකේම B.Sc කරන උන්ට.. එතකොට අර අමාරුවෙන් විභාගෙ පාස් කරපු අපියි, උනුයි කවුද??![]()
