Phone Help..

snoop

Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    ගර්ල් කෙනෙක්ට මැච් වෙන හොඳ මොබයිල් එකක් කියපල්ලකො.. හොඳ attractive ලුක් එකක් තියන එකක්. මට ඔය කෙල්ලොන්ගෙ චොයිස් ගැන කිසි idea එකක් නෑ. :baffled:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    rosa pata phone ekak diyan :P
    nokia-c3-pink-all.png



    NOKIA C3
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    nokia c6-01. :yes: android neme bt:(

    නොකියා වලට මම කැමති නෑ.. ඇන්ඩ්‍රෝයිඩ් එකක් කියමු බලන්න.

    rosa pata phone ekak diyan :P

    පාට මොකක් හරි බන්.. හොඳ කොලිටි ෆෝන් එකක් කියපන්කො

    micromax eknam girl lata 4n wagayak wenmama gahala thiynwa :p

    ඕව මෙහෙ නෑ මචං.. සෝනි, සැම්සුන්, එච්.ටී.සී වල ගර්ල් කෙනෙක්ට මැච් වෙන එකක් කියපන්කො
     

    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    මචන් මන් හිතන විදිහට ලගදි ආපු ෆෝන් වලින් ගර්ල් කෙනෙක්ට හරි යන ෆෝන් එක තමා Sony Ericsson Xperia Mini Pro එක.

    වැඩිය ලොකුත් නෑ . අතටත් පහසුයි. ගානත් සරලයි. උබට ඕන හැම පහසුකමක්ම වගේ ඕකේ තියෙනවා..

    se-xperia-mini-pro-001.jpg



    se-xperia-mini-pro-000.jpg




    gsmarena_006.jpg



    ...ෆෝන් එක ගැන විස්තර මෙතනින් බලන්න...
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    no idea :P so bump

    මචන් මන් හිතන විදිහට ලගදි ආපු ෆෝන් වලින් ගර්ල් කෙනෙක්ට හරි යන ෆෝන් එක තමා Sony Ericsson Xperia Mini Pro එක.

    වැඩිය ලොකුත් නෑ . අතටත් පහසුයි. ගානත් සරලයි. උබට ඕන හැම පහසුකමක්ම වගේ ඕකේ තියෙනවා..

    se-xperia-mini-pro-001.jpg



    se-xperia-mini-pro-000.jpg




    gsmarena_006.jpg



    ...ෆෝන් එක ගැන විස්තර මෙතනින් බලන්න...


    oka koheda ban langadi awe :P dan hadannet na :rolleyes:
     
    Last edited:

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    එහෙම නෙමේ ඉතින් මන් දන්නවා ඕක පරනයි කියලා. එත් ගොඩක් කෙල්ලෝ USE කරන්නේ ඔය ෆෝන් එක තමා....:yes::yes:

    ඒකත් හොඳයි බන්.. දැන් ගාන කීයද ලංකාවෙ