ගර්ල් කෙනෙක්ට මැච් වෙන හොඳ මොබයිල් එකක් කියපල්ලකො.. හොඳ attractive ලුක් එකක් තියන එකක්. මට ඔය කෙල්ලොන්ගෙ චොයිස් ගැන කිසි idea එකක් නෑ. 


nokia c6-01.android neme bt
![]()
rosa pata phone ekak diyan![]()
micromax eknam girl lata 4n wagayak wenmama gahala thiynwa![]()
නොකියා වලට මම කැමති නෑ.. ඇන්ඩ්රෝයිඩ් එකක් කියමු බලන්න.

so bumpමචන් මන් හිතන විදිහට ලගදි ආපු ෆෝන් වලින් ගර්ල් කෙනෙක්ට හරි යන ෆෝන් එක තමා Sony Ericsson Xperia Mini Pro එක.
වැඩිය ලොකුත් නෑ . අතටත් පහසුයි. ගානත් සරලයි. උබට ඕන හැම පහසුකමක්ම වගේ ඕකේ තියෙනවා..
![]()
![]()
![]()
...ෆෝන් එක ගැන විස්තර මෙතනින් බලන්න...
dan hadannet na 
no ideaso bump
oka koheda ban langadi awedan hadannet na
![]()


එහෙම නෙමේ ඉතින් මන් දන්නවා ඕක පරනයි කියලා. එත් ගොඩක් කෙල්ලෝ USE කරන්නේ ඔය ෆෝන් එක තමා....