2013 Jan 21 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    පියඹට කියන්න ඕනෙ... :baffled::rofl:

    emoticon-00121-angry.gif
    කෑ කෝ පප්පා
    emoticon-00121-angry.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොල්ලෙක්ට ද විදල තියෙන්නේ......................:baffled::baffled::P
    කොල්ලොම දෙන්නෙක්ට කියහංකො විදලා තියෙන්නෙ..
    එකෙක් වල් කසිප්පුවෙක්.. අනිකා ගල් ඉබ්බෙක් :baffled::rofl::rofl:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මං තෝ ව කනව බෝල පිටින්..................:angry::angry:

    කිව්වා තොට මං ගල් ආදා...................
    හිටු කෝ තොට මං අඹරන්න ගම්මිරිස්................:angry::angry::angry::angry:
    නෑ නෑ අන්කල්ටනේ හැදුනේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පට්ට සින්දු ටිකක් ‍යන්නේ...... අද නම් කසි‍යා පාරක් හම්බවුනත් ගහනවා......:cool::cool::cool:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN

    එහෙම හිගන්නා ගානට දාලා කතා කරන්න එපා යකෝ...
    හොරෙන් කඩලා හරි ගහනවා

    හොරෙන් කඩලා ගහන ඒවා වදින්නේ නෑ. ඒවා ගහන එකාටමයි වදින්නේ.

    :yes::yes::yes:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම සින්දුවක් කිවුවා, අහල බලපල්ලා, බල්ලෙක් උඩු බුරනවා වගේ :sorry:
     
    Status
    Not open for further replies.