2013 Jan 21 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    අනේ පලයන් යන්න පොල් ගෙඩියකට සල්ලි වියදම් කරලා පොල් ගහයි උඹ.

    :rofl::rofl::rofl:
    එහෙම හිගන්නා ගානට දාලා කතා කරන්න එපා යකෝ...
    හොරෙන් කඩලා හරි ගහනවා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මන් ලගත් තියෙනවා 1කේන් අහුවොත් වින්ඩි 5ට සල්ලි ටික ඉවරයි
    ඒ උනාට ජයනාතව දිරිමක් කිරීමක් විදිහට ඒකෙං අහන්නෙ :cool::yes:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    පිළගන්නවනං පිළිගනිල්ල
    මුස්තාපා ආසම බයිලා සින්දුවලට....
    tuzki-bunny-emoticon-042.gif


    :P:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     

    Cj live22

    Member
    Dec 9, 2011
    1,432
    434
    0
    :yes::yes::yes:
    නැත්නම් තෝ කියන්නේ මූට වලව්වේ හාමුදුරුවනේ කියපං කියලද?

    පුලුවන්නම් එකත් කියහන්කො:P:P
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    නෝදමකිං...ඇයි බං මම මෙච්චර පොල් ගැහුවත් තෝ මැරෙන්නේ නැත්තෙ


    පොල් ගහන සල්ලි එකතු කරල අලුත් ෆොන් එකක් අරන් උඹෙ ලෙසිබියන් OS එක දා ගනින්. ඊට පස්සෙ ඒකට හරියන එළකිරි රෙඩියො ඇප් එකක් හදන් අහපිය...

    ලෙසිබියන් අනාථය
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    පූස්;14316830 said:
    මෙරුවෙක් ආවා. මෙරු දෙනකුත් ආවා. දෙන්නටම වෙල්කන් :(

    puus ewwa mewwa kiyala dath tika nati kara gannak hadanne :frown:
     
    Status
    Not open for further replies.