ne bn oya supunata me dawas wala wela thiyena deඋද්දාමට පත්වෙලා,මසපත් වෙලා වගේ එකක් නේද ? කිඹුලයියා නං දනී![]()
ne bn oya supunata me dawas wala wela thiyena deඋද්දාමට පත්වෙලා,මසපත් වෙලා වගේ එකක් නේද ? කිඹුලයියා නං දනී![]()
තුරුනු වියේද අනිත් පැත්ත වෙනවදො හිපුටුස් ?අහ් එහෙමද, මම හිතුවෙ ඒකෙ අනිත් පැත්ත කියල![]()

තල් අත්තකට හුජ්ජ කරනවා වගේමම සින්දුවක් කිවුවා, අහල බලපල්ලා, බල්ලෙක් උඩු බුරනවා වගේ


උද්දාමට පත්වෙලා,මසපත් වෙලා වගේ එකක් නේද ? කිඹුලයියා නං දනී


බොහෝ සතුටට පත් වෙලා 
කටහගෙන රේඩියෝ අහපං මාව මිනී මරුවෙක් කරන්නේ නැතුව
ධනපාල උඩවත්ත මහත්මයත් චෝයි....![]()
ඇයි කාලීන සිද්ධින් අලලා බයිලා ගීත ගායනා කරපු අසහාය ගායක ඇන්ටන් ජෝන්ස් මහත්මයා... 
එක්දාස් නවසිය අසූව දශකයේ ඉදං වර්ථමානය වෙනකන්ම ප්‍රසංග වේදිකාවේ නැතුවම බැරි බයිලා ආරක ගී ගයන්නා කව්ද කියලා ඇහුවොත් ඒ.. නිහාල් නෙල්සන් මහත්මයා කියලා අවිවාදයෙන්ම පිලිගන්න පුලුවන්.....
එතුමා ගැනත් මතක් කලොත් නේද හොද.....
නිහාල් නෙල්සන් ස්ටේජ් එකට නැග්ගා ! මම ආසම ගායකයා ! කනට මී පැණි වක්කරනවා වගේ හයේ අටේ සිංදු ටිකක් පටන් ගත්තා.නිහාල් නෙල්සන්ගේ සිංදු වලට සංෆ්ලවර්ස් සංගීතය කියලා කියන්නේ මීකිරියි කිතුල් පැණියි වගේ. පුදුම සුසංයෝගයක් !
මට නම් නිහාල් නෙල්සන් ස්ටේජ් එකේ මොන සිංදුව කිව්වත් වැඩක් නෑ කාවඩි බයිලා සිංදුව කිව්වේ නැත්නම්. කාවඩි බයිලා සිංදුවේ මැද්දක සිංදුව නවත්තලා විනාඩි පහක් විතර එක දිගට ඩ්‍රම්ස් වාදනයක් යනවා. මම ඒක අහන්න තමා ගොඩක්ම ආස.
පූස්;14317134 said:රෙක්ස් ව අති විසිස්ට ලෙස ළිඳට දැමීමේ හැකියාවක් තියෙනවා දැන් දවස් 5ක් විතර අති බාල්දිය ලැස්ති කරල. මොකද කියන්නෙ.
ත්‍රෙඩ් එකක් වෙනම ඇරලා ළිඳට දානවද. තුන් වන ලෝක යුද්දේ පටන් ගන්න. නැත්තන් මෙතනම දානවද ළිඳට![]()



තල් අත්තකට හුජ්ජ කරනවා වගේ
බොරු හොදේ..

මුන් එකතුවෙලා මෙව්වා එක නැති කරලම දානවනෙමානසිකව වට්ටලා ජාතික මෙව්වා එක නැති කරන්න යනකොට මළපනිනවනේ බොසා![]()
ඈ හිපාටු කැන්ඩියෝ....
තෝ දන්නෙ නැත්තං නෑ කියපිය.......
බෝලේ මට පාස් තරල මාව ළිදේ දාන්නේ නැතුව.....................
(මම දන්නෙත් නෑ බං!!)
ඔකද වෙලා කියන්නේ ඔය ඕ+කද වෙලා කියන එක.....
ඒ කියන්නේ ඕ...(විශ්මය පළකිරීම) කද වෙලා...(මහත් වෙලා...ස්ලිම් කෙල්ලෙක් මහත් වෙලා)
කියන එක...............


එහෙම සීන් එකක්ද 