2013 Jan 21 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
රෙක්ස් ව අති විසිස්ට ලෙස ළිඳට දැමීමේ හැකියාවක් තියෙනවා දැන් දවස් 5ක් විතර අති බාල්දිය ලැස්ති කරල. මොකද කියන්නෙ.
ත්‍රෙඩ් එකක් වෙනම ඇරලා ළිඳට දානවද. තුන් වන ලෝක යුද්දේ පටන් ගන්න. නැත්තන් මෙතනම දානවද ළිඳට :P
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔකඳ වෙලා කියන එකේ තේරුම මොකක්ද? :baffled::confused:
    අඩේ.....මම දන්නෙත් නෑ.....
    දන්න කෙනෙක් කි‍යපල්ලකෝ ඒ වචනේ තේරුම මොකක්ද කි‍යලා.....
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    අද එක එක දේවල් වල පියාලා ගැන දැන ගන්න පුලුවන් කට්ටියට මේ යන විදිහට.
     

    Cj live22

    Member
    Dec 9, 2011
    1,432
    434
    0
    අඩො මම අදනේ බයිලා කියන්නේ මේ යන සින්දු වලට කියලා දැනගත්තේ.පට්ට ඔයි..
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    බැස්ති‍යන් මැරෙනකොට මම ඉපදිලත් නෑ.......

    උඹලා නොහිටපු කාලේ හිටියේ. නැත්තන් උඹලාගේ බයිලා ඇහුවනම් අපිට ඇත්ත බයිලා නැති වෙනවා.

    :P:P:P
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එක්දාස් නවසිය අසූව දශකයේ ඉදං වර්ථමානය වෙනකන්ම ප්‍රසංග වේදිකාවේ නැතුවම බැරි බයිලා ආරක ගී ගයන්නා කව්ද කියලා ඇහුවොත් ඒ.. නිහාල් නෙල්සන් මහත්මයා කියලා අවිවාදයෙන්ම පිලිගන්න පුලුවන්.....
    එතුමා ගැනත් මතක් කලොත් නේද හොද.....

    නිහාල් නෙල්සන් ස්ටේජ් එකට නැග්ගා ! මම ආසම ගායකයා ! කනට මී පැණි වක්කරනවා වගේ හයේ අටේ සිංදු ටිකක් පටන් ගත්තා.නිහාල් නෙල්සන්ගේ සිංදු වලට සංෆ්ලවර්ස් සංගීතය කියලා කියන්නේ මීකිරියි කිතුල් පැණියි වගේ. පුදුම සුසංයෝගයක් !

    මට නම් නිහාල් නෙල්සන් ස්ටේජ් එකේ මොන සිංදුව කිව්වත් වැඩක් නෑ කාවඩි බයිලා සිංදුව කිව්වේ නැත්නම්. කාවඩි බයිලා සිංදුවේ මැද්දක සිංදුව නවත්තලා විනාඩි පහක් විතර එක දිගට ඩ්‍රම්ස් වාදනයක් යනවා. මම ඒක අහන්න තමා ගොඩක්ම ආස.
    ධනපාල උඩවත්ත මහත්මයත් චෝයි....
    tuzki-bunny-emoticon-040.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ගනන් ගන්න එපා මචං......
    මුන්ට ටිකක් (නෙවෙයි හුගක් ම) නට් ලූස්................:dull::dull::baffled:


    අඩොව් කිඹුලා... මම කිඹුල් මස් කන්නෑ... නැත්තන් බොටාව කනව:frown::frown:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14317134 said:
    රෙක්ස් ව අති විසිස්ට ලෙස ළිඳට දැමීමේ හැකියාවක් තියෙනවා දැන් දවස් 5ක් විතර අති බාල්දිය ලැස්ති කරල. මොකද කියන්නෙ.
    ත්‍රෙඩ් එකක් වෙනම ඇරලා ළිඳට දානවද. තුන් වන ලෝක යුද්දේ පටන් ගන්න. නැත්තන් මෙතනම දානවද ළිඳට :P
    හා එහෙනම් දාපන්කෝ බලන්න...... කාලෙකින් හොඳට නාගන්නත් බැරිවුනා......:lol::lol::lol:
     
    Status
    Not open for further replies.