බොගක් දානව ද?![]()
තනි වුන ලියින් එකක් තිබ්බා එකයි මේ වගෙ එකක් දැම්මේ

බොගක් දානව ද?![]()

අඩො ඔහොම කියන්න එපා බන්.මට අවුලනෙ.උඹ නම් රට යන්න එපා ලංකාවේ ඒවා දන්නෙත් නෑ හරියට. රට ගිහින් මොනා කරයිද දන්නේ නෑ.
![]()
පිස්සුද ?
![]()


අද තමයි පලවෙනි වතාවට Thread එකට කමෙන්ට් කරේ...මෙන්න හොරෙන් අහන එකෙක් මාට්ටු

උබත් උට පොර දානවා නෙද
user cp එකට ගිහින් replies තියන තැන click කරපන්.....මචන් මට කියපන්කො තේඩ් එකේ පෝස්ට් ගාන බලන්නෙ කොහොමද
මචන් මට කියපන්කො තේඩ් එකේ පෝස්ට් ගාන බලන්නෙ කොහොමද