මම යනවා බන්.එහෙනම් ලංකාව ගැන දන්නේ නැති එකේ පිටරටකටම පලයන්. හරිනේ.
![]()
user cp එකට ගිහින් replies තියන තැන click කරපන්.....
වැල් බයිලාවක් මෙන්න..............
kande hapuna maha wananthare.....
asia 7 guwan yanthre....
patiwatha kelesala age maruwe tirisanek wage
maathara gan komali nilwalaaaa





ඉබ්බා නැතුව පාලුයිලු.
අදින්න මිනි ගව්ම අදින්න... මොඩල්



ඔහොම නෙවෙයි බොලං.....වැල් බයිලාවක් මෙන්න..............
kande hapuna maha wananthare.....
asia 7 guwan yanthre....
patiwatha kelesala age maruwe tirisanek wage
maathara gan komali nilwalaaaa
ඔව් බං..මගෙත් එහෙමයිඑක්දාස් නවසිය අසූව දශකයේ ඉදං වර්ථමානය වෙනකන්ම ප්‍රසංග වේදිකාවේ නැතුවම බැරි බයිලා ආරක ගී ගයන්නා කව්ද කියලා ඇහුවොත් ඒ.. නිහාල් නෙල්සන් මහත්මයා කියලා අවිවාදයෙන්ම පිලිගන්න පුලුවන්.....
එතුමා ගැනත් මතක් කලොත් නේද හොද.....
නිහාල් නෙල්සන් ස්ටේජ් එකට නැග්ගා ! මම ආසම ගායකයා ! කනට මී පැණි වක්කරනවා වගේ හයේ අටේ සිංදු ටිකක් පටන් ගත්තා.නිහාල් නෙල්සන්ගේ සිංදු වලට සංෆ්ලවර්ස් සංගීතය කියලා කියන්නේ මීකිරියි කිතුල් පැණියි වගේ. පුදුම සුසංයෝගයක් !
මට නම් නිහාල් නෙල්සන් ස්ටේජ් එකේ මොන සිංදුව කිව්වත් වැඩක් නෑ කාවඩි බයිලා සිංදුව කිව්වේ නැත්නම්. කාවඩි බයිලා සිංදුවේ මැද්දක සිංදුව නවත්තලා විනාඩි පහක් විතර එක දිගට ඩ්‍රම්ස් වාදනයක් යනවා. මම ඒක අහන්න තමා ගොඩක්ම ආස.
තොගෙන් ඇහුවේ නෑ...පැත්තකට වෙලා හිටපංඅඩේ.....මම දන්නෙත් නෑ.....
දන්න කෙනෙක් කියපල්ලකෝ ඒ වචනේ තේරුම මොකක්ද කියලා.....
වැල් බයිලාවක් මෙන්න..............
kande hapuna maha wananthare.....
asia 7 guwan yanthre....
patiwatha kelesala age maruwe tirisanek wage
maathara gan komali nilwalaaaa