කුප්පමේනියා එපාද?![]()

එල එල බයිලා අස්සේ දැවෙන ප්‍රශ්නත් සාකච්චා වෙනවනේ බොලේ
ඇත්තමට ලංකාවේ ඉදලානම් දියුණුවක් නෑ බන්. රටකට යන්න පුලුවන්නම් ගිහින් ගොඩ පලයන්.
![]()

එහෙම කියන්න එපා බන් ලන්කාව වගේ ලස්සන රටක් තවත් නෑ
ඇත්තමට ලංකාවේ ඉදලානම් දියුණුවක් නෑ බන්. රටකට යන්න පුලුවන්නම් ගිහින් ගොඩ පලයන්.
![]()
අන්න බයිලා... පහු ගිය ටිකෙ පචවාහිනියෙ බයිලා ප්රොග්රෑම්ස් ගියා



එතකොට ගැටිස්සී කියන්නේ ගැට ඉස්සී වගේ තේරුමක්ද බන් ?ලැම ඉස්සී = ලමිස්සී...

ඒ මෙසේජ් එකේ සුදු පාටෙන් දාලා තියන එකත් කියවපංතල් අත්තට හුජ්ජ කරනකොට ඔය වගේ සද්දයක්ද එන්නෙ? මම එහෙම කරල නෑනෙ. ස්තූතියි දැනුවත් කලාට![]()

උඹ අදින ඒවා මමත් අදිනවා කියලා හිතුවද ?
![]()