humanity

CuteBaby

Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    පූස්;14315630 said:

    කිව්වට විස්වාස කොරයිද මන්ද බබා හින්ද. ඕක මට මතක් උනා කොටන්න. හැබැයි කොටාගෙන යද්දී අමතක උනා. :rofl::baffled: මාත් ඉස්සර දුන්න. හැබැයි ඕව දැකල සම්පූර්ණයෙන් නැවැත්තුව. හැබැයි දැන් ආපහු දෙනව.:baffled: හොඳට හොයල බලල දෙන්නෙ හැබැයි. මම දන්න එකෙක් මාට්ටු උනා පොලිසියට. මිනිහ දවල්ට හිගා කනව. කොච්චර් සල්ලි හොයනවද කිව්වොත් මිනිහ සල්ලි වලින් ගෙවල් දෙකක් හදල පවුල් දෙකක් රන් කරනවා :baffled::rofl: ළමයි ඉන්නවා. කාමර A/C කරල තියෙන්නෙ හයර් කරන වෑන් ත්‍රීවීල් තියෙනවා.:oo::oo: මම මේ කියන එකාව දන්නවත් ඇති සමහර අය. රන්දිකය ගම්පහ පැත්තෙ නෙ ඉන්නෙ. ඌ දන්නව ඇති සමහර විට. අහල ඇති.:yes::yes: හැබැයි මිනිහව පොලිසියට අහු උනා. CID එකෙන්ද මන්ද ඇල්ලුවේ.:oo::dull:

    trust karanna puluwan owa,cz mat dakka article1ka dala thibba business1k wdhata higakana minisu gana.eke dala tibba samaharua higanno onakamenma thuwala walata ehema behet daganna yanne natiwa inawalu,cz higakala wadiyen salli hoyana puluwan nisa.
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W

    ඔයා ට්‍රස්ට් කොරන නැති එකෙන් මට වැඩක් නෑ. කොහොමත් ඕක ඇත්ත තමයි :lol::lol::lol::P:rofl::rolleyes:
     
    Shadow.Walker

    Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    හොද වැඩක්
    ඔහොම දෙයක් කරපුවාම ලැබෙන සතුට වචනෙන් විස්තර කරන්න බෑ
    ඒක දන්නේ කරපු කෙනෙක්ම තමයි
    මේ ටවුමෙත් ඕනිතරම් ඉන්නවා අසරණ අම්මල තාත්තලා
    එයාලා ජීවිතේ අන්තිම කාලේ මැරෙන්න මොහොතක් තියලා හරි දළඳා වහන්සේ වැදගන්න ඕනි කියලා ආපු අය
    ගොඩක් එන්නේ දුර බැහැර පලාත් වලින්
    ගොඩක් අයට ඇවිත් ආපහු යන්න සල්ලි නෑ කෑම කන්න සල්ලි නෑ කාගෙන්වත් ඉල්ලුවට මිනිස්සු දෙන්නේ නෑ අර හිගන්නෝ වගේ ඇදුම් ඇදලා නැති නිසා
    ඒත් ඒ අය අසරණයි
    මං අනන්තවත් එහෙම අයට උදවු කරල තියෙනවා
    ඒකෙන් ලැබෙන සතුට කියලා නිම කරන්න බෑ
    ඒ අම්ම කෙනෙක්ට හොද කෑම වේලක් දීලා බස් එක ලගටම ඇරලුවාම ඒ අම්මගේ ඇස් දෙකෙන් කදුලු වැක්කෙරෙනවා
    වචනයක් කියාගන්න බැහැ
    කරුණාකරලා මේ ටවුමේ ඉන්න හිගන්නන්ට සල්ලි දෙන්න එපා
    උන් කරන්නේ බිස්නස් එකක් විතරයි

    :yes::yes::yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ++ good work cutebaby keep it up
    මම දන්නේ නෑ...ඇත්තටම අසරණ මිනිස්සු ඇති..ඒත් දැන් තනිකරම ඕක ව්‍යාපාරයක් වෙලා.මට ඇති වෙන්න උදාහරණ දෙන්න පුලුවන්..මම නම් දැන් සතයක් වත් දෙන්නේ නෑ..මොකද අන්ත අසරණ කමින් එකතු කරගෙන යන සල්ලි ගොඩක් වෙලාවට නවතින්නේ කුඩු පොට් වල,ගංජා පොට් වල හරි තැබෑරුමක හරි...
    දවසක් අම්ම කෙනෙක් අඬාගෙන ආවා දරුවට ඔපරේෂන් එකක් කරන්න ඕන ඉක්මණටම ඉස්පිරිතාලෙට ඇතුල් කරන්න ඕන කියලා.
    අම්මත් අවු.20ක් හෝ 22ක් වගේ වසය..පොඩි එකාට මාස 6ක් වත් නෑ....කොච්චියෙ හිටි මිනිස්සු හෙනටම අප්සට් උනා..ඇත්තටම ඒ දුක දකින ඕන මිනිහෙක් රු 20ක් 50ක් දෙන්න පැකිලෙන්නේ නෑ..
    ඒත් එක්කම කෝච්චියේ හිටපු තව කොල්ලො සෙට් එකක්..."ඔය ගෑණිට සතයක් දෙන්න එපා..ඔය එකතු කරන සල්ලි මිනිහට කුඩු ගහන්න දෙන්නේ" කියපි.අපිත් හොල්මන්...
    ඊට වඩා හොල්මන් සීන් එක කියන්නේ අර අසරණ ලුක් එක පටස් ගාලා වෙනස් කර ගත්ත කෙල්ල ළමයත් අරන් ටක් ගාලා කෝච්චියෙන් බැහැලා අඩියට දෙකට මාරු උනා..

    ඊට පස්සේ අර කොල්ලෝ සෙට් එක කියුවා..විස්තරේ..ඒ ළමයව පොලිසියෙන් හිටන් හොයනවලු කුඩු විකුණන සීන් එකකට...පොඩි ළමයව හයර් කරලා ලු අරන් එන්නේ..ගොඩක් පොඩි ළමයින්ට අබින් වගේ මොනවා හරි කවලා ලු අරන් එන්නේ..මොකද පොඩි ළමයි අදුනන්නේ නැති අයගේ අත් වලට එහෙම යන්නේ නෑ..මම ඒ කතාව හිතේ තියා ගත්තට ඒ කතාව ඇත්ත කියලා හිතුනේ ඒ සිදුවීම වෙලා මාස2කට පස්සේ මෙන්න ආයේ එනවා වෙන ළමයෙක් එක්ක...වෙන විදියේ කතාවක් කියා ගෙන..මිනිස්සු සල්ලි දුන්නා මම දුන්නේ නෑ..මම දිහා අනික් අය කුනු ලෝබයෙක් ගානට බැලුවේ..මට එදා අර සෙට් එක කෑ ගහලා කියුව වගේ කියන්න පුලුවන් කමක් තිබුනේ නෑ.පස්සේ මට එහා පැත්තේ හිටි කෙනාට කියුවා..ඒ මනුස්සයත් සල්ලි දුන්නේ නැති කෙනෙක්..මම කියනකොටම කියුවා ඔව් මල්ලී මාත් දන්නවා..කලේ බොරුව කියලා..ඒකයි නොදුන්නේ කියපි....ඔය වගේ සිද්දි ඇති තරම් කියන්න පුලුවන් මම දුම්රියේ නිතර යන එන නිසා..

    කොහොමත් නඟා කරලා තියෙන දේ ඊට වෙනස්..ඇත්තට බඩගිනී කියලා කියන මනුස්සයෙක් ට කන්න අරන් දෙන එක පිණක්.අතට සල්ලි නම් දෙන්නේ නෑ..ඒත් එක්ක ගෙන ගිහින් කන්න අරන් දෙන එක නම් කමක් නෑ..ඇත්තටම කන්න විදියක් නැති මිනිස්සු ගසා ගෙන කන්නේ නෑ කඩේට ගියාම..ඒත් මිනිස්සුන්ට අනුකම්පා කරන්න එපා..ඒකෙන් ඒ මනුස්සයට වැඩක් නෑ..පුලුවන් නම් උදව් කරන්න.එහෙම බැරි නම් ඉවත් වෙන්න..
    5+ Added

    පූස්;14314921 said:
    මචෝ කොහොමද කියල දන්නෙ නෑ උඹ ලියපු සේරම මම හිතල මේකෙ කමෙන්ට් කරන්න හිටියෙ :oo::shocked: ඒත් මම දැම්මෙ නෑ මෙතන අයිඩියා එක සෙට් නොවෙන නිසා. ඒක නිසා මේක දාපු කෙනාට මම වෙනම කිව්ව :P:rolleyes::yes::yes: අනික නොතේරෙයි කියල. සිරාවටම හරි කතාව. ට්‍රේන් එකේ ගිහින්ම තමයි මමත් ඕක දන්නෙ. බස් එකෙත් වැඩි වෙනසක් නෑ. අපේ ටවුන් එකේම ඉන්නව ඔහොම ඩයල්. මරදානෙ නං වැහි වැහල. බොරැල්ලෙ ගේම් රන් කරන උනුත් මම දන්නව. :oo::oo: උන් එක එක දිහා වලට ට්‍රේන් වල බස් වලට ගෙවල් වල‍ට කට්ටියව යවන අය.:angry::angry:
    හැබැයි ඔය වගේ ගෙවල් වලට එන කේස් වලින් පරිස්සන් වෙන්න ඕනෙ. හොඳට ප්ලෑන් කරල ගේම් දෙන්නෙ දැන් :frown:
    පිනක් කරගන්නෙ නැතුව ඉන්නවා කියනව නෙමේ. අපිත් පරිස්සමින් ඒව කරන්න ඕනෙ. හොඳට හොයල බලල.​

    පූස්;14315630 said:

    කිව්වට විස්වාස කොරයිද මන්ද බබා හින්ද. ඕක මට මතක් උනා කොටන්න. හැබැයි කොටාගෙන යද්දී අමතක උනා. :rofl::baffled: මාත් ඉස්සර දුන්න. හැබැයි ඕව දැකල සම්පූර්ණයෙන් නැවැත්තුව. හැබැයි දැන් ආපහු දෙනව.:baffled: හොඳට හොයල බලල දෙන්නෙ හැබැයි. මම දන්න එකෙක් මාට්ටු උනා පොලිසියට. මිනිහ දවල්ට හිගා කනව. කොච්චර් සල්ලි හොයනවද කිව්වොත් මිනිහ සල්ලි වලින් ගෙවල් දෙකක් හදල පවුල් දෙකක් රන් කරනවා :baffled::rofl: ළමයි ඉන්නවා. කාමර A/C කරල තියෙන්නෙ හයර් කරන වෑන් ත්‍රීවීල් තියෙනවා.:oo::oo: මම මේ කියන එකාව දන්නවත් ඇති සමහර අය. රන්දිකය ගම්පහ පැත්තෙ නෙ ඉන්නෙ. ඌ දන්නව ඇති සමහර විට. අහල ඇති.:yes::yes: හැබැයි මිනිහව පොලිසියට අහු උනා. CID එකෙන්ද මන්ද ඇල්ලුවේ.:oo::dull:
    මේකනෙ සහෝ ඔතන වැඩේ, එයාල වැරදි දෙයක් කරගත්තොත් ඒක ලැබෙන්නෙ එයාලට, අනික අපි හොඳ චේතනාවෙන් දෙන එකෙන් අපිට කොහොමත් ප්‍රතිපල ලැබෙනව (හොරෙකුට දුන්නත්), පුද්ගලිකව මම නම් සල්ලි දෙන්නෙ ඒ කියන දේවල් කවදාවත් අපිට වෙන්න එපා කියල හිතාගෙන.
    1.gif
    1.gif
    1.gif
     
    Last edited:

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    මේකනෙ සහෝ ඔතන වැඩේ, එයාල වැරදි දෙයක් කරගත්තොත් ඒක ලැබෙන්නෙ එයාලට, අනික අපි හොඳ චේතනාවෙන් දෙන එකෙන් අපිට කොහොමත් ප්‍රතිපල ලැබෙනව (හොරෙකුට දුන්නත්), පුද්ගලිකව මම නම් සල්ලි දෙන්නෙ ඒ කියන දේවල් කවදාවත් අපිට වෙන්න එපා කියල හිතාගෙන.
    1.gif
    1.gif
    1.gif

    hmm..eka aththa.
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ++ good work cutebaby keep it up

    මේකනෙ සහෝ ඔතන වැඩේ, එයාල වැරදි දෙයක් කරගත්තොත් ඒක ලැබෙන්නෙ එයාලට, අනික අපි හොඳ චේතනාවෙන් දෙන එකෙන් අපිට කොහොමත් ප්‍රතිපල ලැබෙනව (හොරෙකුට දුන්නත්), පුද්ගලිකව මම නම් සල්ලි දෙන්නෙ ඒ කියන දේවල් කවදාවත් අපිට වෙන්න එපා කියල හිතාගෙන.
    1.gif
    1.gif
    1.gif

    මම ඊළඟ පාර මට හිතෙන සේරම කොටනව :sorry::sorry::sorry: ඒක හරි මචං මාත් දැන් එහෙම තමයි. හැබැයි මොනව හරි අමාරුවක් තියෙන කෙනෙකුට විතරයි දෙන්නෙ. වයසක කෙනෙකුට වගේ. ආබාදිත කෙනෙක්ට වගේ :yes::yes: මම දෙනව. උන් ගිහින් ලොක්කට දුන්නත් එකෙන් දෙන සොච්චමෙන් හරි අරුන් කනවනෙ. එකයි මම දෙන්නෙ.:dull::dull:
    සල්ලි දුන්නත් කාගෙ හරි බඩක් පිරෙනවනන් එච්චරයි.
    හැබැයිමට දැන් හිතුන තව එකක් කියන්න ඕනෙ. අර ලොක්කට ගිහින් දෙන සල්ලි වලින් උන් අපරාධ කරනව. එවනන් කුජීත වැඩ. අපේ සල්ලි වලින් එහෙම කරනකොට. ඒත් සන්තෝස වෙන්නෙ අපි දුන්න එකෙන් සොච්චමක් හරි අර හිඟන්නට දෙන නිසා. එකෙන් කනවනෙ උන්.
    උන් අපේ සල්ලි වලින් වැරදී වැඩ කරනකොට, අපිටත් ෂුවර් නං බිස්නස් එකට හිඟා කන්නෙ කියල දෙන්න හොඳ නෑ. නැත්තන් අපිත් දැන දැන පව් කරගන්නවා. එහෙම වැරදිලා හරි දුන්න කියහන්කෝ ආපහු කියන්න තියෙන්නෙ ඒත් සන්තෝස වෙන්නෙ අපි දුන්න එකෙන් සොච්චමක් හරි අර හිඟන්නට දෙන නිසා. එකෙන් කනවනෙ උන්.
    :oo::oo: මේක නං ඒ අතින් චාටර් ලෝකයක් :dull::dull:
     
    Last edited:

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    පූස්;14318710 said:

    :oo::confused::yes:
     
    Last edited: