............ නිමම්ම හිස් වුර්තිකයන් නොව මිනිසුන් බිහිකරන අද්යාපනයක් ඇති නොකරන තාක් කල් ඔය කුහක කම නැතිකිරීම බොරුවකි……. මෙය වෛද්‍ය, නීති යනාදී සියලුම ක්ෂේස්ත්‍ර වලට අදාලය
- Nalaka
extracted from a comment from Gossip Nine
Code:xxxxx

.. ඕකයි ඇත්ත. මුලින්ම කියන්න ඕනි NDT උන් කරපු වැඩේ නම් අන්තිම තුට්ටු දෙකේ වැඩක්.... එකේ වචන දෙකක් නෑ.....
හැබැයි ත්‍රෙඩ් එකේ අන්තිම කියවන් යද්දි මහ ලොකු ඉන්ජෝ ගැනත් දැනුනේ අන්තිම පිළිකුලක්....
සෑහෙන්න හොඳට උත්තර දීපු අය අතරේ දෙකයි පනහට වැටිච්ච අයත් හිටියා..... උන්ගේ කමෙන්ට්ස් දැක්කම හිතුනේ අර ගුටි කාපු අහිංසකයට නෙමෙයි මුන්ටයි නෙලන්න තිබුනේ කියලා..... අනිත් හැම එකාටම නූගත්තු නූගත්තු කියලා කෑ ගගහා රෑන්ක් දාපු පමනිණ් තමන් හෙන වැඩ්ඩෝ කියලා හිතා ගෙන ඉන්න එවුනුත් ඉන්නවා....
මිනිහෙක්ගේ ජීවිතේ මුලු අනාගතයම AL රිසල්ට්ස්වලින් මනින තොපිලා වගේ උන් රටේ ඉහලට එනවා කියන්නේ බුදු සරණයි දෙවි පිහිටයි තමා.....
අන්තිමට කියන්න තියෙන්නේ මා හරි ජගතා මා හරි උගතා හිතනා මිනිහා මෝඩයෙකි...
මේ ටික කිව්වේ හැමෝටම නෙමෙයි... හරකෙක් දෙන්නෙක් හිටියා හැම රෙද්දටම රෑන්ක් එක උස්සන් එන....
NDT කාරයන්ට බනින්න ආවට 'ගොන්' ඉන්ජන්ගේ කමෙන්ට්ස් දැක්කම වෙන දෙයක් කියවුනේ...![]()

මුලින්ම කියන්න ඕනි NDT උන් කරපු වැඩේ නම් අන්තිම තුට්ටු දෙකේ වැඩක්.... එකේ වචන දෙකක් නෑ.....
හැබැයි ත්‍රෙඩ් එකේ අන්තිම කියවන් යද්දි මහ ලොකු ඉන්ජෝ ගැනත් දැනුනේ අන්තිම පිළිකුලක්....
සෑහෙන්න හොඳට උත්තර දීපු අය අතරේ දෙකයි පනහට වැටිච්ච අයත් හිටියා..... උන්ගේ කමෙන්ට්ස් දැක්කම හිතුනේ අර ගුටි කාපු අහිංසකයට නෙමෙයි මුන්ටයි නෙලන්න තිබුනේ කියලා..... අනිත් හැම එකාටම නූගත්තු නූගත්තු කියලා කෑ ගගහා රෑන්ක් දාපු පමනිණ් තමන් හෙන වැඩ්ඩෝ කියලා හිතා ගෙන ඉන්න එවුනුත් ඉන්නවා....
මිනිහෙක්ගේ ජීවිතේ මුලු අනාගතයම AL රිසල්ට්ස්වලින් මනින තොපිලා වගේ උන් රටේ ඉහලට එනවා කියන්නේ බුදු සරණයි දෙවි පිහිටයි තමා.....
අන්තිමට කියන්න තියෙන්නේ මා හරි ජගතා මා හරි උගතා හිතනා මිනිහා මෝඩයෙකි...
මේ ටික කිව්වේ හැමෝටම නෙමෙයි... හරකෙක් දෙන්නෙක් හිටියා හැම රෙද්දටම රෑන්ක් එක උස්සන් එන....
NDT කාරයන්ට බනින්න ආවට 'ගොන්' ඉන්ජන්ගේ කමෙන්ට්ස් දැක්කම වෙන දෙයක් කියවුනේ...![]()

Same Here...මම බං ගෙදරටම වෙලා ඉන්න එකානේ බං. ඌ කියන එක හරි ඉතින්
අපිත් සමාජය ආශ්‍රය කලානම් මේ එක එක හු^^ පුතාලගෙන් කතා අහගන්න ඕනි නෑනේ බං![]()

පොන්ස්ලගේ ආඩම්බරය කියල උන්ව අතුලටවත් ගන්නේ නැත ඉලෙක්ට්‍රොනික් ඩිපාර්ට්මෙන්ට් එකේ ෆෝටෝ එකක් දාල
![]()
tho nam genuine ponsiyekhah hah haa rank eka ussan ka gahanna ammak na kukulo
methana moratuwa dakala nathi A/L fail wechcha eun enawa eng-ndt prashna gana kiyawanna.
anagathaya result walin nemei maninne molen ( thaththage danaya adala natthan) mole thiyana eunta result suth thiyanawa
methanata awe parlimenthuwe katha karanna nemei eng eunta gahapu anathayinta baninna
e athare kukulo wagayak hambunaa![]()

methanata awe parlimenthuwe katha karanna nemei eng eunta gahapu anathayinta baninna
e athare kukulo wagayak hambunaa![]()
tho nam genuine ponsiyek![]()

කැම්පස් එකේ ලයිබරියෙ පොත් වල පිටු කඩල හන්ගගෙන ගිහින් විභාග ලියන අනාතයො රැලට කෙලවෙන හැටි බලාගන්න ඕන.mun monada ban danne...? tution eke wahalayi kamaps eke wahalayi ara....?
ohoma yanko puthala private kampas arinakan ethakota munge hulan bahee!

මේවගේ කමෙන් ඇයි ඕන තැන්වලට වැටෙන්නෙ නැත්තෙ කියන එකයි ප්‍රශ්නෙ.. ඒත් හරියට බැලුවොත් ගොඩක් අය කරන්නෙ බහුතරය රජ වෙන තැන එයාලට කඩේ යන එක විතරයි. අනිත් තැන්වල නිශ්ශබදයි... තමන්ගෙ අදහසක් ඕනෙම තැනක කියන්න ඔය කොන්දෙ පන තියනවයි කියන බොහෝ අයට නෑ..අන්තිමට කියන්න තියෙන්නේ මා හරි ජගතා මා හරි උගතා හිතනා මිනිහා මෝඩයෙකි...

mun monada ban danne...? tution eke wahalayi kamaps eke wahalayi ara....?
ohoma yanko puthala private kampas arinakan ethakota munge hulan bahee!

මචන් මේ කමෙන්ට් එකෙන් අර බැච් ටොප් ගහපු එකා හා ඊට අඩු ලකුනු ගත්ත එකා ගැන කියපු තර්කය අහෝසියි නේද? හරියටම කිව්වොත් දැන් NDT එකේ ඉන්න සමහර කොල්ලොන්ට වඩා A/L Results අඩුයි ඒ batch එකේම B.Sc කරන උන්ට.. එතකොට අර අමාරුවෙන් විභාගෙ පාස් කරපු අපියි, උනුයි කවුද??![]()

පිනට ඉගෙනගෙන පොර ටෝක් දාන හැටිlol pon
ithin hodaine. math asai private eva arinakota
api degree eka nikan gannakota un laksha gaanak deela gannakota kohomada aathal eka![]()

මුණු පොතේ මේ පික් එක මමත් දැක්කපොන්ස්ලගේ ආඩම්බරය කියල උන්ව අතුලටවත් ගන්නේ නැත ඉලෙක්ට්‍රොනික් ඩිපාර්ට්මෙන්ට් එකේ ෆෝටෝ එකක් දාල
![]()