2013 Jan 21 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

Status
Not open for further replies.

kites

Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    apoiiii
    amma awilla ahuwane mkdda meh sadde kiyala :lol::lol::lol:
    0002044D.gif
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    සතුට වෙනුවෙන් වැය කරන කාලය
    කාලය කාදැමීමක් නෙවෙයිලු
    තෑන්ක්ස්


    කැන්ඩි පුටේ
    රෑ කල දිගු වේ නම්
    ලා සඳ නොමැකේ නම්
    නෙළුම් පතක රැඳි
    පිනි බිඳුවක් සේ
    ළමැද තලා යහනේ ඉන්නම්
    පමාවෙලා හිරු නැගෙන තුරා


    දම් පටින් ලා සඳ
    බැස යනවා
    ආකාසේ රන් වන් පාටයි
    සමුගෙන යන්න
    මගෙන් තව මොහොතයි
    නොදොඩා ඉන්නේ ඇයි..
    නොදොඩා ඉන්නේ ඇයි
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    කැන්ඩි පුටේ
    ළමැද තලා යහනේ ඉන්නම්

    සමුගෙන යන්න
    මගෙන් තව මොහොතයි
    නොදොඩා ඉන්නේ ඇයි..
    නොදොඩා ඉන්නේ ඇයි
    :baffled::baffled::baffled::baffled:
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    කැණ්ඩියන් හොඳ කොල්ලා මොනවා වුනත්....ඉන්නකං අපිත් ඉන්නවා ....පාන්දර 6-7 වුනත් කමක් නෑ :yes::yes::yes::yes:
     
    Status
    Not open for further replies.